wow.. table saw eke fence eka nane. Kohomada kelin kapanne. !
math haduwa home made table saw ekakk. eke photo ekka aluthma nirmanaye wisthara dannamko lagdima
තියෙනවා අවශ්‍ය වෙලාවට විතරයි දාගන්නේ. .

රත්තරං;21556724 said:ඩ්‍රිල් සෑන්ඩර් එහෙමනම් තියෙනවා මචන්. අර මේසේ හයි කරපු කියත (නම දන්නේ නෑ) ඒවයි අර එම්ඩීඑෆ් වල දාර හැඩ දාන්න ගන්න එකයි නෑ මම ගාව![]()
මන් උබට අත්දැකීමෙන් දෙයක් කියන්නද?
ඔය කරන වැඩේට තේක්ක,කොස්,මාර, බුරුත කියන ලී වලින් එකක් අරන් ඕක හදාගනින්කෝ. .
දැව ආරක්ශකයක් ගාලා පුලුවන්නම් පදම් කරලා ගනින්කෝ. . පස්සේ වෝටර් බේස් කරලා සුපිරි ෆිනිශින් එකක් ගන්නත් පුලුවන්. .
උබම හදපන් ඒකේ අව්ලක් නෑ. . කරන වැඩේ පැවැත්මක් තියෙන්න කරපන්. .
කිරි කලේට ගොම දාගන්න එපා බන්. .

