කපුටා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
18237893_10208573035150053_8138598710666945829_o.jpg
 

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඒ කියන්නෙ උබලත් පිලි ගන්නවා නෙහ් මහින්ද පිට්ටනිය පිරෙව්වා කියලා..:rofl: මේ පාර කොටු ගහන්නෙ නැතෙයි...:baffled::baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    ඇයි බං දැන් මහින්දයට ඔච්චර බය.
    උඹලෑ ආණ්ඩුව කියපු දේවල් කළා නං මහින්දයා මුළු රටම ගෝල ෆේස් ගෙන්නුවත් බය වෙන්න ඕනා නෑ


    උ හොරා කාලත් බලපන්කො ගෝඩ් ෆාදර් වගේ එන හැටි. තොපිලට මුකුත් බෑ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් මැයි දිනේට කලිං කිව්වෙ ඔහොම නෙමේනෙ මහින්දගෙ මොලේ හොඳ නෑ කිව්ව මරණාධාර සමිතියෙ ඡන්දෙට ඉල්ලන්න කිව්ව :baffled: :baffled:
    දැන් කියනව ආපු මිනිස්සු කපුටොලු :rolleyes: :rolleyes: