GMOA -එහෙමද ආස ...

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    unp පොන්සියො රැල මරු ව්කල්ලෙන් කියව්නව වගේ.. තොපි උඩ පැන්නට වැඩක් නැ..:yes: නෙවිල් ප්‍රනාන්දුගෙ *ක ලෙව කෑවට වැඩක් නැ..සයිටම් වහන්ඩම වෙනව..ප්‍රධාන ප්‍රස්නෙ ගැන කතා නොකර පුද්ගලික කාරනා කියවල වැඩක් නැ...:no::no:

    ඔව් එතකොට මල් පිපෙයි
    කුරුල්ලෝ ගී ගයයි
    දොස්තරලා ලෙඩ්ඩු එක්ක සතුටින් ගොඩාක් කල් ඉදියි

    අයි බන් උබලගේ පොලොස් කොට්ටෝරුව ඕක ඇරියේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aparade ban mun mehe dukvidinne

    ඔව් උන් ගියාට පස්සෙ උබට බේත් දෙන්ඩ පුලුවන්නෙ...එක්කො නෙවිල්ගෙ o/l ෆේල් සෙට් එක දාල බේත් දෙන්ඩ පුලුවන් ...ඇයි බන් උබල මෙච්චරම මන්දබුද්ධික...:confused:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    රජයේ වයිද්‍යා නිලදාරීන් බෙහෙත් අනුමතකරන මණ්ඩලයේ නැහැ බන්. එතන ඇමති සහ සෞක්‍ය අමාත්‍යංශයේ සහ විශ්ව විද්‍යාල පොරක් ඉන්නවා. මම එක හොඳට දන්නවා.
    දොස්තර මොන නමින් ලිව්වත් ලෙඩා spc කියල ඉල්ලුවම හරිනේ. නැත්නම් ප්හාර්මසියේ ඉන්න කෙල්ලට ඕන බෙහෙත් ගත්තනම් හරිනේ.

    යන්න මියා යන්න. උයා සින්හලෙන් ම කියවල බලන්නකො පනත
    http://nmra.gov.lk/images/stories/new/pdf/legislations/5s_nmdra.pdf
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    Ona modayekta ona deyak kiyanna puluwan ban kisima source ekak noda.

    Strike karanne Mahindawa genna ne ban. Mata nan Mahinda enawa nan hodai. MR awama strike na ne? Mahinda SAITAM ekath rajayata gani ne? :rofl::D

    ඔවු ස්ට්‍රයික් කලාම හෙට මහින්දට රට දෙනවා :lol::lol:එකට තමා උබට තේරුණා වැඩේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    ගොනා කියල දිඉන් දිගටම පෙන්නන එපා
    කිව එකේ එක වැරද්දක් තියනව නම් පෙන්නහන්

    සොරි දෙය්යෝ රටට ආදරේට නේද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් එතකොට මල් පිපෙයි
    කුරුල්ලෝ ගී ගයයි
    දොස්තරලා ලෙඩ්ඩු එක්ක සතුටින් ගොඩාක් කල් ඉදියි

    අයි බන් උබලගේ පොලොස් කොට්ටෝරුව ඕක ඇරියේ

    කවුරුවත් ඔක ඇරල නැ ඔක නිති විරොධි ආයතනයක්...නිති විරොදිව පවත්වාගෙන යන ගනිකා මඩම් වලින් එන ගනිකාවන්ගෙන් බේත් ගන්ඩද කියන්නෙ??? එහෙමද ආස?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    කවුරුවත් ඔක ඇරල නැ ඔක නිති විරොධි ආයතනයක්...නිති විරොදිව පවත්වාගෙන යන ගනිකා මඩම් වලින් එන ගනිකාවන්ගෙන් බේත් ගන්ඩද කියන්නෙ??? එහෙමද ආස?

