ඒකාබද්ධ-Live-Broadcasting

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
reputation_neg.gif

ඒකාබද්ධ-Live-Broadcasting 05-01-2017 04:09 PM -

රෙප් කපන්න එපා යකො.. වේලි වේලි තිබ්බ ත්‍රේඩ් එක බම්ප් කරලා ගත්තේ මම. මගේම රෙප් කපලා යනවනේ. මෙතන සෙනග වැඩියි තමා යකො. ආයේ විවාදයක් නැ.
 
  • Like
Reactions: yosh371

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
බලපන්කො ඒකෙත් හැටි කාලගුනේ බලල තමා එහෙනං මේ ගේම ගහල තියෙන්නෙ, මුහුදු හුලං හින්ද රස්නෙත් නෑ. මැයි රැලිය කෙසේ වෙතත් මුහුද බලන්න පික්නික් එකක් ආව කියලවත් හිත හදාගෙන යන්න පුළුවන් :oo:

ලබන පාර මැයි රැලිය පෝට් සිටියට ගොඩ කරපු ඉඩමේ තියන්න කියන්න ඕනේ
පින බන්. පින. මාසෙකට වඩා වැඩියි, නුවර වැස්ස නැ. සිරා ආවා විතරයි හොදලම ගියා. ඒ පිනම ඇති බන් ඌට නිවන් යන්න. මහවැලි ගගත් හිදෙන මට්ටමේ තිබ්බේ. මැයි රැලිය හෙදුනත් මිනිස්සු ඒකට සිරාට පින් දෙනවා බන්. මහින්දට කොහෙද එච්චර පිනක් ගොල් ෆේස් එකට වස්සවන්න.
 
craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    පින බන්. පින. මාසෙකට වඩා වැඩියි, නුවර වැස්ස නැ. සිරා ආවා විතරයි හොදලම ගියා. ඒ පිනම ඇති බන් ඌට නිවන් යන්න. මහවැලි ගගත් හිදෙන මට්ටමේ තිබ්බේ. මැයි රැලිය හෙදුනත් මිනිස්සු ඒකට සිරාට පින් දෙනවා බන්. මහින්දට කොහෙද එච්චර පිනක් ගොල් ෆේස් එකට වස්සවන්න.

    :rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් කරන්න තියෙන්නේ ඔක්කොම ටෙලිකො කොම්පැනිවලට ඔඩර් එකක් ගහන්න යුටියුබ් බ්ලොක් කරන්න කියලා. අර චන්දේ කාලේ ඩයලොග් ටීවී වැහුවා වගේ සරත් අයියා ටොක් කරනකොට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පින බන්. පින. මාසෙකට වඩා වැඩියි, නුවර වැස්ස නැ. සිරා ආවා විතරයි හොදලම ගියා. ඒ පිනම ඇති බන් ඌට නිවන් යන්න. මහවැලි ගගත් හිදෙන මට්ටමේ තිබ්බේ. මැයි රැලිය හෙදුනත් මිනිස්සු ඒකට සිරාට පින් දෙනවා බන්. මහින්දට කොහෙද එච්චර පිනක් ගොල් ෆේස් එකට වස්සවන්න.

    ඒකනං ඇත්ත බන් මාසෙකට විතර පස්සේ නුවරට වැස්සක් වැටිලා තියෙන්නෙ :D
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒකනං ඇත්ත බන් මාසෙකට විතර පස්සේ නුවරට වැස්සක් වැටිලා තියෙන්නෙ :D
    අන්ඩුව කෙසේ වෙතත් සිරිසේන නම් හෙල්ලිලා යන්න ඇති, ආප්ප කලා වෙන්න යන දේට. රනිල්ට නම් ඔවා ගානක් නැ. අගමැති උනත් විපක්ශ නායක උනත් මිනිහා ඔනා එකකට ඔට්ටුයි නෙව. බලපන්කො සග දාලා සින්දු කියන කොල්ලො දිහැ බලන් ඉන්න අපූරුව.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අන්න රපට... රපට... කියලා රනිල්ට ආතල් දෙනවා ලහිරු පෙරේරා. රම්බරි කියලා බදාගනියිද දන්නේ නැ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    reputation_neg.gif

    ඒකාබද්ධ-Live-Broadcasting 05-01-2017 04:33 PM බයි අදෝනා

    සැරටම රිදිලා..... :rofl::rofl::rofl::rofl::rofl:
    මේක බම්ප් කරන්න ගිහින් මගේ රෙප් කැපෙනවා නිකන් ඇෆ්ගනිස්තානෙට බොම්බා ගහන සැම්පලේට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    මේ අතල් සල්ලි දීලා වත් ගන්න බෑ බං.....
    2qsz1op.jpg

    :D:D:D:D:D

    අඩෝ මම හිතුවේ ඒකාබද්දේ උන් ගේ ශෝව් එකක් කියල මේ බෝක්කුවල ඇත්තටම නේ යකෝ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලන්කාවේ හොදම පොට් එක මහින්දට දීලා කොහෙද බන් ශ්‍රී ලන්කා උන් රින්ගන්නේ අගු පිල්වල. ගැටඹෙ කියන්නේ ග්‍රවුන්ඩ් එකක්ද? න්දකින් මෙහෙම බූරූ ආන්ඩුවක්.. ඉල්ලගෙන නාගන්නවා. කවුරුත් ආසා ගොල්ෆේස් යන්න මිසක් ගැටඹේ යන්න කවුද බන් එන්නේ.

    ශුවර් එකටම මේක පිටිපස්සේ අපේ මිස්ටර් ක්ලින් ඇති. මේ පාරත් සිරාව ඇන්දුවා එහෙනම් ගමේ බයියයි, ක්ලීනුයි එකතු වෙලා.,