wedding preshoot ලිංගික_ඉරියව් වලින් ඉදන්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    wedding preshoot ලිංගික_ඉරියව් වලින් ඉදන්

    පිලිපීනයේ වෙඩිමක්ලු:P

    lk.jpg

    18301542_1292553434126486_8973177046915726536_n.jpg

    18301934_1292553447459818_4181916436498672110_n.jpg

    18222670_1292553464126483_7780426140712854359_n.jpg

    18301200_1292553494126480_110118362177790815_n.jpg

    Last edited:
    • Like
    Reactions: isuru_feat

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උබලා ඕවා රෙදි නැතුව කරනකොට ප*ය කෙලින් කරන් බලන් ඉන්නේ.. ඇදුම් ඇදන් ඉන්නකොට මුන්ට ඒක හොද නෑ.. අනේ හුකේ නන්නනේ කියන්නේ ඔවාට තමා...

    tumblr_mi5w2kcVjk1rjrvmvo1_250.gif
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබලා ඕවා රෙදි නැතුව කරනකොට ප*ය කෙලින් කරන් බලන් ඉන්නේ.. ඇදුම් ඇදන් ඉන්නකොට මුන්ට ඒක හොද නෑ.. අනේ හුකේ නන්නනේ කියන්නේ ඔවාට තමා...

    tumblr_mi5w2kcVjk1rjrvmvo1_250.gif

    මම නම් හරි කැමතියි.උබේ wedding preshoot එකත් මේ විදිහටම කරලා මේකේ දාපන්.;):love:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සැපේ ඉන්න කපල් එකක් වගේ.. නියමයි ට්‍රයි කොරල බලන්න ඕනේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්තෙන්ම ජායාරූප ශිල්පියෙක් හැටියට අපි ලංකාව ජාත්‍යන්තර මට්ටමට නගා සිටුවීමට මෙවැනි දේ සිදුකළ යුතුයි කියා මම යෝජනා කරනවා.. (එච්චරයි අඩු)
     
    blue_in_rio

    Well-known member
  • ඇත්තෙන්ම ජායාරූප ශිල්පියෙක් හැටියට අපි ලංකාව ජාත්‍යන්තර මට්ටමට නගා සිටුවීමට මෙවැනි දේ සිදුකළ යුතුයි කියා මම යෝජනා කරනවා.. (එච්චරයි අඩු)

    අති දක්ශ, අත්දැකීම් බහුල, ජනප්‍රිය ජායාරූප ශිල්පියෙක් වශයෙන්,මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවංක අදහස දැනගන්න කැමතියි. :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අති දක්ශ, අත්දැකීම් බහුල, ජනප්‍රිය ජායාරූප ශිල්පියෙක් වශයෙන්,මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවංක අදහස දැනගන්න කැමතියි. :yes::yes:

    අදහස් තමයි ඔය උඩින් දාලා තියෙන්නේ... :P:P:P
    ඇත්තම කියනවනන් ප්‍රීෂූට් කියන්නේ දැන්නන් තනිකරම විකාරයක් වෙලා.. කොල්ල පුලුවන් තරම් උගේ වත් පොහොසත් කම් පෙන්නනවා (යාන වාහන ගෙවල් දොරවල්) ... කෙල්ල පුලුවන් තරම් එයාගෙ වත් පොහොසත් (පංචස්කන්ධය) පෙන්නනවා.. එකෙක් අද එකක් කරාම ඒකට නොදෙවෙනි තව එකක් ඊළග එකා කරනවා.. අද හෙට කොහොමත් ලංකාවෙ කෙල්ලො ප්‍රීෂූට් වලට තමන්ගෙ ඇදුම් ටිකක් ගලවල දායි අනිවා...:yes::yes::yes: ඇත්තටම මට වෙඩින් කිරිල්ලත් එපා වෙන්න කාරණාවක් තමයි ඔය ලෝකෙට පරකාසෙ විදිහට මගුල් ගැනීම
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇත්තෙන්ම ජායාරූප ශිල්පියෙක් හැටියට අපි ලංකාව ජාත්‍යන්තර මට්ටමට නගා සිටුවීමට මෙවැනි දේ සිදුකළ යුතුයි කියා මම යෝජනා කරනවා.. (එච්චරයි අඩු)

    :P
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මම නම් හරි කැමතියි.උබේ wedding preshoot එකත් මේ විදිහටම කරලා මේකේ දාපන්.;):love:

    උන්ට එහෙම හොද නිසා උන් එහෙම කරල තියෙන්නේ.. එහෙම කරා කියලා අපිට අදාල නෑනේ.. දැන් අලුත් වැලක් උන්දෙන්න හදල දැම්ම කියල අපිට ප්‍රස්න්‍යක් නැනේ.. ඒකත් උන්ගෙ කැමත්තනේ.. බලපන් ඕනතරන් photoshoot තියෙන්නේ ඔය වගේ.. සමහරවිට උන්දෙන්න pornstarsලද දන්නෙ නැනෙ..

    ගොන් කතා කියන්න එපා යකෝ..
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • අදහස් තමයි ඔය උඩින් දාලා තියෙන්නේ... :P:P:P
    ඇත්තම කියනවනන් ප්‍රීෂූට් කියන්නේ දැන්නන් තනිකරම විකාරයක් වෙලා.. කොල්ල පුලුවන් තරම් උගේ වත් පොහොසත් කම් පෙන්නනවා (යාන වාහන ගෙවල් දොරවල්) ... කෙල්ල පුලුවන් තරම් එයාගෙ වත් පොහොසත් (පංචස්කන්ධය) පෙන්නනවා.. එකෙක් අද එකක් කරාම ඒකට නොදෙවෙනි තව එකක් ඊළග එකා කරනවා.. අද හෙට කොහොමත් ලංකාවෙ කෙල්ලො ප්‍රීෂූට් වලට තමන්ගෙ ඇදුම් ටිකක් ගලවල දායි අනිවා...:yes::yes::yes: ඇත්තටම මට වෙඩින් කිරිල්ලත් එපා වෙන්න කාරණාවක් තමයි ඔය ලෝකෙට පරකාසෙ විදිහට මගුල් ගැනීම

    ස්තූතියි.

    BMICH එක පැත්තේ එනවැයි ? :rolleyes::rolleyes: