Torrents Direct 10GB

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    torrents (less than 10GB) direct download කරන්න ඔයාලට මේ සයිට් එකට ගිහිල්ලා පුළුවන්. ලංකාවට වැඩ කරනවාද දන්නේ නැහැ. මම නම් දවසකට 20GB විතර බානවා 5mb වලින්.

    එයාලගේ ඇඩ් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. එතකොට තමයි ඉක්මන් වෙන්නේ අපේ වැඩේ...!

    http://www.direct-torrents.com/

    වැදගත් උනානම් අපිටත් සලකලා යන්න. SLT එකට කෙළවෙන්න කියලා බාන්න.
     

    ObeliX

    Well-known member
  • Nov 27, 2015
    418
    143
    63
    Armocia
    Ela
    11.gif
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,499
    429
    83
    Nugegoda
    උබ කියන්නේ උබ 20GB බානවා Download ස්පීඩ් එක එන්නේ 5Mbps විතර කියල වෙන්න ඕන