..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Ube Rathu kotu dekakne thibune... Dan nil wela.. :shocked:

මේකෙ ඉන්න පරයෝ බයකරලා බෙල්ල මිරිකලා රෙප් ගත්ත..
අන්න එහෙමයි මිනිහෝ කොටු පුරවගත්තේ..
 

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    උස්සවේට අමුඩ කෙටියයි:confused::confused: ලේන්සුවයි:cool::cool: හොදාද එස්සිකියුටර් බොරො............. පට්ට පට්ට කොරන් යමු:):):).. රොටන් බොරො බොලාගේ ඉන්ටොරොව නම් බෝම අගෙයි:love::love::love::love::love::love::love:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    උස්සවේට අමුඩ කෙටියයි:confused::confused: ලේන්සුවයි:cool::cool: හොදාද එස්සිකියුටර් බොරො............. පට්ට පට්ට කොරන් යමු:):):).. රොටන් බොරො බොලාගේ ඉන්ටොරොව නම් බෝම අගෙයි:love::love::love::love::love::love::love:
    :lol::rofl: අම්මෝ අමුඩේ වැඩිත් එක්ක. :P;)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    නිරුවස්තරේ අමුඩෙටවඩා හොදා කියලත් හිතෙනවා:lol::lol::lol::lol::lol:......... උබේ වීඩියෝව නියමයි බන්:cool::cool::cool::cool:
    :lol:
    එල එල තැන්ක්ස් මචන්. :love:
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..BUMP-:lol:


    avatar182056_9.gif
    avatar555440_11.gif
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    එහෙනම් යන්න කලින්.. සෙට් වෙමු.

    එදා වගෙ 360(අංශක) u ටර්න් එක්ක් ගහපන් ..................

    අනිවා සෙට්වෙමු.U ටර්න් ගහන්න නැති තැනක් කියපන්කෝ.:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වගේ එකක් තියන දවසට කිව්වේ මිනිහෝ..
    තෝ ත්‍රෙඩ් එකක් දැම්මේ බොරුවටද එහෙනං අවෝර්ඩ් සෙරමනි එකක් නැද්ද..
    උඹ හරි හමන් ත්‍රෙඩ් එකයි දැම්මේ.....
    බලපං දැන් වැඩේ...
    ඔහොම යං.....උමේ බාසාව මට නං අවුලක් නැත...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිරුවස්තරේ අමුඩෙටවඩා හොදා කියලත් හිතෙනවා:lol::lol::lol::lol::lol:......... උබේ වීඩියෝව නියමයි බන්:cool::cool::cool::cool:
    අනේ මේ සුදු මාමේ නිර්වස්තරෙන් නං එන්න එපා ගෑනු දැරිවියෝ එන්න ඉන්නව :no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ හරි හමන් ත්‍රෙඩ් එකයි දැම්මේ.....
    බලපං දැන් වැඩේ...
    ඔහොම යං.....උමේ බාසාව මට නං අවුලක් නැත...
    ඔය ඇවිල්ල මුගේ watermark එක :rofl: ආය කාටවත් වෙන කොහෙවත් උස්සල දාන්න බෑ නෙ.