2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනන් පැනඩෝල් පෙත්තෙන් හතරෙන් එකක් බොන්න... :lol:
    මේ වික්ටර්ගේ සින්දුව අහනවා... උණ ඉවරයි.. කැන්ස් එකට කරන්ට් ඇල්ලුවා වගේ :lol::lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කැත සීන් එකක් උනා අද :eek::sorry::sorry:
    ඇයි ශොපින්ග් කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඔයට ටටා බායි කිලා ගියද?ඔම තමා ජිවිතේ දුකට මැරෙනවනම් කන්දකින් පහලට පයින එක ලේසිම:lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kattiya tea time ekata kochchiya nawaththala

    ko me Malinga ayya

    කට්ටිය කලින් සිංදුවට කලින් අහපු සිංදුවට සංවේදී වෙලා ද දන්නෙ නෑ. උන්හිටි තැන් එහෙම අමතක වෙල් වගේ.

    මමනම් ඉන්නව.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි ශොපින්ග් කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඔයට ටටා බායි කිලා ගියද?ඔම තමා ජිවිතේ දුකට මැරෙනවනම් කන්දකින් පහලට පයින එක ලේසිම:lol::lol:

    ශොපින්ග් කම්ප්ලෙක්ස් එකෙන්ම පහලට පනින්න තියෙන්නෙ
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    කට්ටිය කලින් සිංදුවට කලින් අහපු සිංදුවට සංවේදී වෙලා ද දන්නෙ නෑ. උන්හිටි තැන් එහෙම අමතක වෙල් වගේ.

    මමනම් ඉන්නව.
    horen balagena neda inne