සිංගප්පූරුව වෙන්න තිබුණෙ ත්‍රිකුණාමලේ

monson

Well-known member
  • May 7, 2007
    25,284
    27,725
    113
    සිංගප්පූරුව වෙන්න තිබුණෙ ත්‍රිකුණාමලේ

    සිංගප්පූරුව වෙන්න තිබුණෙ ත්‍රිකුණාමලේ

    - මහාචාර්ය සිරිමල් අබේරත්න

    pro.jpg

    "මේ තෙල් ටැංකි හැදුවෙ බ්‍රිතාන්‍ය ජාතිකයො. යටත් විජිත පාලන සමයේ හැදූ මේ තෙල් ටැංකි අවුරුදු සීයක්‌ තිස්‌සෙ සත පහක වැඩක්‌ නොගෙන තවත් අවුරුදු සීයක්‌ ඔය විදිහටම තියාගෙන ඉන්නවද? වර්තමානයේ තෙල් ටැංකි තිබෙන ප්‍රදේශයේ අතීතයේ නොයෙක්‌ සමාගම් විශාල ලෙස ආයෝජන ක්‍රියාත්මක කර තිබෙනවා. 1962 දී ඒවා ජනසතු කළාට පස්‌සෙ ඒ සමාගම් ඒව ගලවගෙන සිංගප්පූරුවට ගියා. අද ආසියාවෙ ලොකුම තෙල් මධ්‍යස්‌ථානය තියෙන්නෙ සිංගප්පූරුවෙ. ත්‍රිකුණාමලය තමයි සිංගප්පූරුව වෙන්න තිබුණු තැන. ගතවුණු අවුරුදු සීය වගේ තෙල් ටැංකි ටික තියාගෙන ඉදිරි අවුරුදු සීයත් ගෙවුණොත් අපි ඉතිං මෙතනම තමයි. අද අපි මුහුණ දී සිටින අර්බුදයට කෙටි කාලීන විසඳුම තමයි ණය ගන්න එක. රාජ්‍ය ආයතන විකුණන එක. ඒක හැමදාම කරන්න බෑ. තාවකාලික විසඳුමක්‌ පමණයි.

    සිංගප්පූරුව වැනි රටවල රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන තරගකාරීව ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනව. සිංගපූර් එයාර් ලයින් සහ සිංගප්පූරුවේ තෙල් සමාගම ඊට උදාහරණ දෙකක්‌. චීනයේ එවැනි බහුජාතික සමාගම් පවා තිබෙනවා. ඇයි අපේ රටේ එවැනි තරගකාරී රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඇති නොවෙන්නෙ?"

    - http://www.divaina.com/2017/04/30/feature48.html

    oiltanks.jpg

    - http://sinhala.srilankamirror.com/news/3870-oil-tank-trinco
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ඔය පර්යිවට් කිරීම වෙන රටවල හරි ගියාට ලංකාවේ හරියන්නේ නෑ එකට හේතු තියෙනවා

    1. පර්යිවෙට් කරන්නේ එක එක දේශපාලුවන්ට ඕනා විදිහට සහ ඒවගෙනුත් කුට්ටියක් සාක්කුවට දාගන්නා පොන්න දෙස්පලුවෝ ඉන්න රටක් මේක

    2. සමාගම් වලට ඕනා හැටියට නටන්න පුළුවන් රටක් මේක

    3. සිංහලු කියන්නේ ගොඩක් වෙනස් ජාතියක්. කොටින්ම කිව්වොත් "බල්ලොත් එක්ක බෑ"

    4. හැම ලබ්බටම සින්ගපුරුවම ආදර්ශයට ගන්න එපා බං සිංගප්පුරුව කියන්නේ මඩවලක්. උන්ට බිස්නස් වලින් හැර වෙන දෙයකින් ගොඩ යන්න බෑ. ලංකාව කියන්නේ හොදට වගා කරන්න පුළුවන් රටක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    තෙල් ටැංකි ඉන්දියාවටම දෙන්නේ මොකද වෙන රටකට දෙන්න පුළුවන් නේ ඇමරිකන් කාරයොත් ට්‍රින්කෝ ඉල්ලනවනේ. එක්කෝ හදපු ඉංග්ලන්ඩ් උන්ටම දෙනවකො
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තෙල් ටැංකි ඉන්දියාවටම දෙන්නේ මොකද වෙන රටකට දෙන්න පුළුවන් නේ ඇමරිකන් කාරයොත් ට්‍රින්කෝ ඉල්ලනවනේ. එක්කෝ හදපු ඉංග්ලන්ඩ් උන්ටම දෙනවකො
    ගෙන්නනවානම් ජපන්, ජර්මන් වගේ අපිටත් දෙයක් ඉගෙනගන්ඩ පුළුවන් ජාතියක් ගෙන්නගන්ඩ ඕනේ. එහෙම නොකර අනාථ ඉන්දියන් දෙමලු මේක අස්සේ දාගන්ඩමයි හදන්නේ.:angry:
     
    • Like
    Reactions: adflavion

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,725
    113
    IOC, Ceylon Petroleum set to form JV

    NEW DELHI: May 25, 2013 00:04 IST

    Sujay Mehdudia

    The Indian co will submit a proposal on the JV structure

    Indian Oil Corporation (IOC) and Ceylon Petroleum Corporation (CPC) are set to form a joint venture (JV) for taking up various initiatives in the oil and gas sector, including supply of LNG to Sri Lanka by Petronet LNG Limited (PLL) to feed power plants in that country.

    The decision to form the joint venture was taken following a meeting between the Petroleum Secretary, Vivek Rae, and the Ministry of Finance and Planning and Secretary, Ministry of Economic Development, Sri Lanka, P. B. Jayasundara, ;)recently. Seeking to put the co-operation in the oil and gas sector on the fast track, the government has asked IOC to formalise a proposal within this month, and submit the same to CPC to facilitate further discussions.

    While acknowledging that there were pending issues of Lanka IOC, the Sri Lankan side suggested that the best way forward was to carry the initiative for enhancing co-operation between the two countries. It was decided during the meeting that IOC would submit a comprehensive proposal on the structure of the proposed JV that would address all concerns of IOC.

    - http://www.thehindu.com/business/Industry/ioc-ceylon-petroleum-set-to-form-jv/article4746943.ece
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ගෙන්නනවානම් ජපන්, ජර්මන් වගේ අපිටත් දෙයක් ඉගෙනගන්ඩ පුළුවන් ජාතියක් ගෙන්නගන්ඩ ඕනේ. එහෙම නොකර අනාථ ඉන්දියන් දෙමලු මේක අස්සේ දාගන්ඩමයි හදන්නේ.:angry:

    this is correct I think
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    IOC, Ceylon Petroleum set to form JV

    NEW DELHI: May 25, 2013 00:04 IST

    Sujay Mehdudia

    The Indian co will submit a proposal on the JV structure

    Indian Oil Corporation (IOC) and Ceylon Petroleum Corporation (CPC) are set to form a joint venture (JV) for taking up various initiatives in the oil and gas sector, including supply of LNG to Sri Lanka by Petronet LNG Limited (PLL) to feed power plants in that country.

    The decision to form the joint venture was taken following a meeting between the Petroleum Secretary, Vivek Rae, and the Ministry of Finance and Planning and Secretary, Ministry of Economic Development, Sri Lanka, P. B. Jayasundara, ;)recently. Seeking to put the co-operation in the oil and gas sector on the fast track, the government has asked IOC to formalise a proposal within this month, and submit the same to CPC to facilitate further discussions.

    While acknowledging that there were pending issues of Lanka IOC, the Sri Lankan side suggested that the best way forward was to carry the initiative for enhancing co-operation between the two countries. It was decided during the meeting that IOC would submit a comprehensive proposal on the structure of the proposed JV that would address all concerns of IOC.

    - http://www.thehindu.com/business/Industry/ioc-ceylon-petroleum-set-to-form-jv/article4746943.ece

    අනිත් එක මහින්ද කරපු වැරදි කරන්න නෙමෙයිනේ යහපාලනේ ගෙනාවේ?
    මහින්ද කරපු හොඳවලින් 2% වත් කරගන්න බැරිවුණා යහපාලන ආණ්ඩුවට හැබැයි නොහොඳ කරන්නෙ මහින්ද කරපු වැරදිවලට මුවා වෙලා :lol:
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    මචන් පුකේ හිලක් කහන්න උඹ කීයක් ගන්නවද?
    වටේට කැහුවම අැති.

    :rolleyes::rolleyes::rolleyes:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඔය පර්යිවට් කිරීම වෙන රටවල හරි ගියාට ලංකාවේ හරියන්නේ නෑ එකට හේතු තියෙනවා

    1. පර්යිවෙට් කරන්නේ එක එක දේශපාලුවන්ට ඕනා විදිහට සහ ඒවගෙනුත් කුට්ටියක් සාක්කුවට දාගන්නා පොන්න දෙස්පලුවෝ ඉන්න රටක් මේක

    2. සමාගම් වලට ඕනා හැටියට නටන්න පුළුවන් රටක් මේක

    3. සිංහලු කියන්නේ ගොඩක් වෙනස් ජාතියක්. කොටින්ම කිව්වොත් "බල්ලොත් එක්ක බෑ"

    4. හැම ලබ්බටම සින්ගපුරුවම ආදර්ශයට ගන්න එපා බං සිංගප්පුරුව කියන්නේ මඩවලක්. උන්ට බිස්නස් වලින් හැර වෙන දෙයකින් ගොඩ යන්න බෑ. ලංකාව කියන්නේ හොදට වගා කරන්න පුළුවන් රටක්.

    sad but bitter truth "සිංහලු කියන්නේ ගොඩක් වෙනස් ජාතියක්. කොටින්ම කිව්වොත් "බල්ලොත් එක්ක බෑ""
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,949
    20,482
    113
    හස්තිශෛලපුර
    අනිත් එක මහින්ද කරපු වැරදි කරන්න නෙමෙයිනේ යහපාලනේ ගෙනාවේ?
    මහින්ද කරපු හොඳවලින් 2% වත් කරගන්න බැරිවුණා යහපාලන ආණ්ඩුවට හැබැයි නොහොඳ කරන්නෙ මහින්ද කරපු වැරදිවලට මුවා වෙලා :lol:

    මහින්ද කරපු හොඳවලින් 2% වත් කරගන්න බැරිවුණා යහපාලන ආණ්ඩුවට හැබැයි නොහොඳ කරන්නෙ මහින්ද කරපු වැරදිවලට මුවා වෙලා :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    මහින්ද කරපු හොඳවලින් 2% වත් කරගන්න බැරිවුණා යහපාලන ආණ්ඩුවට හැබැයි නොහොඳ කරන්නෙ මහින්ද කරපු වැරදිවලට මුවා වෙලා :lol:

    True Tv Land GIF by YoungerTV