මචන් ඩයලොග් වල රු150ක් විතර තමයි 25 ජීබී යනකන් වැඩි වෙන්නෙ. slt
සර්විස් නම් අන්තිමයි ලු. අර එලකිරි එකේ 1777 කියල කෙනෙක් විකුනනව ඌ ගෙන් ගත්තොත් නම් කියල දෙනව සේරම නැතුව උබ ටෙලිකොම් එකෙන් ගත්තොත් නම් හැම එකටම බඩගාල එපා වෙයි උබට. උබ ටවුන් එකෙන් හුගාක් දුර ඉන්නවනම් ඩයලොග් ගනින්
Dan SLT godak gam wala thiyenawa



nt abut data its abt service for coustomers too