ඒකාබද්ධ-Live-Broadcasting 05-01-2017 04:09 PM -
රෙප් කපන්න එපා යකො.. වේලි වේලි තිබ්බ ත්රේඩ් එක බම්ප් කරලා ගත්තේ මම. මගේම රෙප් කපලා යනවනේ. මෙතන සෙනග වැඩියි තමා යකො. ආයේ විවාදයක් නැ.
පින බන්. පින. මාසෙකට වඩා වැඩියි, නුවර වැස්ස නැ. සිරා ආවා විතරයි හොදලම ගියා. ඒ පිනම ඇති බන් ඌට නිවන් යන්න. මහවැලි ගගත් හිදෙන මට්ටමේ තිබ්බේ. මැයි රැලිය හෙදුනත් මිනිස්සු ඒකට සිරාට පින් දෙනවා බන්. මහින්දට කොහෙද එච්චර පිනක් ගොල් ෆේස් එකට වස්සවන්න.බලපන්කො ඒකෙත් හැටි කාලගුනේ බලල තමා එහෙනං මේ ගේම ගහල තියෙන්නෙ, මුහුදු හුලං හින්ද රස්නෙත් නෑ. මැයි රැලිය කෙසේ වෙතත් මුහුද බලන්න පික්නික් එකක් ආව කියලවත් හිත හදාගෙන යන්න පුළුවන්
ලබන පාර මැයි රැලිය පෝට් සිටියට ගොඩ කරපු ඉඩමේ තියන්න කියන්න ඕනේ
පින බන්. පින. මාසෙකට වඩා වැඩියි, නුවර වැස්ස නැ. සිරා ආවා විතරයි හොදලම ගියා. ඒ පිනම ඇති බන් ඌට නිවන් යන්න. මහවැලි ගගත් හිදෙන මට්ටමේ තිබ්බේ. මැයි රැලිය හෙදුනත් මිනිස්සු ඒකට සිරාට පින් දෙනවා බන්. මහින්දට කොහෙද එච්චර පිනක් ගොල් ෆේස් එකට වස්සවන්න.

පින බන්. පින. මාසෙකට වඩා වැඩියි, නුවර වැස්ස නැ. සිරා ආවා විතරයි හොදලම ගියා. ඒ පිනම ඇති බන් ඌට නිවන් යන්න. මහවැලි ගගත් හිදෙන මට්ටමේ තිබ්බේ. මැයි රැලිය හෙදුනත් මිනිස්සු ඒකට සිරාට පින් දෙනවා බන්. මහින්දට කොහෙද එච්චර පිනක් ගොල් ෆේස් එකට වස්සවන්න.
අන්ඩුව කෙසේ වෙතත් සිරිසේන නම් හෙල්ලිලා යන්න ඇති, ආප්ප කලා වෙන්න යන දේට. රනිල්ට නම් ඔවා ගානක් නැ. අගමැති උනත් විපක්ශ නායක උනත් මිනිහා ඔනා එකකට ඔට්ටුයි නෙව. බලපන්කො සග දාලා සින්දු කියන කොල්ලො දිහැ බලන් ඉන්න අපූරුව.ඒකනං ඇත්ත බන් මාසෙකට විතර පස්සේ නුවරට වැස්සක් වැටිලා තියෙන්නෙ![]()
මේ අම්බලන්ගොඩද බන්.. රූකඩ සීන් එකක්ද?මේ අතල් සල්ලි දීලා වත් ගන්න බෑ බං.....
![]()
මේ අම්බලන්ගොඩද බන්.. රූකඩ සීන් එකක්ද?
මොකක්ද බන් ඒ. චතුර අයියගේ වික්රමයක්ද? මිනිහා දස්සයා නෙව.ඊයා පේනනෙ නැද්ද ඕක හින්දු සීන් එකක් කියල?
මේක බම්ප් කරන්න ගිහින් මගේ රෙප් කැපෙනවා නිකන් ඇෆ්ගනිස්තානෙට බොම්බා ගහන සැම්පලේට.![]()
ඒකාබද්ධ-Live-Broadcasting 05-01-2017 04:33 PM බයි අදෝනා
සැරටම රිදිලා.....![]()
මේ අතල් සල්ලි දීලා වත් ගන්න බෑ බං.....
![]()
තාම දෙපොයක් ගියේ නැනේ.. මයේ හිතේ පොසොන් පහුවෙලා අල්ලයි මහින්ද රනිල්ව.ටහුකන සෙනගක් නේමහින්ද හෙට ඉඳල ආයෙත් ජනාධිපති වෙයි වගේ
![]()