IT කරන/කරන්න ඉන්න උන්ට

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    IT කරන/කරන්න ඉන්න උන්ට

    IT නම් වරෙන්.

    VIsual-Stuido-DEv-Essentials.png


    උඹ මේක බලන්න ආව කියන්නේ උඹ එක්කෝ දැනටම IT සම්බන්ධ කෝස් එකක් හෝ ජොබ් එකක් කරනවා ඇති. :rolleyes:නැත්තම් IT කෝස් එකක් කරන්න හිතාගෙන ඉන්නවා ඇති. :rolleyes:නැත්තම් තනියම ඉගෙන ගන්න ආසාවෙන් ඇති. :rolleyes:

    උඹට Software Development, Web Development, Web Designing, Cloud, Graphic Designing, 3D Animation, Drawing, Networking, Database, Hacking වගේ ඕනෑම දෙයකට ආසවක් තියෙනවනම් මේ ලියන්නේ උඹ වෙනුවෙන්.ගන්න තියෙනවනම් දෙයක් ගනින්. :yes::yes:


    මේ කියන්න යන්නේ Microsoft Visual Studio, Dev Essentials Program එක ගැන.:baffled::baffled:


    “හප්පා...මට Microsoft එක්ක ගණුදෙනුවක් නෑ :angry::angry:” කියල හිතුනද? පොඩ්ඩක් ඉඳපන්.උඹ Microsoft Technology පාවිච්චි කරත් නැතත් කියවල බලපන්. ;);)

    මේ කියන්න යන Dev Essential Program එක විශේෂයෙන්ම Developers ලට එයාලගේ වැඩ වලට උදව්වක් දෙන්න තමයි හදලා තියෙන්නේ.මේක Microsoft Technology කරන අය මූලික කරගෙන හැදුවත් අනිත් අයටත් වැඩක් ගන්න පුළුවන්. :yes::yes:

    දැනට මෙන්න මේ කියන දේවල් developers ලට දෙනවා.


    Softwares

    Visual Studio 2017 Community :rofl::rofl:
    Visual Studio Code :love::love:
    Visual Studio for Mac
    Microsoft R Server
    SQL Server
    Parallels for Mac
    Office – Free Plan
    :rolleyes::rolleyes:

    Services


    Visual Studio Team Services :love::love:
    Azure $300 :P:P
    Azure App Services – Free Plan :D:D
    Hockey App
    UWP (60 Days VM)
    Power BI – Free Plan


    Training

    Xamarin University Mobile Training for Microsoft Visual Studio
    Opsgility :love::love:
    Pluralsight :love::love:
    Linux Academy
    WintellectNOW
    Microsoft Virtual Academy
    MSDN Magazine


    Priority Microsoft Forum Support


    මේ list එකේ තියෙන දේවල් වලින් හැමෝටම වැදගත් වෙන එක දෙයක් ගැන විතරයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ.ඒ තමයි Pluralsight. :love::love:(අනිත් ඒවත් වටිනවා පට්ටෙට. වෙලා නෑ බන් ඔක්කොම කියන්න :sorry::sorry:.)

    හරි.මොකක්ද Pluralsight කියන්නේ? :confused::confused:

    “As your industry and business model evolve, you need a learning solution that helps you deliver key innovations on time and on budget. With our platform, you can evaluate the technical abilities of your teams, align learning to key business objectives and close skills gaps in critical areas like cloud, mobile, security and data.” :angry::angry:

    මෙන්න මෙහෙම තමයි එයාලගේ සයිට් එකේ තියෙන්නේ. මේක විශේෂයෙන්ම හදලා තියෙන්නේ Industry එකේ Technology සම්බන්ධ වැඩ කරන ආයතන වල සේවකයන්ට පුහුණුව ලබා දෙන්න තමයි.හැබැයි වෙන ඕන කෙනෙකුට මේකේ තියෙන දේවල් වලින් ඉගෙන ගන්න කිසිම තහනමක් නෑ.:yes::yes:

    මේකේ එක එක ජාතියේ විෂයන් වලට අදාළ Video Training Courses විශාල ප්‍රමාණයක් තියෙනවා.මේ කෝස් වල ප්‍රමිතිය ඉතාම ඉහලයි කියල කියන්න පුළුවන්. (පාවිච්චි කරල තියෙන නිසා බන් කියන්නේ.පට්ට :love::love:)

    මේකේ තියෙන විෂයන් කිහිපයක් දාන්නම්.


    y4mZPRT7KpzA7a3epVawjvWUW51h2SmM6XsZFcAUUToQzRApKAV8NboXUqs9qtiZDWlKnJh2Wx4aKoW1FAm_5nLD-NBohDEJncznlok11lw0JWR1w4VbB1jAttp5Ngvp2HI2UBzFxm7H4JYzZrlPcY0BH788cUjduRj3Oo7LBpTu36QIKF_OeRSp8fZ0rorgP6FqiriDGiVtC13y9x_a43k5g



    ඉතින් අපිට ඕක කෙලින්ම පාවිච්චිකරන්න පුළුවන්නේ.අහවල් එකටද Microsoft? :angry::angry:

    මේකනේ පුතී...