    අයි ලොක්ක ශිෂත්වත් දුන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවු ස්ට්‍රයික් කලාම හෙට මහින්දට රට දෙනවා :lol::lol:එකට තමා උබට තේරුණා වැඩේ

    එකනෙ මහිදට රට දෙන්ඩ හොද නැ :yes: මහ බැකුව මහ දවල් හොර කාපු රනිල හොදට රට කරනවනෙ නේද??? :yes::yes: රටම විකුනමු.:yes:..මහින්ද එපා...:no:
     
    මං දන්නේ නෑ ලංකාවෙනම් දැන් කොහොම වෙනවද කියලා. ඉස්සර නම් යන්න ඕන එවුන් තුන්වෙනි පාරෙන් හරි ගියා, එහෙම ඕන්නැති මං වගේ වුන් පළවෙනි පාරෙන් බයෝ ගිහින් යන්න ඕන තැනට ගියා. යමින් ඉන්නවා( දැං කියයි ගොං රැල නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගෙන සුද්දන්න්ට දෙන්න ගිහින් කියලා. මගේ ෆීල්ඩ් එකේ උසස් අධ්‍යාපනය සදහා යන්න ඕන හින්ද ගියේ. හැබැයි ඇත්තටම ගියාම එන්න හිතක් නෑ ලංකාවෙ එවුන් ඉන්න ළිදවල් වල තරම හින්දා)

    මට මෙඩිකල් යන්න බැරිවුනා ඒත් මට ඇරියස් එකක් නෑ මාත් එක්ක පාඩම් කරලා මෙඩිසින් ගිය එකා ගැන, ඌ යන්න ඕන හින්ද මෙඩිසින් ගියා මං බයෝ ගියා. සරලයි.

    ගොඩක් ඉගෙන ගන්න ඕන කාලෙ කාබාසිනිය වෙච්ච අය සල්ලි තිවුනට ස්ටේටස් නැති හින්දා/ සල්ලි හින්ද ඇරියස් කවර් කර ගන්නෙ. ඒක ඩොකාලගෙ වැරැද්දකට වඩා සමාජ ක්‍රමේ හැටි, සමහර ඩොකාලා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා ඒකයි අවුල.

    මෙහෙ ඕස්ට්‍රේලියාවෙනම් මෙඩිසින් යන්න මාරම වැඩකාරයෙක් වෙන්න ඕන. ලකුණු තිවිලත් බෑ ආයෙ එක්සෑම් වෙන වෙන ඇසෙස්මන්ට් තියනවා, ලංකාවටත් වඩා අමාරුයි. මාරම ස්ටෑන්ඩර්ඩ්. ඒත් මෙහෙ එවුන්ට කැසිල්ල නෑ මෙඩිසින්ම යවනවා කියලා ලක්ෂ ගනන් වියදම් කරන්න. TAFE කෝස් කල්ලා ටැප් එකක් හදන් ඉන්නෙ වැඩි හරියක් ඔසී සුද්දෝ.( උන් හොදට හම්බ කරනවා වගේම ආතල් එකේ ඉන්නව) ගොඩක් මහන්සි වෙලා උගන්නන්නෙ ඒශියන් අය. දැන් ලංකාවෙ අම්මණ්ඩිලා මෙහෙත් ටියුශන් පටන් අරං . මෙහෙ ආණ්ඩුවෙ දොස්තර කෙනෙක් $ 100000 විතර ගන්නෙ. $ 200000 ගන්නේ කන්සල්ටන්ට් ලෙවල් එකේ.

    Private GP ලනම් 300000 හෝ ඊට වැඩියෙන් හොයනවා. මං දන්න එකෙක් ඉන්නවා ලැම්බොගිනියක් තියන් ,හැබැයි ඌගෙ වත්ත සුද්ද කරන එකා එන්නෙ බෙන්ස් එකෙන් :P

    මේ කෙ දාල තිවුන ඒවා දැකලා ලියන්න හිතුනෙ අනික ඉන්දියන් පකිස්තාන් බංගලි ඩිග්‍රි කාරයො මෙහෙ ජොබ් නැතුව වාත වෙනවා ලංකාවෙ එවුන්ට සාපේක්ෂව .
    තාම ලංකාවෙ කියලා ලැජ්ජ නැතිව කියන්න පුළුවන් :P තොපේ ආංඩුව එක්ටා ගෙනැල්ල කෙල්වනකං. ප්‍රශ්නය තමන්ගෙ වෙනකං දාර්ශනිකව ඉන්නේ නැතුව කිව්වේ. ඕන එකෙක් ඕන එකක් කියහං මට අවුලක් නෑ
     
