GMOA -එහෙමද ආස ...

superman1

Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    18238039_1654409037922606_9163649070619656026_o.jpg

    Anduwe Puka hodanne gon post nodaa hospital walata katha karala balanna putheela!!! :lol::lol::lol::lol::lol::lol::lol:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83

    එහෙමද ?
    එහෙනම් කොහේ හරි රටකට පලයන් බං මෙහෙ දුක්විදින්නේ නැතුව
    හැබැයි එහෙදි නම් උබලට වේද නලාව කරේ දාගෙන ට්‍රොලිත් තල්ලුකරන්න වනවා පුති

    Ayi ban edit kara kara kali add karanne!!! thawa tikak wela dennam okkoma ekata daanne ethakota man reply karannam!! :lol::lol::lol::lol:
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    කරලා පෙන්නන දෙයක් නෑ කෙරිලා ඉවරයි
    https://www.facebook.com/WadhdhaPage/videos/675262979331742/
    මුන්ගේ වාහන වලට ගල් ගහන දවස වැඩි අතක නෙමයි

    //.ලෙඩක් හැදිලා අමාරු වුනාම කලිසමේ ගූ හුජ්ජ පෙරා ගෙන අනේ දොස්තර මහත්තයෝ කියාගෙන එන එවුන් එනවා මෙතන ගහන්න කතා කරන්න..//

    ඒ උබලා වෙන්න ඇති අපි නම් යන්නේ ප්‍රයිවට් එතකොට ඕකුන් අපේ කකුලුත් ලෙවකනවා
    අනේ පලයන් බන් යන්න ආණ්ඩුවෙන් දෙන නිල නිවස ටික නැත්නම් උබලට පාරේ තමයි බුදියන වෙන්නේ පුළුවන් නම් ඔය ස්ට්‍රයික් එක සතියේ දවස් 5ක් අදාල පෙන්නපන්

    දැන් එතකොට ෂෙඩ් එකේ එවුන් ස්ට්‍රයික් කරන කොට දොස්තරලා උන් අසනීප වුනොත් බෙහෙත් නොදී යවනවද? නිකන් පොන්න වැඩනේ . හරිනම් ෂෙඩ් එකේ නමයි මූණවල් ටිකයි දාපන් බොරු නාට්‍ය කරවන්නේ නැතුව. තෙල් ගැහුවේ නැත්නම් ඩොක්ටර් සයින් එක අයින් කරන ගියාම හරි නේ. මේ වගේ මන්ද බුද්දික වැඩ කරාම හුරේ දාන පොන්ස් ලාත් ඉන්නවනේ..

    නිල නිවාස ? කොහෙද ඔයි නිල නිවාස දෙන්නේ. මගේ අයිය වැඩ කරන්නේ නැගෙනහිර දුෂ්කර පැත්තක. උට නිල නිවාස දීලා තියෙනවා. නැතුව කොළඹ වගේ පතිවලදෙන්නෙම නැති තරම්. උඹ හිතුවද දොස්තරලා හිගන්නෝ කියලා.. උඹ නම් රුපියල් 25000 පඩියට කඹුරන ලොන්ත පක් සන් කෙනෙක් වෙන්න ඇති. බොරුවට චන්ඩි ටෝක් ඉන්ටර්නෙට් එකේ දෙන්නේ නැතුව ගල් ගහලා පෙන්නපන් මෝඩ මූසලයා..
     
    • Like
    Reactions: djnick

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    අර්ධ රාජ්‍ය කරන්නේ ඇයි කෙලින්ම රාජ්‍ය කරන්න
    කන්නන්ගර මහත්තය නිදහස් අද්‍යාපනය ඇති කරේ අර්ධ රාජ්‍ය කරන්න නෙමෙයි
    ඇයි රාජ්‍ය කරාම මොකෝ වෙන්නේ ඔය කියන දස්හමේ අඩු ළමයිට හොදට ඉගෙන ගන්න පුළුවන්නේ

