හිනාවෙන්න එපා පව්.. ඒ මිනිස්සුත් ජීවත් වෙන්න එපැයි..මේ වගේ කට්ටිය එයාලා ඉපදිච්ච දවසට වෛර කරනවලු..අපිට තේරෙන්නේ නෑ අපිට එහෙම ප්‍රශ්නයක් නැති නිසා..මේගොල්ලෝ කොච්චර ජීවිතේ විඳෝනවා ඇද්ද විශේෂයෙන් ලංකාව වගේ මිනිස්සුන්ගේ අඩු පාඩුවලට අපහාස කරන රටක. ගෙදරින්, සහෝදරයන්ගෙන්, ගමෙන්,, නගරයෙන් කොහේ ගියත් ගැලවීමක් නෑ..මිනිස්සු අපහාස කරනවා..පල් එකට හිනා වෙනවා.. එහෙම වෙලත් ඒ හැමදේම දරාගෙන සමාජෙට මූන දෙනවා කියන්නේ. හිනාවෙන්න නෙමෙයි ඒ ආත්මශක්තියට ගරුකරන්න ඕනේ හරිනන්.
ඒ කොහොම වුනත් මට තියෙන ප්‍රශ්නෙ සමලිංගිකත්වය ගැන වචනයක් කතා නොකරන රටේ මේ වගේ උපතින්ම අඩුවක් ඇතිව ඉපදිච්ච අයව මෙච්චර විවේචනය කරන එක
Munta upathin ethi aduwak nae.