රු25000 ක්

මේ මගේ මාසෙ පඩිය :sorry::sorry:
මට මේක වියදම් කරන විදිය කියන්න කූ.
:baffled:
හැබැයි කොටසක් ආයොජනය කරන්න ත් ඕනි.
ඔබ ලාගෙ අදහස් ඉතා ම වටින ව.
:P
තව කෙනෙකුට වැදගත් වෙයි .බම්පියක් හරි දාගෙන යන්න

ඔබට ජය!!!:love::D
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම නම් 10ක් වෙනම account එකකට දානවා ඉතුරු කරන්න. ඉතුරුවා byk එකට පෙට්‍රල් ගහලා,උදේට කන්න අරගෙන කලින් මාසේ මොනවා හරි කාඩ් එකට ගත්තානම් ඒවා ගෙවනවා. තව කෙල්ල එක්ක රවුම් ගහන්නත් තියෙන්නේ අනික් කොටස තමා.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සේරම විස්තර ඉයහන් උබ යන්නේ මොකේද කොච්චර දුර යන්න ඕනද වැඩට
    ගෙදර ඉන්න අය
    ගෙදර වියදම් දරන්නේ කවුද
    කැල්ලක් ඉන්නවද
    සේරම නැතුව කොහොමද බන් ඕව කියන්නේ?
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    mage padiya 50i.mama karanne padi hambunu gaman salli tika 3 month fd danawa.hambena poliyen jeewanth wenawa.amaruyi wade eth padiya sampurnayen ithiri wenawa
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    සේරම විස්තර ඉයහන් උබ යන්නේ මොකේද කොච්චර දුර යන්න ඕනද වැඩට
    ගෙදර ඉන්න අය
    ගෙදර වියදම් දරන්නේ කවුද
    කැල්ලක් ඉන්නවද
    සේරම නැතුව කොහොමද බන් ඕව කියන්නේ?

    Aniwa :yes:
    Puluwan tharam ithuru karapan
    Hope your in the age of 21-25
    Rathran aiyage ratharan thread tika kiyawapan
    Finance karala bike ehema ganna epa :P
     
    සේරම විස්තර ඉයහන් උබ යන්නේ මොකේද කොච්චර දුර යන්න ඕනද වැඩට at home town
    ගෙදර ඉන්න අය,maayi akkayi.akka badala
    ගෙදර වියදම් දරන්නේ කවුද amma
    කැල්ලක් ඉන්නවද ne
    සේරම නැතුව කොහොමද බන් ඕව කියන්නේ?
    හා දැන් කියහංකෝ එහෙනම් :D
     
    මම නම් 10ක් වෙනම account එකකට දානවා ඉතුරු කරන්න. ඉතුරුවා byk එකට පෙට්‍රල් ගහලා,උදේට කන්න අරගෙන කලින් මාසේ මොනවා හරි කාඩ් එකට ගත්තානම් ඒවා ගෙවනවා. තව කෙල්ල එක්ක රවුම් ගහන්නත් තියෙන්නේ අනික් කොටස තමා.

    ඒක නම් කුජූතයි බ්‍රෝ:no:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    මමත් මේ මාසේ ඉදලා ඉතුරු කරන්න ගන්නවා.දැනට අවුරුදු ගානක් රස්සාව කරලා මහ ගානක් ඉතුරු කරගෙන නෑ.දැනට ගේ හැදුවා,බයික් එකක් ගත්තා.ඊලගට රෝද හතරක් ගන්න ඕනේ.තව අවුරුදු දෙකකින්වත් කසාද බදින්න තියෙනවා.:oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තාම තනිකඩයනෙ. කෙල්ලෙකුත් නෑනේ එහෙනම් මාසෙට 10,000 ක් වියදම් කරලා ඉතිරි 15 ඉතිං කරන්න. වියදම් කරන 10,000 න් අම්මගේ අතට 5 ක් දෙන්න. අඩුම තරමේ අම්මා එකෙන් ගෑස් සිලින්ඩරයක් ගෙනල්ලා ලයිට් බිල වත් ගෙවයිනේ. ඉතිරි 5 ඔයා බැලන්ස් කරගෙන වියදම් කරන්න.

    රස්සාවට වැඩි දුරක් නැති නිසා පයින් නේ යනවා ඇත්තේ. එතකොට 15,000 X 12 = 180000 අව්රුද්දට 180 ක් ඉතුරු කරලා. 12% පොලියට ගනං හැදුවොත් ඊළග අව්රුද්දෙදි මාසෙට පොලිය එනවා 1,800 ක්. වෙන ආදායම් මාර්ගයක් හොයන්න උත්සාහ කරන්නේ නැත්තං තව අව්රුද්දක් ඕකම කරන්න. එතකොට 360000 ක් ඉතිරී. දැන් පොලිය මාසෙට 3600 ක් විතර ලැබෙනවා. ඒකියන්නේ පඩිය 3600 කින් වැඩි කරගෙන නේ. හැබැයි ඔය ඉතිරිය 2 වෙනි අව්රුද්දෙන් එහාට කරන්න බෑ. වගේම එහෙම කරලා කට්ට කලා වැඩකුත් නෑ. ඔය ඩිපෝසිට් කරපු සල්ලි එක්කෝ දිගටම ඩිපෝසිට් කරනවා. නැත්තං සාර්ථක මුදල් ලැබෙන වෙන දේකට ආයෝජනය කරනවා.

    මතක තියාගන්න මල්ල උඹ තවම යැපෙන්නේ අම්මගෙන්. අම්මට අනාගතයෙදි හොදට සලකන්න ඕනේ. තව අව්රුදු 2 ක් යනකොට වත් උඹට කෙල්ලෙක් සෙට් වෙයි. මෙහෙම මුදල් කළමනාකරනය කරන්න නම් කෙල්ල හොදට ඉතිරි කරන, නාස්ති නොකරන එකියක් වෙන්න ඕනේ. එහෙම නම් උඹට ලොකු බලපෑමක් නෑ. (එහෙම කෙල්ලෝ දැන් කාලේ සෑහෙන්න අඩුයි) ඒත් කසාද බැදන්දට පස්සෙ නම් අනිවාර්ය වියදම් පුතේ. තව අව්රුදු 2 ක් ඇතුලත ඔය පඩිය අවම 35000 කට වැඩි කර ගන්න නම් වෙනවා. ඒකට එක්කෝ ඔය ජෙබ් එකේ පඩි වැඩිවෙන පාටක් තියෙන්න ඕනේ. පඩි වැඩි වෙන්නෙ නැත්තං වෙන හොද තැනක් හොයා ගන්න ඕනේ. නැත්තං ඕක කරන ගමන් තව මොනවහරි පාට් ටයිම් වැඩක් කරන්න ඕනේ. එහෙම අනාගත සැලසුම හදාගන්න. ලීස් කරලා වාහන අරං, ලෝකෙට පෙන්න සෝබන කරලා, අරක්කු සිගරට් බීලා නම් දියුනු වෙන්න බෑ මල්ලි.

    ඔය කිව්වේ ඉන්න තත්වෙන් ජීවිතේ සැලසුම් කරන විදිහ. හැබැයි පොඩියට හරි වාහනයක් අරං, යම්තාක් දුරකට හිතේ නිදහසේ ඉන්න නම් ඔයා දැන් ගන්න පඩිය ඉදිරි අව්රුදු 3 ඇතුලත දෙගුනයක් වත් කර ගන්නම වෙනවා.

    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    patta advice eka :yes:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    math hugak dewal igena gaththa yaluwa oyata godak isthuthi