    දන්න දෙයක් කියහන් බං,කන්නන්ගර මහත්තයාගේ කාලේ තියොසො‍ෆිකල් සෝසයිටි එකේ තිබ්බ පාසල් ආණුඩවට ගත්තද ? නැ,තියොසො‍ෆිකල් සෝසයිටියේ තිබ්බ එවා ආනන්ද,ධර්මරාජ,මලියදේව,මහින්ද වගේ එවා,ඉලඟට ඇන්ග්ලිකන්,මෙතොඩිස්ට්,රෝමානු කතොලික සභාවල් වල තිබ්බ පාසැල් රජයට ගත්තද ? නැ,එතුමා කලේ මධ්‍ය විද්‍යල හදලා එවාගේ නොමිලේ අධ්‍යපනය දිලා,තියොසොපියෙයි,පල්ලි වලට තිබ්බ පාසැල් වලට උදව් කරපු එක,පස්සෙ කාලෙක තමයි ඔය තියොසි‍ෆිකල් සෝසයිටියේ තිබ්බ පාසැල් රජයට ගත්තෙ එ එක්කම පල්ලි වලට තිබ්බ ටිකත් ගත්තා හැබැයි ගොඩක් පල්ලි වල පාසැල් ආයෙත් එ සභාවල් වලටම භාර දුන්නා,රජයට ගත්ත එකෙන් උනේ එ පාසැල් වල තිබ්බ ශ්‍රි විභුතිය ටිකක් අඩු උන එක (අපි නෙමෙයි කියන්නෙ පරණ හිටපු අයම තමා ඔහොම කියන්නෙ)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එතකොට ලංකාවේ පුගලික university එකක් දාන්නම එපාද ?
    නිදහස් අද්‍යාපනය කියන්නේ නොමිලේ අද්‍යාපනය නෙමයි

    //සුදුසුකම් නැතුව සල්ලි විතරක් බලන්නේ නැ බන් //
    Art කරපු එවුන්ව SITAM එකට ගන්නේ නෑ බන්
    උබ කොහොමද දන්නේ??
    උබ සයිටම්ද??:yes::yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    දැන් එතකොට ෂෙඩ් එකේ එවුන් ස්ට්‍රයික් කරන කොට දොස්තරලා උන් අසනීප වුනොත් බෙහෙත් නොදී යවනවද? නිකන් පොන්න වැඩනේ . හරිනම් ෂෙඩ් එකේ නමයි මූණවල් ටිකයි දාපන් බොරු නාට්‍ය කරවන්නේ නැතුව. තෙල් ගැහුවේ නැත්නම් ඩොක්ටර් සයින් එක අයින් කරන ගියාම හරි නේ. මේ වගේ මන්ද බුද්දික වැඩ කරාම හුරේ දාන පොන්ස් ලාත් ඉන්නවනේ..

    නිල නිවාස ? කොහෙද ඔයි නිල නිවාස දෙන්නේ. මගේ අයිය වැඩ කරන්නේ නැගෙනහිර දුෂ්කර පැත්තක. උට නිල නිවාස දීලා තියෙනවා. නැතුව කොළඹ වගේ පතිවලදෙන්නෙම නැති තරම්. උඹ හිතුවද දොස්තරලා හිගන්නෝ කියලා.. උඹ නම් රුපියල් 25000 පඩියට කඹුරන ලොන්ත පක් සන් කෙනෙක් වෙන්න ඇති. බොරුවට චන්ඩි ටෝක් ඉන්ටර්නෙට් එකේ දෙන්නේ නැතුව ගල් ගහලා පෙන්නපන් මෝඩ මූසලයා..

    මු මේ 1600 කඩේ යන එකෙක් බන්,පොඩ්ඩක් බලපන්,UNP වලට බැනලා ගිය Thread කොහෙද මු එතන රෙදි හෝදනවා..ඇහුවම කියන්නේ කාටවත්ම කඩේ යන්නේ නැහැ bla bla bla

    මෙහෙම කියන senior member කෙනෙක් මතකද රුචිර කියලා..මේ උම තමා ;)
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292

    පර්මිට් වලට දීපු කර් ටික අයෙත් ආණ්ඩුවට පවර ගත්තනම් හරි නේද ?
    දොස්තර කෙනෙකුට කියක් ගෙවනවද මචන්
     
    පට්ට කතාව යකෝ :lol::lol::lol:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83

    එහෙමද ?
    එහෙනම් කොහේ හරි රටකට පලයන් බං මෙහෙ දුක්විදින්නේ නැතුව
    හැබැයි එහෙදි නම් උබලට වේද නලාව කරේ දාගෙන ට්‍රොලිත් තල්ලුකරන්න වනවා පුති

    Chooty putha health system eka gana danuma bohoma alpa bawai penne.. trolly newei kakussi heduwath pitarata gihin.. salary mehemai

