සෝතාපන්න වන අලුත්ම ආකාරය

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සෝතාපන්න වූවිට කාම ආශාව දුරු වෙන්නේ නෑ. පංච කාම ආශාව ඇතිවූවිට එය තමාගේ කැමැත්ත රිසිසේ ඉටුකරන දෙයක් ලෙස දකින්නේ නෑ. ඒ වුනාට එයින් අයින් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. කාම අශාව සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ අනාගාමී උනාම.

    බය සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ රහත් වුනාම. සෝවාන් වුනත් අනතුරට බයයි. නමුත් සාපේක්ෂව ගත්තොත් සාමාන්‍ය කෙනෙක්ට වඩා අඩු වෙන්න පුලුවන්. උදාහරණයක් ලෙස බය සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ රහත් වුනාම. සෝවාන් වුනත් අනතුරට බයයි. නමුත් සාපේක්ෂව ගත්තොත් සාමාන්‍ය කෙනෙක්ට වඩා අඩු වෙන්න පුලුවන්. උදාහරණයක් ලෙස මරණයට සෝවන් කෙනෙක් බිය වන ප්‍රමාණය අඩු වෙන්න පුලුවන්. ඒකට එක හේතුවක් මරණින් මතු අනිවාර්යයෙන්ම සුගතිගාමි වන නිසා. අනික් එක සෝවාන් වූවෙක් ලෝකය තුල විවිධ දුක් කරදර වැනි දේවල් සිදුවන බව තේරුම් ගෙන සිටීම. (සම්මා දෘෂ්ටිය)
    බොහොම ස්තුතියි සහ පින් පැහැදිලි කිරීමට... :)

    බය සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ රහත් වුනාම.
    එතකොට ඉහතින් කිව්ව සර්පයන් දුටුව උදාහරණයේ වගේ,
    සාමාන්‍ය මිනිසා අතිශය බියට පත්වන අවස්ථාවක අනතුරෙන් ගැලවීමට ඉබේම ශරීරය ක්‍රියාත්මක වීම
    රහතන් වහන්සේ නමකට ඒ විදියටම බලපානවාද?
    රහතන් වහන්සේ නමක් එවැනි අවස්ථාවක හැසිරෙන්නේ ක්‍රියා කරන්නේ කොහොමද කියලා ධර්මයේ සඳහන් වෙනවාද? :confused:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    බොහොම ස්තුතියි සහ පින් පැහැදිලි කිරීමට... :)

    බය සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ රහත් වුනාම.
    එතකොට ඉහතින් කිව්ව සර්පයන් දුටුව උදාහරණයේ වගේ,
    සාමාන්‍ය මිනිසා අතිශය බියට පත්වන අවස්ථාවක අනතුරෙන් ගැලවීමට ඉබේම ශරීරය ක්‍රියාත්මක වීම
    රහතන් වහන්සේ නමකට ඒ විදියටම බලපානවාද?
    රහතන් වහන්සේ නමක් එවැනි අවස්ථාවක හැසිරෙන්නේ ක්‍රියා කරන්නේ කොහොමද කියලා ධර්මයේ සඳහන් වෙනවාද? :confused:

    Rahathan wahanse namak wena Thailanthaye hitapu "Mun Bhuridhaththa" swameen wahanse ge jeewitha kathawe bhaya weema gana liyala thiyanawa. unwahanse thama golayanwa baya hithen than walata yawala sathiya diyunu karapu hatith thiyanawa.

    http://www.forestdhamma.org/ebooks/sinhala/pdf/Acariya_Mun__A_Spiritual_Biography-sinhala.pdf
     
    • Like
    Reactions: Dishta Didin

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් කාම ආශාව, බිය වගේ දේකදී හැසිරෙන්නේ කොහොමද?




    පෙරේදා පොඩි ඩිස්කශන් එකකදී මට ඇසුනදෙයක් මේක..
    මේ ඩිශ්කශන් එකර පාදක වෙලා තියෙන්නේ , තුන්වැනි ආර්‍ය පුද්ගලයාට කාම රාග නෑ කිව්වත්, අනාගමී අයකු කෑමක් සෑදීමට අසාබව කියාතිබීඑම නිසා ගැටලු සහගත් තත්වයක් පැන නැගීමයි. ඒනිසා එසේ වුයේ කොහොමද කියක බලද්දී බුද්ධ දේශනාවී පහත පරිදි සදහන් බවයි කියැවුනේ.(මේ පිලිබදව ඔයාලත් හොයලා බලන්න )

    දස සන්යෝජන - සක්කාය දි/විචිකිච්චා/සීලබ්බත ප/කාම රාග/පටිග (ඕරම්බාගීය සන්යෝජන )

    - රුප රාග/ අරුප රාග/ මාන / උද්දච්ච/ අවිද්‍යා



    පන්ච කාම (කාම)
    - රුප කාම/ ශබ්ද කා/රස/ගන්ද/පොට්ටබ්බ

    කාම රාග යනු ( 10 සන්යෝජන වලින් 4 වැන්න )
    - පන්ච කාමයන් අග්‍රකර ගැනීමේ ස්වභවය


    ------------------------පන්ච-කාම---කාමරාග
    1 සෝවාන් පුදගලයා.------ඇත--------ඇත
    2 සකුර්දගාමී--------------ඇත--------තුනී
    3 අනාගාමී---------------ඇත---------නැත
    4 අරහත්---------------- නැත--------නැත