    “We only offer individual subscriptions for $29/month or $299/year. You can cancel at any time. With an active subscription, you receive:
    • Online streaming access to our complete training library
    • Access to our mobile and offline players
    • Exercise files
    • Learning checks
    • Adaptive skill measurements
    All individual plans are pre-paid subscriptions that require payment before the subscription starts.”
    :rofl::rofl:

    y4mW4Cms5b-tKrzwX5PBGKmjksYB5xNMQgWw1pMCSZiZofL7lVf5gpZJpSIzTpdAP2dXC9tXQ0OSlmGtS4g4Gxlp2H6tiWabLY6hXtgMX7UUQyE_IpNqLLg-XBv5iqKKSiZPJvrkNjtSjFGflUtxAA_GV6wusgB9Pqso_CGh2GAENgPmgeGeiIbRK0mkGGgjC8o5_EO0Q8w5UFfWsr8nM3opw


    ඔන්න ඔහොමයි කියල තියෙන්නේ.ඕක අපිට දරාගන්න අමාරු නිසා තමයි Microsoft පස්සේ යන්න වෙන්නේ.:growl::growl:


    හරි හරි.කියපන්කො ඕක ගන්න විදිහ. :oo::oo:

    1. මෙහෙමයි.උබට ඉස්සෙල්ලම Outlook Email එකක් ඕන වෙනවා.ඉස්සෙල්ලම එක හදාගන්න.(ඒක හදාගන්න දන්නේ නැත්තම් පහළට කියවන්න එපා පුතී.අපරාදේ). :rofl::rofl:

    2. දැන් යන්න visualstudio.com එකට.දකුණු පැත්තේ උඩ තියෙනවා Sign In.ගිහින් email password දීලා log වෙන්න.

    ඉවසලා ඉඳපන් ටිකක් වෙලා යනවා.හරියට log උනානම් (මොනවද යකෝ හරියට කියන්නේ? වෙලාවකට උන්ගේ login විකාර වෙනවා බන්... :growl::growl:) මෙන්න මෙහෙම එකක් එයි.

    y4mBcZFHURp6Fya30scAwNVIT8Uv3PTBD-4tpl8uRlv32W6RQlMKsHGJy0pJ2-I-B4vS9W0bvxoFG0k9iQsiWQOamg4N_8tkSFoTo-vNhFnIpMrDXaZhAuNnCPejmGC41N6jO9mm1RAIaEk5a7hIlcpK3F7F1Gr_Sd-V4_z375FzCwA-OQVXLRaUAMubAiSqlIhi6LgcQLNQOU4PJes2HdsOw


    ඔතනට උඹේ නම දියන්.අනිත් ටික උන් auto දාගන්නවා.නැත්තම් ඒ ටිකත් දියන්.

    හරි?Continue කරපන්.

    3. දැන් මෙන්න මේ වගේ එකක් ඇවිත් තියෙන්න ඕනේ. :nerd::nerd:

    y4mHEGfNZSKelMoV7c1prA6eMBD7TI9Gd9Dw3obvFgHYtV-RDLR5lb-VzayRRTYVt2-F5AikaWRqafOIu8Ju_mt5IomYW_jrLOeVeadyjxrxdndBE1pX3HXGD4ZqZHX-FVJIhfXAvNDkUbNR4d2dr1YcSSffnjSQBNbfGzTtz_AsRFenUIEbh-uxhGDy2lMbRxc8gc8DPTK2Cem3BaPNIYNwg


    මේ මොකක්ද මේ?
    ඕක තමයි බන් උබලා VSTS (පස්සේ කියන්නම් - *ඕනම නම් :confused::confused:) පාවිච්චි කරනවානම් උබලගේ Projects පෙන්නන තැන.ඔය සිංහලෙන්ම කියල තියෙන්නේ බන්.

    “Services for teams to share code, track work, and ship software – for any language, all in a single package.”

    නෑ නෑ බන් වැරදිලා නෑ. Any Language තමයි. :D:D

    4. දැනට අපිට අදාල වෙන්නේ Use your benefits කියන එක.(ඔය වම් පැත්තේ පහලින් තියෙන්නේ බන්).Click කරපන්.... මෙන්න මෙහෙම එකක් එයි.

    y4mOT7x4_vS0UbxcI-4VBy-hkvoWJRwI8eZblCIUvn_heRLP89hfESP8BQaZBpcLR0Q_rU0BS5p8FqQk9lMcI_wIX1cmVbbOX1Y5cTf22X4kuMP7fxpICk0KylmfgY_PkLmh6lzcw9oE-GBrL0f7zwDBQSDW27K149OqyLos7NTQoBk-KH5gIT2Q_7ORlGtm6zqWbBfSsC19CbWXXFqIF-JqA