    AUD $200,000 -$300,000, depending your contract in australia(an year)

    with a low of $300,000 and a high of $700,000. in USA(as year)

    between £74,504 a year and £100,446 a year UK

    oya kohe giyath sapa thama :P :P mehe

    basic 26000 + bla bla = 89000 + OT :lol: :lol: :lol: :lol:

    Eunata rate salli walin igena gena mehe 10 years wath weda nokara yanawanam eka prathipaththi garuka nae.. :yes::yes::yes:

    eka nisa noyanawa misak wena amaaruwak nam nae noya inne!!!
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    උබේ කකුලුත් ලෙව කවද??
    උබට කකුල් හොදන් නැතුව ජරා ගොඩක් පාගාගෙන යන්න තිබ්බේ :yes::yes:

    මේ පොන්සියාට තියෙන්නේ හීනමානය. කවුරු හරි ඩොකෙක් ගැනීව උස්සලද කොහෙද? මනුස්සයෙක් විදියට සලකුවම පකය හිතන් ඉන්නේ උගේ කකුල් ලෙව කනවා කියලා. මුන් වගේ එවුන් දන්නේ හැන්ගී හොරා ගල් ගහන්න වගේ පොන්ස් වැඩ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    දන්න දෙයක් කියහන් බං,කන්නන්ගර මහත්තයාගේ කාලේ තියොසො‍ෆිකල් සෝසයිටි එකේ තිබ්බ පාසල් ආණුඩවට ගත්තද ? නැ,තියොසො‍ෆිකල් සෝසයිටියේ තිබ්බ එවා ආනන්ද,ධර්මරාජ,මලියදේව,මහින්ද වගේ එවා,ඉලඟට ඇන්ග්ලිකන්,මෙතොඩිස්ට්,රෝමානු කතොලික සභාවල් වල තිබ්බ පාසැල් රජයට ගත්තද ? නැ,එතුමා කලේ මධ්‍ය විද්‍යල හදලා එවාගේ නොමිලේ අධ්‍යපනය දිලා,තියොසොපියෙයි,පල්ලි වලට තිබ්බ පාසැල් වලට උදව් කරපු එක,පස්සෙ කාලෙක තමයි ඔය තියොසි‍ෆිකල් සෝසයිටියේ තිබ්බ පාසැල් රජයට ගත්තෙ එ එක්කම පල්ලි වලට තිබ්බ ටිකත් ගත්තා හැබැයි ගොඩක් පල්ලි වල පාසැල් ආයෙත් එ සභාවල් වලටම භාර දුන්නා,රජයට ගත්ත එකෙන් උනේ එ පාසැල් වල තිබ්බ ශ්‍රි විභුතිය ටිකක් අඩු උන එක (අපි නෙමෙයි කියන්නෙ පරණ හිටපු අයම තමා ඔහොම කියන්නෙ)

    දැන් කරන්නේ රජයේ ඒවා නැතුව මුදලට ඒවා අරින එකනේ යකෝ
    රජයක් ඕන දරිද්‍රතාවෙන් පෙලෙන රටක මුදලට ඒවා අරින්නද?:lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    මු මේ 1600 කඩේ යන එකෙක් බන්,පොඩ්ඩක් බලපන්,UNP වලට බැනලා ගිය Thread කොහෙද මු එතන රෙදි හෝදනවා..ඇහුවම කියන්නේ කාටවත්ම කඩේ යන්නේ නැහැ bla bla bla

    මෙහෙම කියන senior member කෙනෙක් මතකද රුචිර කියලා..මේ උම තමා ;)

    1600 නෙමයි මචන් 1655 හම්බ වෙනවා තව NGO වලින් ඩොලර් කුට්ටි ලබනවා
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    රෝහල් වල හැමදාමත් ප්‍රමාණවත් බේත් නැතුව, පහසුකම් නැතුව දාහක් අපහසුතා වලට පත් වෙන ලෙඩ්ඩු වෙනුවෙන් කතා කරන්න කොන්ද පන නැති සමහරු, ඩොකාලගෙ වැඩ වර්ජනයකදි නම් "රෝගීන් වෙනුවෙන්" දුවගෙන එනවා. :rofl:
    අවුරුද්දෙ අනික් දවස්වල බේත් දෙන්නෙ ඔය කෑගහන කට්ටිය නෙවෙයිනේ. :lol:
    අවුරුද්දක් පුරාවට ගැටලුවකට විසදුම් හොයා ගන්න බැරි ආණ්ඩුවකට කඩේ යන එක අවුලක් නෑලු. :(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මු මේ 1600 කඩේ යන එකෙක් බන්,පොඩ්ඩක් බලපන්,UNP වලට බැනලා ගිය Thread කොහෙද මු එතන රෙදි හෝදනවා..ඇහුවම කියන්නේ කාටවත්ම කඩේ යන්නේ නැහැ bla bla bla

