දිගටම.......................................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    මට ආතල් නිසාමයි මේක දාන්නෙ.........................
    ඕනම ලොල්ලෙක් ඕන සෙද්දක් කියපන්..................
    පට්ටම ආතල් මේ වගේ වැඩනම්.............................
    කියල වැඩක් නෑ බන්...........................................
    කුජීතම වෙලා හැඳි ගෑවිලාම යන්න ඕන................
    තුම්පනේ ආප්ප තියරිය...................................
    හොරා කන්න ඕන එකෙක් ඉන්නවනම් කාල පැනපන් මූදෙ............
    ජන්දෙ තියනකම් තමයි අනිත් උන්ගෙ මැයි දිනේට ගිය උනුත් බලන් ඉන්නෙ......................................
    දන්න නිසා තමයි කියන්නෙ..............................
    උන්ම කිවුව නිසා..........................................
    සෙද්දක් ඇඳගෙන කොහොම පාරට බහින්නද ඕයි මෙහෙම උනාම.........................................
    නෙද්දකින් කියවෙනව ඇති..............................
    :P

    මෛත‍්‍රීගේ පොලොන්නරුව සමුපකාරයත් මහින්ද උඩින්ම දිනයි.. මහින්ද 1.. රනිල් 2.. මෛත්‍රී 3..

    පසුගිය දා පැවති පොලොන්නරුව විවිධ සේවා සමුපකාර සමිතියේ ජය සමිතියේ මහා සභාවට නියෝජිතයින් 41 දෙනෙකු පත්කරමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කණ්ඩායම ශ්‍රීලංකා පොදු ජන පෙරමුණෙන් ජයග්‍රහණය කොට ඇත.

    මෙහිදී නියෝජිතයින් 33 දෙනෙකු පත් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය 2 වෙනි ස්ථානයට පැමිණි තිබේ. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නායකත්වය දෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂය 3 වෙනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ මහා සභාවට නියෝජිතයින් 15 දෙනෙකු පත් කර ගනිමිනි.

    ඒ අනුව සි/ස පොලොන්නරුව විවිධ සේවා සමුපකාර සමිතියයේ මහා සභාවට රටේ ප්‍රධාන පක්ෂ 3 න් නියෝජිතයින් 89 දෙනෙකු පත් විය. මෙම සමුපකාර සමිතිය පිහිටි පොලොන්නරුව දිස්ත්‍රික්ය වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වෙන තෙක්ම නියෝජනය කල දිස්ත්‍රික්කයයි.


    neela says:
    May 4, 2017 at 10:57 am
    එකතු කළහම මයිත්‍රී සහ රනිල් කොහොමත් වැඩියි නේද?

    Reply
    daham says:
    May 4, 2017 at 12:06 pm
    methana 1 weni thanata aapu ayata thamayi sabhaapathikama labenne. sirisenata bambu gaha ganna thamayi wenne.

    Reply
    silva says:
    May 4, 2017 at 12:47 pm
    samupakara chanda waladi ekathu karala wadi bawa penwanna baha halo..

    Reply
    Ajith says:
    May 4, 2017 at 1:48 pm
    Huta apata ganan baa. Lokka kiwwa hinda apith kiwwa.
     
    Last edited: