XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    wow.. table saw eke fence eka nane. Kohomada kelin kapanne. !

    math haduwa home made table saw ekakk. eke photo ekka aluthma nirmanaye wisthara dannamko lagdima

    තියෙනවා අවශ්ය වෙලාවට විතරයි දාගන්නේ. . :yes:


    රත්තරං;21556724 said:
    ඩ්‍රිල් සෑන්ඩර් එහෙමනම් තියෙනවා මචන්. අර මේසේ හයි කරපු කියත (නම දන්නේ නෑ) ඒවයි අර එම්ඩීඑෆ් වල දාර හැඩ දාන්න ගන්න එකයි නෑ මම ගාව:yes:

    මන් උබට අත්දැකීමෙන් දෙයක් කියන්නද?
    ඔය කරන වැඩේට තේක්ක,කොස්,මාර, බුරුත කියන ලී වලින් එකක් අරන් ඕක හදාගනින්කෝ. .
    දැව ආරක්ශකයක් ගාලා පුලුවන්නම් පදම් කරලා ගනින්කෝ. . පස්සේ වෝටර් බේස් කරලා සුපිරි ෆිනිශින් එකක් ගන්නත් පුලුවන්. .
    උබම හදපන් ඒකේ අව්ලක් නෑ. . කරන වැඩේ පැවැත්මක් තියෙන්න කරපන්. .
    කිරි කලේට ගොම දාගන්න එපා බන්. .
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එළ
    elakiri සයිට් එක ගැන ඇත්තටම හැගීමක් තියන කෙනෙක් සාමාජිකත්වය අරං එකතු උන එක ගැන සතුටුයි. :D
    බොහොම ස්තුතියි. MR.TOM සාදරයෙන් පිළිගැනීම අගය කරනවා.:cool:
     

    kotu wa

    Member
    Feb 7, 2017
    70
    7
    0
    machan mama plastic board walin pantry coubard gahanna baladdi plastic boards hambuna. ewayen pantry cubrd gahana un ennawa. mama gawa sample tibba.dan office enne. heta name and contact no dannam. maru board eka. mdf wagemai. made by plastic and rubber.