මම කරපු ප්‍රොෙජක්ට් එකක් තියනව. එ්ක තියෙන්නේ JPG විදියට පිටු 25 ක්
මට මේක පොතක් විදියට PDF කර ගන්න ඕන. කරගන්න විදියක් කියන්නෝ..
පිටු එකිනෙක කර ගන්න පුලුවන්. පොතක් විදියට ඔක්කොම එකකට දාගන්න තමයි බැරි.