    Accept කරපන් බන්. බලන්න දෙයක් නෑ.Microsoft කාරයා උඹේ ගේ ලියාගන්නවා කියල නෙවෙයි කියන්නේ. :rofl::rofl:

    5. හරි නේ... දැන් මෙන්න මෙහෙම set එකක් ඇති.Scroll කරලා බලපන්. අර මන් කලින් කිව්වා ඒවා ටික තමයි ඔතන තියෙන්නේ.

    y4m6KvKQCq-P87kzOkIm0uPQFzaHnj8ywk899KT6aQHw1dVccu7rHHCNeXIGZ4lCeAvaXRGmpYStigbOMTe0DAulr6Yn5xTjaX43RQzhc22oMvy8EEe8mivyEBAE3bxnSu9t6M961ZScgYlo8-ByigwD0ruBfnx63KzLKntP2njjCNMa1JYsqgULaWy3pnXGJGEfQp0U13eqjMEwHjxdMI9cA


    y4mDMofYo-GCdHzWPl1B6RAtwIJS88jNaX-IlQ-162QmjWqwHWY8a0rfEquj_USGv5LWT4A3wpc9-V4SIbB3z0mj-ukccT2iAJ2QdZscziql1lFm98ceSafXjkGbLOJRbVy0kJiy_STysEFFPrjg3oXZbgDCSRUaqrHBr9_01VjKrTjcmyKyeqwfsbni6oUuQb8dphS761GBo4YD4PvLEmEtA


    y4mKSktPzsOwpmin5UoRG3bZzB-ssRvdry-bcoIK0iXi31m0EBA6Submz7sfIgoulMWZmgVFIHqKgMDlS9YpxDCd5uypCv63Y_PCuIe9nDopLfzSMGWLVffjs9R-Aq0Wt7H88Kw_nftZ7gV3553t5i7wH1bFQE8Rb4XKVX7U2kyxkW3Js3OweFQq3AVxrY-XqSDb32ImlbQGUtfUZKt4LuLZw


    y4mu4XsSjycFzrsa9-KmZBuwjBUL2AQDx6FWdR-OEBnLgCMuMtYKjbK9uTu6tmKbYQK5HiqEV18odwwkItoHa892c3K1vyP_puGrtkJvF6BD4fs3sh00D6UlkESBoPtWc84hxUeMjYARC09PpKc5Wf9bqmZM4oGAikn3pHw4TSezoZXd3DMbq_ZX907QOQzlAANwB3D6ujq8PmKwepAk-O2Bg


    y4m4mVpzGbuvGqzsBz5fDzfMyfmviWcvaKQyvVi5so0-0oOR5nUVAw_lfa4ExDrT_tDKsLEQdI-PtVm97bANotT6owy8btGT2ABcfvL_KVG08ZwNP_Hm4Fcy79Lm-PEX0zR9Had2Z_08opafpXed1f32Q0GqApKm3--yJp8qNzz2EYizW7JUDHepJW_bU1LHT7Y-JoSZsc5eea_GazS9xPgOQ



    5.මේ තියෙන මෙනු එකෙන් ගිහින් බලපන් Subscription එක.

    y4mQYTP6EyiPr2aMNW1oHLOeunGZTEqIpfhXYvKGMczhNKrthJhxvsWRP1dsjIa3Vchh636ggH2c1ekQVVm0iHLkPfPAejrZ-VlJVI9O8S1loEE9CYo1qOhd33SF08mOXGcbsHfvnRW0492D8TjS4Rn6XLSwSZK5wimeLsWsdTTQBSZoi3vjcmFeo7VfuqsDK8OW-pJeC19N_A-3ffNQuwNUA



    උඹලා දැන් නම් හැදුවේ, වෙන Subscription එකක් නැත්තම් මෙහෙම තමයි පෙන්නන්නේ.

    y4mLkLu1AUu4Qkvc2gBpL_wQJvd1E-HKZMJwuKGmF3yDvtONX2pjyq0EFyP_Wp3MvXnGFijSnla7hxSa0rI8mvj4soDlaW-HW_5tD2GICvSXCwqnDLXjykC9-NkWJ6-gwmQWClDWpbYVo4suMQao1g3gU0QcnexRxVEXuY-912hZtFmW2mCKtCChkqgCV7QEocdmiEslP9J0Ab88XXaPaDtWg



    6. අපි ගන්න යන්නේ Pluralsight එක නේ...pluralsight tile එකේ තියෙන get code කියන එක click කරපන්. (අර කලින් තිබුන list එකේ බන්.ඔය පහලින් තියෙන්නේ). :yes::yes:

    y4mu4XsSjycFzrsa9-KmZBuwjBUL2AQDx6FWdR-OEBnLgCMuMtYKjbK9uTu6tmKbYQK5HiqEV18odwwkItoHa892c3K1vyP_puGrtkJvF6BD4fs3sh00D6UlkESBoPtWc84hxUeMjYARC09PpKc5Wf9bqmZM4oGAikn3pHw4TSezoZXd3DMbq_ZX907QOQzlAANwB3D6ujq8PmKwepAk-O2Bg



