උබලා ඕවා රෙදි නැතුව කරනකොට ප*ය කෙලින් කරන් බලන් ඉන්නේ.. ඇදුම් ඇදන් ඉන්නකොට මුන්ට ඒක හොද නෑ.. අනේ හුකේ නන්නනේ කියන්නේ ඔවාට තමා...
![]()


ඇත්තෙන්ම ජායාරූප ශිල්පියෙක් හැටියට අපි ලංකාව ජාත්‍යන්තර මට්ටමට නගා සිටුවීමට මෙවැනි දේ සිදුකළ යුතුයි කියා මම යෝජනා කරනවා.. (එච්චරයි අඩු)


අති දක්ශ, අත්දැකීම් බහුල, ජනප්‍රිය ජායාරූප ශිල්පියෙක් වශයෙන්,මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවංක අදහස දැනගන්න කැමතියි.![]()





ඇත්තටම මට වෙඩින් කිරිල්ලත් එපා වෙන්න කාරණාවක් තමයි ඔය ලෝකෙට පරකාසෙ විදිහට මගුල් ගැනීමඇත්තෙන්ම ජායාරූප ශිල්පියෙක් හැටියට අපි ලංකාව ජාත්‍යන්තර මට්ටමට නගා සිටුවීමට මෙවැනි දේ සිදුකළ යුතුයි කියා මම යෝජනා කරනවා.. (එච්චරයි අඩු)

මම නම් හරි කැමතියි.උබේ wedding preshoot එකත් මේ විදිහටම කරලා මේකේ දාපන්.![]()
අදහස් තමයි ඔය උඩින් දාලා තියෙන්නේ...
ඇත්තම කියනවනන් ප්‍රීෂූට් කියන්නේ දැන්නන් තනිකරම විකාරයක් වෙලා.. කොල්ල පුලුවන් තරම් උගේ වත් පොහොසත් කම් පෙන්නනවා (යාන වාහන ගෙවල් දොරවල්) ... කෙල්ල පුලුවන් තරම් එයාගෙ වත් පොහොසත් (පංචස්කන්ධය) පෙන්නනවා.. එකෙක් අද එකක් කරාම ඒකට නොදෙවෙනි තව එකක් ඊළග එකා කරනවා.. අද හෙට කොහොමත් ලංකාවෙ කෙල්ලො ප්‍රීෂූට් වලට තමන්ගෙ ඇදුම් ටිකක් ගලවල දායි අනිවා...ඇත්තටම මට වෙඩින් කිරිල්ලත් එපා වෙන්න කාරණාවක් තමයි ඔය ලෝකෙට පරකාසෙ විදිහට මගුල් ගැනීම

