2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :growl::growl::growl::growl:
    තෝගෙ වොයිස් කිල්ප් එකක් තියෙනවා මට බනින
    බොසා එවුවෙ :growl::growl::growl::growl:

    උට රිදෙන්න එකක් දුන්න එකට උ උබ ලවා කොස් ඇට බවන්න ගිය නිසයි එක කිවුවේ ......
    උබත් උට අහු වෙනවනේ..............:lol::lol::lol:
    අනුනේ කුණු හොයන්නැතුව තමන්ට වැඩක් වෙන දෙයක් කරගනින් ............:lol::lol::lol:
    ​
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    tumblr_n2trw87q5b1qed3b8o1_250.gif
    :love::love::love::love:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවානම්
    මතකයේ ඉන්නම් අමතක නොමවේ නම්
    සෙනෙහේ පුදන්නම් හිත නොරිදනවා නම්
    ​


    ඇරෝ වෙනුවෙන් රෝස් ඩොලේට මං ගානේ.​
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,856
    21,190
    113
    adala nene
    උට රිදෙන්න එකක් දුන්න එකට උ උබ ලවා කොස් ඇට බවන්න ගිය නිසයි එක කිවුවේ ......
    උබත් උට අහු වෙනවනේ..............:lol::lol::lol:
    අනුනේ කුණු හොයන්නැතුව තමන්ට වැඩක් වෙන දෙයක් කරගනින් ............:lol::lol::lol:
    ​
    අර කෑල්ල ඇත්තද බන් :rolleyes::rolleyes::rolleyes:
    ​
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට වික්ටර් රත්නායක ගායනා කරන මේරේ මිතිරේ හින්දි ගිතය දෙන්න පුලූවන්ද ?
    ​