SAITAM Song එක

Fancy Enterprises

Active member
  • Mar 26, 2017
    266
    56
    28
    අයෙ සයිටම සින්දුවක් ගහල
    මේවට සල්ලි කොහෙන්ද දෙයියෝ දන්නේ :angry::angry::angry::angry:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙකක් කරන්න සල්ලි යන්නේ‍ කොහොමද බන් මොනා කලාටද ?:rofl:
    දැන් හැම එකා ගාවම DSLR තියෙනවා තව ඹය උඩ යවන drone තියෙන එකෙක් ගෙන් ඉල්ල ගන්න පුලුවන්
    එතකොට ඹකේ ඉන්න සෙට් එකක් ඉන්නවා උන් තමා සිංදු ලියලා දෙන්නේ
    කියන්නත් උන්ගේම එකෙක් ගායකයො අරුන් මුනු නැනේ
    ඹව්වාට මහා ලොකුවට වියදමක් යයි කියලා මන් නම් හිතන්නැ:cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    අවුලක් නෑ විනෝදාංශයක් විදියට medicine කරන bright පොරවල් ඕකෙ ඉන්නේ.
     
    Fancy Enterprises

    Active member
  • Mar 26, 2017
    266
    56
    28
    මෙකක් කරන්න සල්ලි යන්නේ‍ කොහොමද බන් මොනා කලාටද ?:rofl:
    දැන් හැම එකා ගාවම DSLR තියෙනවා තව ඹය උඩ යවන drone තියෙන එකෙක් ගෙන් ඉල්ල ගන්න පුලුවන්
    එතකොට ඹකේ ඉන්න සෙට් එකක් ඉන්නවා උන් තමා සිංදු ලියලා දෙන්නේ
    කියන්නත් උන්ගේම එකෙක් ගායකයො අරුන් මුනු නැනේ
    ඹව්වාට මහා ලොකුවට වියදමක් යයි කියලා මන් නම් හිතන්නැ:cool:

    stidio walata??:yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    stidio walata??:yes::yes:
    මන් නම් හිතන්නැ සල්ලි දිලා කරයි කියලා උන්ට කන්න අදින්නවත් සල්ලි නැතුව ඉන්නේ
    මන් දන්න පොඩි එකෙක් ඉන්නවා උ ජපුරේ මන් ඹය කිව්වේ උන් සින්දුවක් රිලිස් කරපු විදිය:cool::eek:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මන් නම් හිතන්නැ සල්ලි දිලා කරයි කියලා උන්ට කන්න අදින්නවත් සල්ලි නැතුව ඉන්නේ
    මන් දන්න පොඩි එකෙක් ඉන්නවා උ ජපුරේ මන් ඹය කිව්වේ උන් සින්දුවක් රිලිස් කරපු විදිය:cool::eek:

    කියහන් බලන්න අපිටත්