මචං ලාබෙට විශ්රාම ශාල ගන්න එපා,ඒවා අපිරිසිදුයි . ඒවගේම විශාම ශාල වලත් හොද කාමර ගනන්. පිට ආණ්ඩුවෙ සර්කිට් වගේම ප්රයිවට් ගෙස්ට් හවුස් තියනවා අඩුවට, 25 කට ඉන්න පුළුවන් තැන් ඕන තරම්. මහලොකු ගානක් නෑ. සර්කිට් නම් ගොඩාක්ම ලාබයි. සමහර ඒවා පූජා නගරෙම තියෙන්නෙ. සමහර ඒවා ටිකක් ඈත ඒත් පාඩුවක් නෑ, අනිවාර්යෙන් වාහන තියන හින්දා. සර්කිට් ට්රයි කරන්න , වන්දනා නඩ ඇවිත් විශාරාම ශාල අපිරිසිදු කරනවා