cloacal kiss

AnuradhaRa

Well-known member

  • හැම සතෙක්ම එහෙම බිත්තර දානෝලුද නැත්තං කිකිළි විතරලුද ? :eek: :eek:

    බිත්තර දාන අනිත් හැම සතෙක්ම එහෙම වෙන්ඩ ඇති බං..
    පූසියන්ටනං ඩම්බයක් පිටවෙන්නෙ අතන කුචි කැව්වොත් විතරයි..

    දැං බලපං අපේ ගෑනු.. ඇහැට පේන සයිස් ලොකු බිත්තරයක් නොදැම්මට, එයාලත් මාසෙකට සැරයක් ඩිම්බයක් (බිත්තරයක්) පිට කරනවනෙ.
    menstrual period එකේදි ලේත් එක්ක ඩම්බෙත් පිට වෙලා යනවලු... ;)

    ඕනෙම නං අපි දෙන්න කාගෙන් හරි පෑඩ් එකක් ඉල්ලං අන්වීක්ෂයකට තියල බලමු ඩම්බෙ තියෙනවද කියල :rofl:

    තව දෙයක් අපිට ඉස්කෝලෙ ඕලෙවල් වලට ඉගැන්නුව නේද බිත්තරත් දාන පැටවුන්ට කිරිත් දෙන සත්තු දෙවර්ගයක්, මතකද ඒ සත්තු දෙන්න ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අඩෝ එහෙම එකක් ඉගැන්නුවද ? :shocked: :shocked:
    මොක්කුද ඒ දෙන්න ? :eek: :eek: