අලෝ මල්ලී. සෑහෙන කාලයකට පසුවනෙ ත්‍රේඩ් එකක සෙට් වුණේ.





සායක් පෙන්න බැනේ.එක්සියෝ සම්මාන දෙන එකටත් කෙලි පොඩ්ඩො ටිකක් ගෙන්වමු![]()

ඩේටා on කරන් එන්න හෙඩ් ෆෝන් දාගෙන
eka thamayi saahena kaalekin thamayi awe me radio ahannaමෙන්න මෙයත් ඇවිල්ලා හින්දි සින්දු අහන්ඩ
amme ow ayyandiye hena kalekata passe set una kiyahanko.![]()

ඉවරයි මෙන්න ඇවිත්
දැන් ඉතින් යුගයේ ප්‍රේමනීය ආදර කතාව අහගන්න ලෑස්ති වෙයල්ලා