    එනම් , අනාගාමී කෙනා තුලත් පන්ච කාමය තිබුනත් එය( පන්ච කාමය ) අග්‍ර කරගැනීමක් සිදුනොවන බව (උඩ වගුව )
    උදාහරනයක් ලෙස, අනාගාමී කෙනාගෙන් මෛතුන්‍ය සේවනයක්( පොට්ටබ්බ කාමය ) සිදු නොවනවාමයි කිය කිසිතැනක සදහන් නැතිබව.


    රහතන් වහන්සේ තුල පන්ච කාමය අග්‍ර කරන්නට තබා උන්වහන්සේතුල පන්ච කාමයද නැතිබව..
    රහතන් වහන්සේ දැන දැනම මෛතුන්‍ය සේවනයක් නොකරන බව.නමුත් කවුරුහෝ බලෙන් කලොත් එසේ සිදුවිය හැකි බව.




    දෙයක් කියන්න ඔනි, මේක මේසම්බන්දයෙන් කෙනෙක් අසාතුබුන හිනදයි මේක දැම්මේ,ධර්ම දැනුම පිනිස.
    නමුත් මේව නිවනටනම් කිසිම අදාලත්වයක් නැහැ.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සෝතාපන්න බව ප්‍රත්‍යක්ෂ කිරීම යනු එයට සුදුසු චින්තනය හෙවත් දැක්ම ඇතිකර ගැනීමයි. එම චින්තනය ඇති කෙනෙක් තමන් සෝතාපන්න යැයි සිතුවාට වැරැද්දක් නෑ. සෝතාපන්න කෙනෙක් දුරු කල එකම අකුසලය මිථ්‍යා දෘෂ්ටියයි.

    I feel like this. everything like anithyay. don't see everything like others. but I don't like to say anybody. that I have achieved this but inside I'm happy what I see things most of us don't see. I meant reality of everything. When I read your comment I realize I don't know much about you know.
    sorry I can't type in Sinhala since my computer auto correction. this is a new one it takes sometime to get use to Sinhala words.
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ඵල සමාපත්තියට සමවැදීමෙන් පුලුවන්ලු තමුන්ගේ ඵලය තහවුරු කරගන්න.
    එතකොට අර සෝවාන් වෙන වෙලාගේ පහල වු සිත( චිත්ත වීතිය ) පහල වෙනවාලු
    කාලයක් ( උදා මිනිත්තු 15ක් ) අදිශ්ඨාන කරලා සම වැදුනාම , හරියට ඒ කාලය පසුවීමත් එක්ක ඵල සමා පත්තියෙන් ගැගිටිනවලු.

    සෝවාන්/සකු/ අනා අයට - ඵල සමාපත්තිය

    රහතන් වහන්සේ - නිරෝධ සමාපත්තියට සම වදිනවා


    -------------------------------------------------------------

    උබ ඒතත්වයට ආවේ ධ්‍යාන හරහා විදර්ශනාවෙන්නම් ,5වන ධ්‍යානයට ගිහින් එතනින් ඵල සමාපත්තිය අදිශඨාන කරල බලපන් එනවද කියල..

    මේ පහල ලින්ක් එකෙත් 365 පිටිවේත් ඒගැන තියනවා , කරලා බලපන් හරියනවද කියලා.


    http://www.aathaapi.net/EBooks/AbhidhammatthaPradeepikaHQ1.pdf
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    Read page 362 onward..


    EKJvbmw.jpg
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඵල සමාපත්තියට සමවැදීමෙන් පුලුවන්ලු තමුන්ගේ ඵලය තහවුරු කරගන්න.
    එතකොට අර සෝවාන් වෙන වෙලාගේ පහල වු සිත( චිත්ත වීතිය ) පහල වෙනවාලු
    කාලයක් ( උදා මිනිත්තු 15ක් ) අදිශ්ඨාන කරලා සම වැදුනාම , හරියට ඒ කාලය පසුවීමත් එක්ක ඵල සමා පත්තියෙන් ගැගිටිනවලු.

    සෝවාන්/සකු/ අනා අයට - ඵල සමාපත්තිය

    රහතන් වහන්සේ - නිරෝධ සමාපත්තියට සම වදිනවා


    -------------------------------------------------------------

    උබ ඒතත්වයට ආවේ ධ්‍යාන හරහා විදර්ශනාවෙන්නම් ,5වන ධ්‍යානයට ගිහින් එතනින් ඵල සමාපත්තිය අදිශඨාන කරල බලපන් එනවද කියල..

    මේ පහල ලින්ක් එකෙත් 365 පිටිවේත් ඒගැන තියනවා , කරලා බලපන් හරියනවද කියලා.


    http://www.aathaapi.net/EBooks/AbhidhammatthaPradeepikaHQ1.pdf
    theruwan saranai