බොහොම ස්තුතියි සහ පින් පැහැදිලි කිරීමට...සෝතාපන්න වූවිට කාම ආශාව දුරු වෙන්නේ නෑ. පංච කාම ආශාව ඇතිවූවිට එය තමාගේ කැමැත්ත රිසිසේ ඉටුකරන දෙයක් ලෙස දකින්නේ නෑ. ඒ වුනාට එයින් අයින් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. කාම අශාව සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ අනාගාමී උනාම.
බය සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ රහත් වුනාම. සෝවාන් වුනත් අනතුරට බයයි. නමුත් සාපේක්ෂව ගත්තොත් සාමාන්‍ය කෙනෙක්ට වඩා අඩු වෙන්න පුලුවන්. උදාහරණයක් ලෙස බය සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ රහත් වුනාම. සෝවාන් වුනත් අනතුරට බයයි. නමුත් සාපේක්ෂව ගත්තොත් සාමාන්‍ය කෙනෙක්ට වඩා අඩු වෙන්න පුලුවන්. උදාහරණයක් ලෙස මරණයට සෝවන් කෙනෙක් බිය වන ප්‍රමාණය අඩු වෙන්න පුලුවන්. ඒකට එක හේතුවක් මරණින් මතු අනිවාර්යයෙන්ම සුගතිගාමි වන නිසා. අනික් එක සෝවාන් වූවෙක් ලෝකය තුල විවිධ දුක් කරදර වැනි දේවල් සිදුවන බව තේරුම් ගෙන සිටීම. (සම්මා දෘෂ්ටිය)


සෝතාපන්න උනාම නගින්නෙ නැද්ද?
මට නම් ගැනියෙක් ගේ තන දෙක දිහා විනාඩි දහයක් බලන් හිටියොත් සෝතාපන්න වෙනවා






බොහොම ස්තුතියි සහ පින් පැහැදිලි කිරීමට...
බය සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ රහත් වුනාම.
එතකොට ඉහතින් කිව්ව සර්පයන් දුටුව උදාහරණයේ වගේ,
සාමාන්‍ය මිනිසා අතිශය බියට පත්වන අවස්ථාවක අනතුරෙන් ගැලවීමට ඉබේම ශරීරය ක්‍රියාත්මක වීම
රහතන් වහන්සේ නමකට ඒ විදියටම බලපානවාද?
රහතන් වහන්සේ නමක් එවැනි අවස්ථාවක හැසිරෙන්නේ ක්‍රියා කරන්නේ කොහොමද කියලා ධර්මයේ සඳහන් වෙනවාද?![]()
ගොඩක් පින්...Rahathan wahanse namak wena Thailanthaye hitapu "Mun Bhuridhaththa" swameen wahanse ge jeewitha kathawe bhaya weema gana liyala thiyanawa. unwahanse thama golayanwa baya hithen than walata yawala sathiya diyunu karapu hatith thiyanawa.
http://www.forestdhamma.org/ebooks/sinhala/pdf/Acariya_Mun__A_Spiritual_Biography-sinhala.pdf

මාර්ගඵලයක් ලැබූ කෙනෙක් කාම ආශාව, බිය වගේ දේකදී හැසිරෙන්නේ කොහොමද?
බොහොම ස්තුතියි... බොහොම පින්...පෙරේදා පොඩි ඩිස්කශන් එකකදී මට ඇසුනදෙයක් මේක..

සෝතාපන්න බව ප්රත්යක්ෂ කිරීම යනු එයට සුදුසු චින්තනය හෙවත් දැක්ම ඇතිකර ගැනීමයි. එම චින්තනය ඇති කෙනෙක් තමන් සෝතාපන්න යැයි සිතුවාට වැරැද්දක් නෑ. සෝතාපන්න කෙනෙක් දුරු කල එකම අකුසලය මිථ්‍යා දෘෂ්ටියයි.
theruwan saranaiඵල සමාපත්තියට සමවැදීමෙන් පුලුවන්ලු තමුන්ගේ ඵලය තහවුරු කරගන්න.
එතකොට අර සෝවාන් වෙන වෙලාගේ පහල වු සිත( චිත්ත වීතිය ) පහල වෙනවාලු
කාලයක් ( උදා මිනිත්තු 15ක් ) අදිශ්ඨාන කරලා සම වැදුනාම , හරියට ඒ කාලය පසුවීමත් එක්ක ඵල සමා පත්තියෙන් ගැගිටිනවලු.
සෝවාන්/සකු/ අනා අයට - ඵල සමාපත්තිය
රහතන් වහන්සේ - නිරෝධ සමාපත්තියට සම වදිනවා
-------------------------------------------------------------
උබ ඒතත්වයට ආවේ ධ්‍යාන හරහා විදර්ශනාවෙන්නම් ,5වන ධ්‍යානයට ගිහින් එතනින් ඵල සමාපත්තිය අදිශඨාන කරල බලපන් එනවද කියල..
මේ පහල ලින්ක් එකෙත් 365 පිටිවේත් ඒගැන තියනවා , කරලා බලපන් හරියනවද කියලා.
http://www.aathaapi.net/EBooks/AbhidhammatthaPradeepikaHQ1.pdf