    මෙහෙම කියන senior member කෙනෙක් මතකද රුචිර කියලා..මේ උම තමා ;)

    උයා???:P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    පර්මිට් වලට දීපු කර් ටික අයෙත් ආණ්ඩුවට පවර ගත්තනම් හරි නේද ?
    දොස්තර කෙනෙකුට කියක් ගෙවනවද මචන්

    :yes::yes::yes:
    එහෙම කරලා දොස්තරලා අකුරට වැඩ කරානම් හරි
    ගොන්තස්
    දොස්තර කෙනෙක් දවසකට ඉස්පිරිතාලෙන් තමන් බලන්න ඕන ගානට වැඩේ 10 ගුනේකටත් වඩා ලෙඩ්ඩු බලනවා
    අකුරට වැඩ කරොත් උබල එත රෙද්ද උස්සන් එනවා දුවගෙන
    :lol::lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    Chooty putha health system eka gana danuma bohoma alpa bawai penne.. trolly newei kakussi heduwath pitarata gihin.. salary mehemai

    AUD $200,000 -$300,000, depending your contract in australia(an year)

    with a low of $300,000 and a high of $700,000. in USA(as year)

    between £74,504 a year and £100,446 a year UK

    oya kohe giyath sapa thama :P :P mehe

    basic 26000 + bla bla = 89000 + OT :lol: :lol: :lol: :lol:

    Eunata rate salli walin igena gena mehe 10 years wath weda nokara yanawanam eka prathipaththi garuka nae.. :yes::yes::yes:

    eka nisa noyanawa misak wena amaaruwak nam nae noya inne!!!

    අනේ ඔව් බන් මම ඔය හෙල්ත් එක ගැනනම් මෙලෝ දෙයක් දන්නේ නෑ
    දොස්තරලා වනම් පඩේ කාටවත් ගණන් ගන්නේ නෑ
    උබ දොස්තර කෙනෙක් ද
    අනේ අවුරුද 10 පස්සේ රට පලයන් මචන් මෙහෙ දුක් විදින්න එපා උබ පව් බන්
    එතකන් උබේ ෆොටෝ එකක් අවපන් උදේට දුම් අල්ලලා වදින්නන කරන සේවෙට
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මේ පොන්සියාට තියෙන්නේ හීනමානය. කවුරු හරි ඩොකෙක් ගැනීව උස්සලද කොහෙද? මනුස්සයෙක් විදියට සලකුවම පකය හිතන් ඉන්නේ උගේ කකුල් ලෙව කනවා කියලා. මුන් වගේ එවුන් දන්නේ හැන්ගී හොරා ගල් ගහන්න වගේ පොන්ස් වැඩ.

    :lol::lol::lol:
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0

    පර්මිට් වලට දීපු කර් ටික අයෙත් ආණ්ඩුවට පවර ගත්තනම් හරි නේද ?
    දොස්තර කෙනෙකුට කියක් ගෙවනවද මචන්

    ඉතින් ඔක්කොම පර්මිට් ටික පවරාන්න කියහන්කෝ බන්.. දොස්තරලා විතරක් නෙවේ අනිත් හැමෝගෙම. ලබ්බේ පර්මිට් ! දොස්තරලා බහුතරයක් අලුත් ගෙවල් හදා ගෙන හොඳ වාහන අරන් ඉන්නවා. තමුසෙගෙ පඩිය වගේ හත් අටගුනයක් හොයනවා ඇති. අනික උන් ගේ පඩි හොයලා උම්බටකියන්න උඹ මහා ඒජන්ත උන්නාන්සේද? නිකන් වැඩක් බලන් හිටහන් බන් !
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ ඔව් බන් මම ඔය හෙල්ත් එක ගැනනම් මෙලෝ දෙයක් දන්නේ නෑ
    දොස්තරලා වනම් පඩේ කාටවත් ගණන් ගන්නේ නෑ

    ටෝක් දෙනවා වගේම දොස්තර කෙනෙක් ගාවට නොගිහින් හිටිය නම අන්න උබ නියම මිනිහා
    මෙතන ටෝක් දීල හෙම්බිරිස්ස්වක් හදුනා අමන දුවනවා රෙද්ද උස්සන් :lol::lol: