2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
555sbc.jpg
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අනේ ටුඩු මන් ගැන ඔම දුක් වුනාම මට වාව ගන්න බැනේ,:shocked::shocked:
    අයියා න්ලයින් 2ක් වැඩිවෙයි නේද? :yes::yes::yes: අනිත් කෙනා සලකයි වගේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    meke inna ayath ekka gaanu lamayi inne nahane ekane prashne

    ekanam aththa sis.ahannema amuthu dewal apu gamanma.thread ekak dapu gaman ahuwa girl kenekda boyda dekatama nadda kiyala.meka boysla dominate karanne

    bahutharayak innawa ithin poddak upset aya
    namuth honda ayath innawa.. thorala berala thamayi ashraya karanna one
    anika meke thiyena dewal mekatama thibbama thamayi honda
    හෆොයි... ගෑල්ලමයෙක්ද කියලා අහපු එකට කියන ඒවා....:(:sorry::sorry::sorry::sorry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol::lol::lol: echchara wayasa na ane.20 ganan harine dan?:):) mujhse dosti karoge??:):)
    අන්න එහෙම එන්න අපේ සයෝ ගැන්සියට එනවනම්,සාදරෙන් පිලිගන්නවා,මන් හින්දිනම් දන් නැ ඇහුවට මෙලො හසරක් තෙරෙන් නැ,පාලිනම් ටිකක් දන්නවා:yes::yes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් තියන හින්දි සින්දුත් මාරයි පටන් ගද්දි හිතෙන්නෙම නෑ හින්දි එකක් කියල.... :lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    meke dewal mekatama thibbanam hodai kiwwe?:confused:

    ඒ කියන්නෙ මේකේ කියෝගන්න දේවල් මේකෙන් පිටදී තියාගන්ඩ එපා කියල.
    තරහ මරහ මේකේ විතරයි. එළියේදී ඔක්කොම යාලුවෝ.