Elakiri Overseas Members

ESL

Well-known member
  • Mar 16, 2016
    1,991
    1,611
    113
    පිට රටවල ජීවත්වෙන/රැකියාවල නිරතවෙලා ඉන්න යාලුවෝ කවුද ඉන්නේ?

    රට යන්න යන්න හීන දකින Elakiri members ල එන්න. හිතේ හංගන් ඉන්න ප්‍රශ්න thread එකේ දාන්න. හැමෝටම ප්‍රයෝජනවත් වෙන discussion එකක් විදිහට ඉදිරියට ගෙනයමු. අඩුම තරමේ BUMP එකක්වත් දාගෙන යන්න.
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    Switzerland වලට විසා ගත්තේ කෙහොමද මම අාසම රටක්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Australiaවලට විසා ගත්තේ කෙහොමද මම අාසම රටක්
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,991
    1,611
    113
    යාලුවනේ ඕගොල්ලෝ ඉන්න රටවලට Working Visa / Student Visa ගන්න ක්‍රමවේදය ගැන දන්න විදිහට මේකේ සටහනක් තියන්න පුලුවන්නම් හැමෝටම ලොකු උදව්වක් වෙයි.
     
    anandalanka

    Member
    Mar 18, 2011
    33
    1
    0

    maldives
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,991
    1,611
    113
    යාලුවනේ ඕගොල්ලෝ ඉන්න රටවලට Working Visa / Student Visa ගන්න ක්‍රමවේදය ගැන දන්න විදිහට මේකේ සටහනක් තියන්න පුලුවන්නම් හැමෝටම ලොකු උදව්වක් වෙයි.