    මෙහෙම එකක් එයි.

    y4m9RrU-9G_i8tUpNa-S1IbMGT7Q8TseX7i38CMZTW1Vha1Y3aawqNC8aif9T4Y2qzKTkXkHWmKie3c8Uvpr-VLb2yAQPM0VgpT-AipvlDe3WHOijDpC6nrIIeMy0cmqSIrzygXJCZUzlzjT5Iuap5FSYk1xqwqJNkXaEY1Yc4e6SoncFE3giFOBjKPWuOqcSZf5CBwYHUEY2-QfFq-DhhtfA



    7.දැන් Activate ඔබපන්.අලුත් ටැබ් එකක Pluralsight Open වෙයි.මෙන්න මෙහෙමයි එන්නේ.කියවල බලපන්.

    y4mJtn5jH9iXxPCZDwfCl0A3gudX1bIacEmSp2ggnOMT3dsBG78FBfHoWDRhGrmUHt0ezGINT_TBbS2QfDe9MLmZbJezlQ6ayb-ZhlqzkHWGvfqf-2Qbndp45zF3Epl77ZfWbAV9zwZ3qtvfSkS42ju_Naf3T3SETjiGdPieTrXEGn-jIpw1EGUGX8HmGm9CcZ0KrMUPsv7qCeGWuNUJAOsNw


    Master Your Craft හරි නේ... :rofl::rofl:

    හරි හරි බන්. මාස තුනයි තමයි.එකත් ඇති වැඩක් කරගන්න.මදි නම් වෙන එකක් හදාගනින් මාස තුන ඉවර උනාම.:angry::angry:


    8. ඔබන්න... Activate Your Benefits කියන එක බන්.:rolleyes::rolleyes:

    y4mRpjzziY-7cG1YLfLriY7caUrxZXdd5z-JHtJ-CvggN1zNR5NzRGAOIFD4qo_7LJmHF3RL8dMEVukfCirRa2Ox2kHRtASmLbxEXIbNFK1jFZv4brN3SAJuNgiAAKKBhs5LlnF4yYhg122pTiZBDSfs2Tsn5Tg5XowTyMe-HA2_reofw_L5ByY3eGI3b0Zv7L4c2ljG5B93oKtVoG8xU6mgQ



    දැන් * දාල තියෙන ටික විතරක් වත් පුරවපන්.අනිත් ඒවත් ඕන නම් දාපන්.අර agreement tick එකත් දාපන්.හරි?දැන් ආයේ ඔබපන්.දැන් ටිකක් ඉවසල ඉඳපන්. ;);)


    y4moyQVgHdjJ9YF47ceQDFrAE3s7YntyH0jz_0sXQdeS8MAm5shC0pNIH3vZOF44YuqfBEzbeD7Qvgi5INuvVCbx4h53f2ihvni0ngf1LX_cKHZH6Pz8Cr90rD38yJ42bzWScvGC90K_53ldVrerk909M5trXxMPtNvxRfkCOW6inpxfJaWdvtkhWnZqI7KyShPbP_l6q4qUvnB-UydTfSQFA



    9.වැඩේ ගොඩ නම් මෙහෙම එයි.

    y4mM0XqcDxAGMvUvzqE-GJOKgxn_DZWnzbqwNL7Y1tYxxJ4Es1UJfdQIirEU4qc7QC4KS9U6A4xeegBtfmqXJVb7RZjJgxym03vk9X0y_4nFtS2hBkV6ASFGRRHDUk-WhlZ3Nuv451yXV0wc9MNNi_Ko7Y9UiyPCfRs0fTxq8rwiW3-HJ47vBmisj63uI2VHEfYt1pWLTcsZ5bAn6fkGGpFqw



    10. ඔය paths කියන එකට ගියාම තියෙන course paths ටික බලාගන්න පුළුවන්.මන් ටිකක් දාන්නම් මෙතන.

    y4mb7v-qe8xQEW9H01Oxqi0Ba9gGkokoqu0kHpplLUoL1gFzPZ3harT-cXDDZY9jbV74pki-LKgdmOyqX_cSTGbAYcrg7wMR6BQ-pOuLeKnlqKjsNQgI8TQVHtVcEu2udpA2XTyWwilp9jTrMIhxuunLSGpjrii86Jqme67_qNvwCypkYCsy928JzgAuvCwfVpLtu2Fmh6Ljqx43mbOuCZJ3Q



    11. දැන් කැමති එක තෝරලා click කරපන්,මම ASP.NET MVC 5 එක තෝරාගත්තා.:love::love:එතකොට මෙහෙමයි එන්නේ.

