Mitsubishi lancer Help

cse123

Active member
  • Nov 11, 2009
    584
    52
    28
    i need some information abut this vehicle .

    Could you guys can help me out on this.

    I am planning to go for this one.
     

    Attachments

    • 2008-Mitsubishi-Lancer-GLX-23-8258752_2.jpg
      2008-Mitsubishi-Lancer-GLX-23-8258752_2.jpg
      82.1 KB · Views: 120

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    GLX GLS dekama full option - GLS eke chrome inner door handles, Chrome AC knobs, 6 CD changer, Dual multifunction wage extras thynawa
    පුලුවන්නම් උබේ කාර් එකේ 4ටෝවක් දාපන්කෝ.මෙහේ 2008 වගේ ඒවා දැකලා තියෙන්නේ.2015 දැකලා නැ:baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    පුලුවන්නම් උබේ කාර් එකේ 4ටෝවක් දාපන්කෝ.මෙහේ 2008 වගේ ඒවා දැකලා තියෙන්නේ.2015 දැකලා නැ:baffled:

    2007-2015 wenakam ma awe meka, wenasak wunema na e kale

    baugHTv.png


    2016 muuna tikak wenas karala awa facelift eka

    Fr8awGm.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    යට එක මාර ගති,බ්‍රැන්ඩ් නිව්මද ගත්තේ,මාතලේ 2015 එකක්වත් නැබන් ඔක්කොම පරන එවා:baffled::baffled:

    යට එකේ ෆ්‍රන්ට් බෆර් එක විතරයි වෙනස් :yes: ඔව් B/N
    මාතලේ BOC එකේ ඇති එකක්, ලංකාව වටේටම BOC වල මැනේජර්ලට කළු ඒව අරං දීල තිබ්බ BOC එකෙන්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යට එකේ ෆ්‍රන්ට් බෆර් එක විතරයි වෙනස් :yes: ඔව් B/N
    මාතලේ BOC එකේ ඇති එකක්, ලංකාව වටේටම BOC වල මැනේජර්ලට කළු ඒව අරං දීල තිබ්බ BOC එකෙන්
    අද බලන්නම්කෝ (Y)බෆර් එකෙන් පට්ට ලුක් එකක් එනවා
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    2015nam dakala na (2015 awe ex eka ne)
    2012 da koheda last awe
    mage tiyenne 2008 1.3 ekak
    kiyanna deyakna hoda comfortable.
    Auto hinda tikak fuel consumption madi wage (9-11) city limits.
    13-14 wage dura yaddinam.
    handling driving experience ehema hodai