website Help

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa





    මචන්ලා website එකක් හදන්න යන cost එක කියද(අඩුවටම වගේ)... හදාගන්න පුළුවන් තැනකුත් කියන්න.
    HELP.jpg




    page 5 වගේ ඕනේ මට හොද DOMAIN එකක් ගන්න තැනක්

    කියන්න
    tHANKS!!
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක ඉතින් තීරණය වෙන්නෙ ඕන වෙබ්සයිට් එකේ වර්ගය හා ඒකෙ ෆීචර්ස් අනුව.

    තව ඉතින් හදන අය/ පාවිච්ච කරන Language අනුවත් ගාන වෙනස් වෙනව.
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    web site hadanne page ganata wadi wenwa

    mamanam hithane hodama eka blogger ekata template ekak dagena domain ekak dagattanam iwarayi ethkota domain ekata vithrayi salli yanne:oo:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,027
    113
    page 5k nam thamanma hadaganna ekai hodama de. wordpress site ekak gahala template ekak dala hadaganin. katawath denne mokatada :yes:
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    page 5k nam thamanma hadaganna ekai hodama de. wordpress site ekak gahala template ekak dala hadaganin. katawath denne mokatada :yes:

    DOMAIN එකක් ගන්න ඕනේ නේද බං .. මන් වැඩිය දන්නේ නෑ බං ඔය SIDE එක
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    DOMAIN එකක් ගන්න ඕනේ නේද බං .. මන් වැඩිය දන්නේ නෑ බං ඔය SIDE එක

    Credit/Debit card ekak thiye nam Godaddy eken 1dollar walata .com domain ekak ganna puluwan.

    Godaddy lage site builder ekakuth thiyenawa ungema hosting gaththama... coding mukuth danaganna one na.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උබට company එකකට වගේ නම් මම කරලා දෙන්නම් හොස්ටින්ග් ෆ්‍රී දෙන්නම් domain එකක් 1$ වෙන්නේ ඒක අරන් දෙන්න . පොඩි සයිට් එකක් නම් හදලා දෙන්නම් පොඩි ගානක් දෙන්න . හැබැයි පත size නම් බැ . අනික upadate කරන ඒවා එහෙම හැමදාම බැ සතියකට දෙකකට සැරයක්