දන්නා අය පොඩ්ඩක් කියනවද Kandy, Peradeniya, Gannoruwa අවට හොද, මිල සාදාරණ කෑම කඩ මොනවද තියෙන්නේ කියලා?
Price සහ අනෙකුත් විස්තර දැම්මොත් වඩාත් හොඳයි.
Price සහ අනෙකුත් විස්තර දැම්මොත් වඩාත් හොඳයි.
Last edited:
hadabima gannoruwa,peradeniya
මේ කියන්නේ අර ගන්නෝරුවේ Agri: Department එකෙන් කරන එකද ? Lunch. Dinner දෙකම තියනවද ? Price????

Royal Mall, Devons, Bake House, Peradeniya Rest House
no.....