    y4milazYm5Dla16FSvio1fiF7pSOSH5WGR8mER3sZBhvOkLYSZjT3_0AfWygcab1oEp8lCLgZDH9gH7Mzh00P9EaTcPhNd1szyqmN96PpdDYWjSzQcnizoYvL0wOLOqiZvScXl2IwsQ52VsyG_PJTJhuV8Jzla8LV3zkuxiRIb3QPsZFCeqb0vVEq85b_gtllil2NY44r8tQLSqmG_NdN8RsQ



    මේ මොන හුට්ටප්පරයක්ද? :eek::eek:

    12. උඹ තෝරගත්ත path එකේ උඹ දැනට කොච්චර දක්ෂයෙක්ද කියල බලන්න පොඩි ටෙස්ට් එකක් තියෙන්නේ.කරලා ඉඳපන්.විනාඩි 10 ක් විතර යන්නේ.අපිටම හිතාගන්න පුළුවන් තත්වේ හුටු හුටු ද කියලා. :rofl::rofl:

    Check now කරාම මෙහෙමයි එන්නේ.

    y4mLJkBiWf-LIppl4_T1j0cYfN7YH376iUiYAZUWWt6M5dgCXz2j89nOSoWhK-_KdmdXAoEhZGI5UOVMtkB9i7ikC3iCJnbIEbNXD47EsSJ9Ma8ikJcbzN4fCML1QHII18hwsJ73RLbxyDrNh2v76eBQSqrI0HlB7bLS6kaWw5SVHCsO4HSV-bNofZlmw4WopeUzWITOT3EF2p3zRtS0_v6MA



    13. හරි? OK, let’s go. ඕන නම් මේක නොකර කෙලින්ම ප්‍රශ්න වලට යන්න පුළුවන්.ඕකත් කරපන් ඉතින් ආයේ මහා වෙලාවක් යන්නේ නෑ. :angry::angry:

    y4mbRt5pBhN83QZv2JCowCC1eCEKoxkSDTQnAbEqNYjb9wBQIkbsueG-Abme3Nw-7fK5e7kD6jfCHnjvSgnDmItnFDKR_eOOKt5HL_pBzFv7lP971QJhhA7kBL9cyMYCzqdyfbhsKxe-JBwvx6DWuxR5QXMoaiUMf9eHCMs_5h3tdKT_5KAQF-uvQHD8R6Z4CPgs4A2v9y4LPo7BKS02e1mQA


    y4mjNK2si1ZSBoDal-FB7vgyCAlfnG163Akr5xnWVGo-rdVzmv26MVp6asOAUBlHsg1UL_xb0RD2KjCBD7LLnYPbKiBcyRRAcM0G_GN4mke5PCExQs9OGBGa6-mNQyYqlDtg_D3Q0WVA6W-Xk2yEowfKY30anF5Q4DzM_hf-o2f31nSm6kpmFWnJf_evJccI5FuXSLx6N2mbiVRYDKA_Gbe7g


    දැන් ඉතින් Begin.දැන් තමයි හරියටම ප්‍රශ්ණ ටික පටන් ගන්නේ.උබට හම්බ වෙන වෙලාව දකුණු පැත්තේ පෙන්නනවා. :shocked::shocked:

    y4midHAwb_r55lXOBRTI8FHXVxMs2vmd3EVQ6-Zw-4CCRgUDgELCnMUd3liWw5nWF2qTt1uDIiddv-5k4BRd3isPo6Emwb_qcJcGPlCIcCGCZk-jKYAmGlCoCPTnI_z9fVDWeOfe0qi0hjzp9H76E9FhmkftgTsKK92oc1Mc2fKGwDbr-M3QYLefNyaZ9hEhlgNm7rMHhIBN_5_ZVOQHKFEhA



    වෙලාව ඉවර වෙන්න කලින් හරි එක click කරපන්. නැත්තම් ඒක වැරදි උත්තරයක් විදිහට තමයි සලකන්නේ. :sorry::sorry:

    y4mz-U60El9HxFmjn0Obj0Erjdb2wkNiosmWpcyKlZT-sES7nFbYmWrIRNVWg8SYSgk-3KQJHm2JvKk22vXq_GP-L6kINF0ld_527S3C26WNg3GMCOZLhqNUgVaoBZmhUY6JyhFcAyCXKD3z4p4FOR3KnEj2oJu3qt4KjmC8-TE-K6nTcJtULYuOgw_AKeTP1y_kq97sAWzcBiV3n58ywUwYg



    උබ තෝරපු උත්තරේ හරිද වැරදිද,වැරදි නම් හරි එක මොකක්ද කියලා එවෙලේම පෙන්නන්නවා.:D:D

    y4mV_GFBikpDaTSGqRswdqIKyyVsBj2p_PHN_q5TvlJ5T0mHBky2tOScSpt9-M8lkh4jezopkIeYA2FKmQfMu63aBxt790dFTSefx6_YXYv30alPC89UZoU6xxerth6I7EIgwB6xpBvopaKmGO5NnnDeuuLRUG4Qi1YHv2lNqwfjOFOlXh9oadY-H-zxW4GO4XTg93DZiPMJ8U5v8i2fnjMQw



