Agen current wadinawa please hwlp..

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Mata eng godak hodata thren na mchan puluwanm sinhalen mata hoyala dahan digatama tiyana seen ekak name curnt wadina eka..eth eyata tiyanwa bn..ara ath ridena seen eka

    ;) oka echcrama loku deyak newi api hama kenek gema body eke electric current ekak thiyenawa chemical reaction nisa but oya seen eka over yanna puluwan podi podi case nisa,

    1. Physiological case nisa samahara wita high stress case wage podi niwaduwak ganna

    2. wife gedarata rubber slippers dagena innawa nam eyata dannene naa samahara wita static current ekak thiyenna puluwan, polawata earth wechch kenek touch karaddi eka parata surge wenna puluwan (mata oya wage case ekak wela thiye), gedara thiyena wife wada karana electric item poddak check karala balanna
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බල්බ් එකක් පත්තු කරන්න පුලුවන්ද එ current එකෙන් ( joke newe ok )
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,971
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    උඹ එයාව ඇල්ලුහම කරන්ට් එක උඹට ඇඟට වැදුනා දැනුනද..මම නම් අහලවත් නෑ බන් එච්චර කරන්ට් එකක් මනුස්සයෙකුගෙ ඇඟෙන් නිපදවෙනවා කියලා..උඹට ශුවර් ද එයාව අල්ලන වෙලේ අතේ ඇඟිල්ලේ එහෙම ප්‍රශ්නයක් තිබුනෙ නෑ කියලා.:confused: joke neweyi
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,173
    29,832
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මදුරුවෝ මරන්න තියෙන රැකට් එකේ වගේ පොඩි ස්පාක් එකක් වදිනවා නේද? මටත් වාහනෙන් බැහැල දොර අල්ලනකොට චටස් ගාල වදිනවා. සුපර්මාකට් එකේ ට්‍රොලිය ගෙනියනකොටත් වදිනවා. ගොඩක් වෙලාවට ස්ටැටික් ඉලක්ට්‍රිසිටි තමයි. ආරෝපණය වන ජාතියේ ඇදුම් වෙනස් කරලා සෙරප්පු පාවිච්චිය අඩුකරහම හරියයි
     
    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    මදුරුවෝ මරන්න තියෙන රැකට් එකේ වගේ පොඩි ස්පාක් එකක් වදිනවා නේද? මටත් වාහනෙන් බැහැල දොර අල්ලනකොට චටස් ගාල වදිනවා. සුපර්මාකට් එකේ ට්‍රොලිය ගෙනියනකොටත් වදිනවා. ගොඩක් වෙලාවට ස්ටැටික් ඉලක්ට්‍රිසිටි තමයි. ආරෝපණය වන ජාතියේ ඇදුම් වෙනස් කරලා සෙරප්පු පාවිච්චිය අඩුකරහම හරියයි

    :yes::yes::yes:

    වයිෆ් නිතරම AC එකක ඉන්නවද ? ගෙදර AC ද ? :oo:

    mekath reason ekak wenna puluwan:yes:

    kokatath doctor kenektath pennapan
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගයාන් බීසී නිසාම ඇත්තක් කියලා විස්වාස කරනවා,,, කෝකටත් නියුරෝ වගේ කොන්සල්ටන්ට් කෙනෙක් හම්බවෙලාම ඉන්න එක හොඳයි නේද?:oo:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,971
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    මදුරුවෝ මරන්න තියෙන රැකට් එකේ වගේ පොඩි ස්පාක් එකක් වදිනවා නේද? මටත් වාහනෙන් බැහැල දොර අල්ලනකොට චටස් ගාල වදිනවා. සුපර්මාකට් එකේ ට්‍රොලිය ගෙනියනකොටත් වදිනවා. ගොඩක් වෙලාවට ස්ටැටික් ඉලක්ට්‍රිසිටි තමයි. ආරෝපණය වන ජාතියේ ඇදුම් වෙනස් කරලා සෙරප්පු පාවිච්චිය අඩුකරහම හරියයි

    මේක බොහෝ විට ඇත්ත වෙන්න පුලුවන්..මම හරියටම දන්නෙ නැහැ..බොහෝ විට සිල්ක් වාගෙ ඇඳුම් හමත්, හමේ ලෝමත් එක්ක ඇතිල්ලිලා ස්තිති විද්‍යුතයක් හමේ ප්‍රේරණය වෙන්න පුලුවන්..මම හිතන්නේ මේක බොහෝ විට අඳින යට ඇඳුමක් නිසා වෙන්න පුලුවන් දෙයක් වගේ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔය ස්ථිති විද්‍යුත් ාක්ස් එකක්. වයිප් උබ සිල්ක් ඇදුම් අදින එක නවත්තපන්.ගෙදර ඇලුමිනියම් දොරවල්.දොර හැඩල් එහෙම තියෙනවනම් අයින් කරපන්. තව ගොරෝසු බිත්ති තියෙනවද?
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    උඹ එයාව ඇල්ලුහම කරන්ට් එක උඹට ඇඟට වැදුනා දැනුනද..මම නම් අහලවත් නෑ බන් එච්චර කරන්ට් එකක් මනුස්සයෙකුගෙ ඇඟෙන් නිපදවෙනවා කියලා..උඹට ශුවර් ද එයාව අල්ලන වෙලේ අතේ ඇඟිල්ලේ එහෙම ප්‍රශ්නයක් තිබුනෙ නෑ කියලා.:confused: joke neweyi

    Mchan waduna withrak name patas gala piuruwa ban..eeka kshnikawa wenne