යථාරූප -

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වේරගමව ගොලු කරන්න ගිහින් අරු ඇරගත්තා නැතිවෙන්න

    ඉස්සෙල්ලම ගොළු කරන එකෙන් පටන්ගන්න තිබුනෙ. රුපවාහිනියටත් හොඳ වැඩේ මිනිස්සු ටික තියාගන්න කියල අන්තිම වෙනකන් ඇදල අන්තිමට හුලං
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    hahah sathi dekaka idan meka balanna.. mehema athal hemadama nane :lol::lol:

    aru athimata adanna wage.. tharaha wela golu kareth na :rofl:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මට නම් පෙනුනේ එතන නිකන් ඇක්ටින් පාරක් යනවා වගේ.ඔහොම බූරුවෝ එනවද බන් ඕවගේ ගොලුකරන්ඩ අභියෝග කරන්ඩ?අනිත් එක මේවගේ පචවෙන්ඩ රූපවාහිනියක් ඉස්සරහට එන්ඩ තරම්?:confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට නම් පෙනුනේ එතන නිකන් ඇක්ටින් පාරක් යනවා වගේ.ඔහොම බූරුවෝ එනවද බන් ඕවගේ ගොලුකරන්ඩ අභියෝග කරන්ඩ?අනිත් එක මේවගේ පචවෙන්ඩ රූපවාහිනියක් ඉස්සරහට එන්ඩ තරම්?:confused:

    ඔච්චර හොඳට act කරන්න පුළුවන් නම් ඌ ඔහොම ඉන්නවද ...:rolleyes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මට නම් පෙනුනේ එතන නිකන් ඇක්ටින් පාරක් යනවා වගේ.ඔහොම බූරුවෝ එනවද බන් ඕවගේ ගොලුකරන්ඩ අභියෝග කරන්ඩ?අනිත් එක මේවගේ පචවෙන්ඩ රූපවාහිනියක් ඉස්සරහට එන්ඩ තරම්?:confused:

    සමහර psycho පොරවල් හිතන් ඉන්නේ උන්ට ඇත්තටම බලයන් තියෙනවා කියලා :baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    මට නම් පෙනුනේ එතන නිකන් ඇක්ටින් පාරක් යනවා වගේ.ඔහොම බූරුවෝ එනවද බන් ඕවගේ ගොලුකරන්ඩ අභියෝග කරන්ඩ?අනිත් එක මේවගේ පචවෙන්ඩ රූපවාහිනියක් ඉස්සරහට එන්ඩ තරම්?:confused:

    u mokak hari gemak denna balagena enna eththe. aru kiwwane wathura mathurala bonna denawanam mama dena wahura walata mathuranna anan manan terms tikak. eka nisa aru pacha wela giya
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මට නම් පෙනුනේ එතන නිකන් ඇක්ටින් පාරක් යනවා වගේ.ඔහොම බූරුවෝ එනවද බන් ඕවගේ ගොලුකරන්ඩ අභියෝග කරන්ඩ?අනිත් එක මේවගේ පචවෙන්ඩ රූපවාහිනියක් ඉස්සරහට එන්ඩ තරම්?:confused:

    act ekakmai kiyamuko gurukamuth aththa kiyamuko eth lankawe vena gurukam kaarayo nadda gurukam aththa kiyala pennana puluwan.ehemanam rupavahiniye unta ochchara natanna denne nane
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,890
    16,840
    113
    Colombo
    පව් යකෝ අරූ. අන්තිමට අඩන්න වගේ. අන්තිමට Presenter දුන්නු talk එකට ගූ ගියාද කොහෙද :rofl::rofl::rofl::rofl:
    mic එකත් off කරා :P:P:P