    ඔක්කොම ප්‍රශ්ණ ඉවර උනාම උන් උබේ skill එක කොහොමද කියලා පෙන්නනවා. :rolleyes::rolleyes:

    y4m0vSn1kxWJanyep_VntNBxd2QFHQW-xlAn85ZslJLYyQquuK31CEWnHS9J3D7DRyqYWWhlqUssbBfMIzVu_QpNG4HDrqF9jICoXtEiyF8NhGPR9fWID-lg8AM-NgABO_scWbOfjiU-63C4dpln7hAHNY8_YgOI_kYL7Ap3m3nyIDc5-iujLgk9YCnTUSaBqee5ZpXrn_RsTNRQhSfTyfXww



    දැන් දන්නවනේ තමන්ගේ තරම.හරි...?උන් උබේ skill ලෙවෙල් එක අනුව recommend කරනවා course. :no::no:

    14. එත් උබට කැමති ලෙවෙල් එකකින් course එක පටන් ගන්න පුළුවන්.

    y4ma7ke0wD-7x4Y4gtsL8fWyuPg4Q0GLEm53B90gavkY777bXOoNusBjGFJ8CjidKT8MH0jCYu4wM3EOsQQCZ_CU8VVqFFtZZjx_9PXs-NIVrwIeOfbelt1l-fMgDo92nlz9dwPBTjmPGC5eiDU5SV0OWaoOP1PMXZWq6pC3b8dVotmZyGsRfv3ZxCz6w6TG7zprT2tnYa0jDtxaSA_MRZyDg



    උඹ පට්ට වැඩ්ඩේක් නෙවෙයි නම් Beginner Level එකෙන්ම පටන් ගන්න එක හොඳයි.
    :yes::yes:වැඩ්ඩේක් උනත් තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒවගෙනුත්. :yes::yes:

    15. උඹ කැමති course එක තෝරගත්තට පස්සේ වෙනම ටැබ් එකක video එක load වෙනවා මේ වගේ. :cool::cool:

    y4m_8SQifDFef1jM5iZ7mZAtJx2e8kmJ3A063zozOf21NnKDBs8bNt0W8EL0XdkUK8Uik8LSDTIOUi57XQIhiqlfp4xEPiP0tM7xpvTgWFRHP9vhDGVYkKHphQ9pQsVnYEVS_Wi-b5Cqj9J7U5JDxeZAYIMGUY0kWUGezoTg4XsoTeddVFqoLKuXsc00kMOWNi9ruUlq0yWOGdhxitIYG4ONg



    16. ඕන නම් course එක යන අතරේ පොඩි note එකක් දාගන්නත් පුළුවන්.

    y4m8PfI7G_dwTdW0SQphKkj90LK101BW3q0hxxStJNtY2asiQH7oKMS9BRqvgFmmfipL4GhWJ8PG33EZbIM1F1uzDmAPk95sr8PPGnQrRluCOHloWYMp2mnLPANXickknrtARRHNi86ycQI_qH4oQkOOegg5cCwlG8D8kT-yjJWt8yCMvyd9OUa4o1dcQnUengLPyBDSdovCrDxKZSr22bNaw




    මෙන්න මේ ටික තේරෙන්නේ නෑ වගේ. :(:(

    සමහර විට උබට ඔය video වල හරි subject එකේ වෙන මොනා හරි තේරෙන්නේ නැති වෙන්න පුළුවන්.ඒ වෙලාවට අපට ඕන නම් mentor කෙනෙක්ගෙන් සහය ගන්න පුළුවන්. :yes::yes:
    උඹ කරන්න ඕනේ pluralsight dashboard එකේ(register උන ගමන් ආපු තැන බන්), left side එකේ තියෙන මෙනු එකෙන් mentors කියන එක select කරන එක.

    මෙහෙම එකක් එයි එතකොට.;);)

    y4mguvXb-Y-D-exvzE5a6fZq4gd0pAnA5qY0bsCCQRRTKbBt1OB9duIEbfiZVWPKf_rUOdlCiqnunsMvFpTwmFHtcdbV64kje6hMS_Ri74XF8KVPMJh3e_062M9uEXsUi4i7mKJoufjT63x1q0i0jW00mqmbvTqtlbfTeEZp4ipNg1OgmwgOMrEm_L6ijPsaGxLYBahDI1vLOgsTZOlohfICQ



    ඔතනින් අහන විස්තර ටික දුන්නම් වැඩේ ගොඩ දාලා දෙන්න පුළුවන් ඩයල් එකක් සෙට් වෙයි. :yes::yes:

    හැබැයි පුතී මේක නිකන් දෙන්නේ නෑ.සල්ලි වලට තමා. :sorry::sorry:


