මේ වැඩේ කොහොමද ??? (Inna bha rasni affa)

tha123

Well-known member
  • Mar 4, 2015
    6,634
    1
    6,334
    113
    මේ වැඩේ කොහොමද ??? (Inna bha rasni affa)

    මේ වැඩේ කොහොමද ??? (Inna bha rasni affa)

    roof-fan-srilanka-wind-turbine-roof-fan-kadawatha-1.jpg

    මේකට currunt ඕනේ නැහැ කියන්නේ.....

    30644_roof_fan_roof_exhaust_fan_hot_air_exhaust_fan_roof_extractor_wind_turbine_roof_fan_wind_turbine_ventilators_turbine_ventilator_turbine_roof_fan_wind_powered_roof_fan_roof_exhaust_fan_exhaust_fan_s_thb.jpg
     
    • Like
    Reactions: DangerMan119

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවා නේද අර ගාමන්ට්වල වහලේ හයිකරලා තියෙන්නේ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,634
    1
    6,334
    113
    ඕවා නේද අර ගාමන්ට්වල වහලේ හයිකරලා තියෙන්නේ

    Ow bn. Mth dan thma mka mkkd kyla hriytm hygththe.. dkla thbbta nmawth dnne nthuw thibbe..
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,634
    1
    6,334
    113
    ඕව හොද උස වහලවල් තියෙන තැන වලට. එතකොට තමයි සංවහනය හොදට වෙන්නේ

    අපේ වහලේ සිවිලිම අතර රස්නය නිසා තමා මෙච්චර රස්නය මන් හිතන්නේ...
    ඒකයි මේක හරියයිද බැලුවෙ.. මොකද හිතන්නේ වැඩක් වෙයිද?

    Garment wla pwa ghla thynne mka honda bandykd? Aththtm eliye hulgtada wds krnne... ape whle thrmk usai mchn..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ වහලේ සිවිලිම අතර රස්නය නිසා තමා මෙච්චර රස්නය මන් හිතන්නේ...
    ඒකයි මේක හරියයිද බැලුවෙ.. මොකද හිතන්නේ වැඩක් වෙයිද?

    Garment wla pwa ghla thynne mka honda bandykd? Aththtm eliye hulgtada wds krnne... ape whle thrmk usai mchn..

    වහලෙන් සිවිලිමට රස්නෙ එන්නෙ විකිරණය නිසා. ඒ දෙක අතර වාතය තිබ්බත් නැතත් විකිරණය නිසා රත් වෙන එක වෙනවා. ඒ නිසා කරන්න ඕන විකිරනයෙන් තාපය සන්නයනය වෙන එක වළක්වන එක. වහලෙ යටට මැක්ෆොයිල් දැමීම වගේ.