ela.
mehemai, dàn inna kidslata best graphics thibbata, deyak molen hithala karanna thiyena chance eka adui dan ena games wala.
and, api gahapu kaale e graphics apita e kaale patta graphics.
so, ehema bàluwama graphics kiyana eka saapekshai, api kalin dàkapu dewal walata anuwa.
so, dàn inna un lucky kiyannath bà ehema bàluwama.
anyway, ow passe try karapan. ela
එකනම් ටිකක් ඇත්ත.
එත් බන් සමහර games වල තියෙනව නේද අර මන් කලින් කිව්වා වගේ පට්ට අමාරු ඒ වගේම real life situatation තියෙන mode එක
එහෙම දැම්මම ගහන්න සැහෙන්න අමාරුයි වගේම ඉතින් නිකම්ම හිතන්නන පෙළඹෙනවා කොහොමද ගහන්නේ කියලා
මට ඕක අන්තිමට ට්‍රය් කරේ වුල්වරින් game එක ගහද්දි hard mode දාල එත් එකෙත් ඊට වඩා අමාරු එකක් තිබ්බද මන්ද


ග්‍රැපික් කතව නම් ඇත්ත
ඒ කාලේ igi 2 මට දැන් එන call of duty game එකක් වගේ real
හැබැයි කලෙත් එක්ක game වල තියෙන functions,details වැඩිවුණා කියල හිතන්න පුළුවන්,
සුළු පුංචි දෙයක් වුනත් game එක හදද්දී අවදානය යොමු කරලා තියෙනව
"CduA0TULnow"
Britney Spears - Oops!...I Did It Again
------------------
කොහෙන්ද මචෝ ඔය news ගන්නේ




) )





, from 'Legacy of Kain series' (raziel and kain) which i really satisfied while playing. in the past.