    එහෙනම් අහවල් එකටද යකෝ කිව්වේ? :angry::angry:

    මෙහෙමයි පුතී.උබලට $30 ක් දෙනවා ඕන නම් try කරලා බලන්න. (ඔය දකුණු පැත්තේ උඩ තියෙනේ බන් $ ගාන). :confused::confused: වැඩිපුර ඕන නම් ගෙවන්න වෙනවා. විනාඩියක් $1 කියලා තියෙන්නේ. මම මේක නම් පාවිච්චි කරලා නෑ කොල්ලෝ.:sorry::sorry:


    ඊටපස්සේ අනිවාර්යෙන් මේක කරපන්.අපි register වෙනකොට password එකක් දුන්නේ නෑනේ...ආයේ log වෙන්නේ අහවල් එක ගහලද?:angry::angry:

    මෙන්න මේ විදිහට යන්න account කියන එකට.

    y4m4tfb6M7VRVW_r5O_TaY2ikhOpikl5CIJSMSOCk_vk6lJklq8SpwCxXxIJ9SGRCkxTtPnoZ2k5G4JDJ8pNO8WqSPOdYQwJTbtVxGNuaSeBPSYkHQ6RzSi-kgR60h2KHK1UHnmw64Ne7MikvfyAPQrJBkIkjH-vn5Z9n8VLsUUpp46uQj9DBG-yK_DjSibxmFUJjo6WkBrseoPw0WVgUOKtw



    Settings කියන එක තෝරලා password එක වෙනස් කරගන්න.ඕව උඹලට තේරෙනවනේ බන්.:angry::angry:


    හරි?... එහෙනම් තව ටිකක් අතපත ගාලා (Site එක බන්) :D:Dවැඩිපුර දෙයක් තිබ්බොත් පහලින් කොටාගෙන යමන්.

    වැඩි විස්තර ඕන නම් අහපන්.දන්න දෙයක් කියලා දෙන්නම්. :yes::yes:

    PS. Develop කරන උන්ට Azure එකයි VSTS එකයි පට්ට වටිනවා. :love::love: Dev කර කර ඉඳලා Git එකට දාපු ගමන් Azure එකේ වෙබ් එක auto deploy වෙන්න (CI/CD) හදාගන්න පුළුවන් ලේසියෙන්ම VSTS use කරලා. + VSTS එකේ ගොඩක් වැඩ තියෙනවා ආසයි නම් පොඩ්ඩක් බලපන්. (Users ලා 5යි හැබැයි collaborate කරන්න පුළුවන් :sorry::sorry:).

    දැන් කියන්න වෙලා නෑ බන්. :sorry::sorry:

    අඩුපාඩු වැරදි ඇත්නම් සොරි වෙන්න ඕනේ. :sorry::sorry: Expert ලා වැඩි විස්තර / වෙනස් වෙන්න ඕන දේවල් තියේ නම් කොටාගෙන යන්න. ;);)

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සුප්පා ත්‍රඩ් :yes::yes:+++++
    මචෝ pluralsight site එකේ තියෙන වීඩියෝ මෙහෙමම හිමීට බාගන්න එහෙම පුළුවන් වෙයි නේද:rolleyes::rolleyes::P:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ela ban reg wela balanam machan SEO ehema nadda oke ? :P . hariyata igena ganna eka tanak na ban tiyenawa ewath bageta eeko boru

    මන් මේකේ රෙග් වේල නැ බන්
    එත් ටොරන්ට් වලින් මෙයාලගේ වීඩියෝ සෙට් අරන් තියෙනව
    අවුලක් නැ හොදයි
    මටත් ඕන අන්න ඒ වගේ මෙතනින් ගන්න
    වෙලා තියෙන සැරේට හිමීට බලන්න
    seo ඇති මචන්
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    Rep added bro.. sehenna mahansiwela lyala tyenawa.. :D:D Good post keep it up.. :yes::yes:

    :D:D

    සුප්පා ත්‍රඩ් :yes::yes:+++++
    මචෝ pluralsight site එකේ තියෙන වීඩියෝ මෙහෙමම හිමීට බාගන්න එහෙම පුළුවන් වෙයි නේද:rolleyes::rolleyes::P:P

    උන් download කරන්න option දීල නෑ මචන්.උන්ගේ වෙන subscription එකක් තියෙනවලු,එක ගත්තොත් පුළුවන්ලු.මන් IDM එකෙන් try කරා.පුළුවන් හැබැයි සෑහෙන්න කට්ටක් කන්න වෙනවා.ඔය පොඩි පොඩි clip විදිහට බන් download වෙන්නේ.ඔක්කොම එක සැරේ ගන්න බෑ.ගොඩක් clips download වෙන්න සෙට් කරගන්නකොට play වෙලත් ඉවරයි.හොයාගත්තොත් අපිටත් කියපන්.

    tahnks for sharing ban tutorials nam ona tharam tiyenawane P* iragena aei ban okatama ringanna ona ?

