

මෙකක් කරන්න සල්ලි යන්නේ කොහොමද බන් මොනා කලාටද ?
දැන් හැම එකා ගාවම DSLR තියෙනවා තව ඹය උඩ යවන drone තියෙන එකෙක් ගෙන් ඉල්ල ගන්න පුලුවන්
එතකොට ඹකේ ඉන්න සෙට් එකක් ඉන්නවා උන් තමා සිංදු ලියලා දෙන්නේ
කියන්නත් උන්ගේම එකෙක් ගායකයො අරුන් මුනු නැනේ
ඹව්වාට මහා ලොකුවට වියදමක් යයි කියලා මන් නම් හිතන්නැ![]()


මන් නම් හිතන්නැ සල්ලි දිලා කරයි කියලා උන්ට කන්න අදින්නවත් සල්ලි නැතුව ඉන්නේstidio walata??![]()


මන් නම් හිතන්නැ සල්ලි දිලා කරයි කියලා උන්ට කන්න අදින්නවත් සල්ලි නැතුව ඉන්නේ
මන් දන්න පොඩි එකෙක් ඉන්නවා උ ජපුරේ මන් ඹය කිව්වේ උන් සින්දුවක් රිලිස් කරපු විදිය