    මේවා මචන් පිළිවෙලකට මුල ඉදන් අගට යනකන් organize කරලා තියෙනවනේ.බලන්න ලේසි.තේරුම් ගන්න ලේසි.Flow එකක් තියෙනවා. අනිත් එක ගොඩක් තැන්වල හැම එකටම අදාළ tutorials නෑනේ බන්.මෙතන ඔක්කොම තියෙනවා.මුන්ගේ content quality එක උපරිමයි.

    CBT Nuggets වලට පස්සේ තියෙන සුපිරිම site එකක් හින්ද
    :yes::yes:

    ela ban reg wela balanam machan SEO ehema nadda oke ? :P . hariyata igena ganna eka tanak na ban tiyenawa ewath bageta eeko boru

    Search results වලට නම් එනවා මචන්.උබට හරියන ඒවා තියෙනවද කියල බලපන්. Register වෙන්න ඕනෙත් නෑ preview කරන්න.

    y4m_ey_vjVLoUt6069QNQfXFmp0GkN2_p_2X9yruFU3dBHV6q8TW74v3orwWu-U4mBClxd3epWoLUjJUQJZFlGhcG1ipBxXvxghnzgsgPfbSy5ShIVJn1kl-lRjAYa5XXBvdThknl-kZ5cLiAOKBljyUKyu-KSWwwGvezjWODapckNfVDIb9v-03sau_9NCkIhvY8H6iPcy4cwObqQUEo0Hng
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,811
    16,953
    113
    Kottawa
    සුප්පා ත්‍රඩ් :yes::yes:+++++
    මචෝ pluralsight site එකේ තියෙන වීඩියෝ මෙහෙමම හිමීට බාගන්න එහෙම පුළුවන් වෙයි නේද:rolleyes::rolleyes::P:P

    pluralsight app එකක් තියෙනවා.. එක download කරලා එකට courses ටික download කරාම offline බලාගන්න පුළුවන් app එකෙන්...

    ඊට පස්සේ ඔය app එක install වෙච්ච path එකට ගියාම ඇති videos ටික.. හැබැයි හරියට නම් එහෙම නෑ.. නම් වෙනුවට code වගේ තියෙන්නේ.. ඒ නිසා එක course එකක් down කරලා ඒ files ටික ආයේ කොහෙටහරි copy කරගෙන app එකෙන් ඒ course එක delete කරලා ආයේ down කරහන්.. :dull::dull::dull:

    ඔහොම තමා කරන්න වෙන්නේ.. නැත්තම් ඔක්කොම courses වල videos එකම තැන තියෙන්නේ.. course දෙක තුනක් down කරලා files හොයන්න ගියාම එපා වෙනවා.. :dull::dull::dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :D:D
    උන් download කරන්න option දීල නෑ මචන්.උන්ගේ වෙන subscription එකක් තියෙනවලු,එක ගත්තොත් පුළුවන්ලු.මන් IDM එකෙන් try කරා.පුළුවන් හැබැයි සෑහෙන්න කට්ටක් කන්න වෙනවා.ඔය පොඩි පොඩි clip විදිහට බන් download වෙන්නේ.ඔක්කොම එක සැරේ ගන්න බෑ.ගොඩක් clips download වෙන්න සෙට් කරගන්නකොට play වෙලත් ඉවරයි.හොයාගත්තොත් අපිටත් කියපන්.

    මන් udemy එකෙන් ට්‍රය් කරා එකෙත් මේ වගේ තමා බන්
    එකින් එක download කරන ඕනේ
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    හෙනයා;21535180 said:
    pluralsight app එකක් තියෙනවා.. එක download කරලා එකට courses ටික download කරාම offline බලාගන්න පුළුවන් app එකෙන්...

    ඊට පස්සේ ඔය app එක install වෙච්ච path එකට ගියාම ඇති videos ටික.. හැබැයි හරියට නම් එහෙම නෑ.. නම් වෙනුවට code වගේ තියෙන්නේ.. ඒ නිසා එක course එකක් down කරලා ඒ files ටික ආයේ කොහෙටහරි copy කරගෙන app එකෙන් ඒ course එක delete කරලා ආයේ down කරහන්.. :dull::dull::dull:

    ඔහොම තමා කරන්න වෙන්නේ.. නැත්තම් ඔක්කොම courses වල videos එකම තැන තියෙන්නේ.. course දෙක තුනක් down කරලා files හොයන්න ගියාම එපා වෙනවා.. :dull::dull::dull:
    Ela :D:D



    හෙනයා;21535195 said:
    youtube වල තියෙන එවයි මේකේ තියෙන ඒවා අතරෙයි වෙනස තේරුම් ගන්න ගිහින්ම බලහන් :nerd::nerd:

    ඉන්දියන් උන්ගේ ඒවා බලන්න ගියාම ඉංග්‍රීසි තිත්ත වෙනවා.