    • Like
    Reactions: DangerMan119

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයි ලොක්ක ශිෂත්වත් දුන්නේ

    කාටවත් මොකුත් දුන්නෙ නැ...සයිටම් කියන්නෙ නිතිවිරොධිව පවත්වාගෙන යන ගනිකා මඩමක් එච්චරයි.. ඔක වැහුවනම් ප්‍රස්න ඉවරයි..මහින්ද මහින්ද ගල වැඩක් නැ නැ මොකද මහින්ද නෙමේ දැන් රට කරවන්නෙ...
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0

    Umbala witharai okkoma danne umba kiyana deyata proof dapan ban.

    මෙහෙමයි මචන්. උඹ දන්නා මගුලක් නැහැ. doctors salary usa/uk කියලා ගූගල් කරාට එන රිසල්ට්ස් වලින් පඩිය කිය්යන්න බැහැ . හරියට හොයන්න ජොබ්ස් වලට අදාළ සයිට් එකෙක්ට ගිහින් බලන්න ඕනේ .
    මම උඹට උදාහරණයක් දෙන්නම්. එංගලන්තයේ ජාතික සෞක්‍ය සේවයට ඩොක්සලා බඳවා ගන්නේ nhsjobs කියන වෙබ් සයිට් එකෙන්. එකට ගිහින් බලපන් පඩි කීයද කියල. හොයන්න අමාරු නම් මම ලින්ක් එකත් දෙන්නම්.
    https://www.jobs.nhs.uk/xi/search_vacancy/e93c5924fa13c1e4b21468ce1e47d96f/

    ගොඩක්ම ජොබ්ස් වලටයන්නේ ජොබ් ඒජන්ට් ලා හරහා. එතකොට ලබා ගන්නා වැටුප ඔය වෙබ් සයිට් වලට වඩා වෙනස්. ඒ වගේම උන් අතිරේක වැඩ වලට පිස්සු හැදෙන්න ගෙවනවා. පයකට පවුම් හැට හෝ අසුවක් සාමාන්‍ය ඩොකෙක්ට . කොන්සේක්ට පවුම් සීයේ සිට ඉහලට. එංගලන්තේ තත්වේ මේක. නමුත එහෙ ඉන්න සුද්දෝ ඔස්ට්‍රේලියාවට හරි අමරික්කාවට පනිනවලු පඩි මදියි කියලා. ඉතින් හිතපන් කොච්චර පඩිද කියලා. අන්තිමට කියන්නේ යම් කිසි රැකියාවක විශේෂයෙන්ම වෘත්තියවෙදියෙක් ගේ පඩිය ඉන්ටර්නෙට් එකෙන් හොයන්න බැහැ බන්.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    රජයේ වයිද්‍යා නිලදාරීන් බෙහෙත් අනුමතකරන මණ්ඩලයේ නැහැ බන්. එතන ඇමති සහ සෞක්‍ය අමාත්‍යංශයේ සහ විශ්ව විද්‍යාල පොරක් ඉන්නවා. මම එක හොඳට දන්නවා.
    දොස්තර මොන නමින් ලිව්වත් ලෙඩා spc කියල ඉල්ලුවම හරිනේ. නැත්නම් ප්හාර්මසියේ ඉන්න කෙල්ලට ඕන බෙහෙත් ගත්තනම් හරිනේ.

    කමිටු සාමාජිකයන්
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් (රජයේ වෛද්‍ය)
    NMRA ප්‍රධාන විධායක නිළදාරී (රජයේ වෛද්‍ය)
    විශේෂඳ වෛද්‍යවරු 4ක් (රජයේ වෛද්‍ය)
    ඖෂධ වෛද්‍ය විද්‍යා මහාචාර්ය (රජයේ වෛද්‍ය බලපත් ලාභි නේද)

    මීට අමතරව භාණ්ඩාගාර ලේකම් ඉන්නවා. වෙනත් වෘත්තීන් වල අය 4ක් ඉන්නවා (ඒ අතුරින් රජයේ වෛද්‍යවරුත් ඉන්නවා)

    බොරු කියන්න එපා!!!!!!!

    දුප්පත් මිනිස්සු SPC සීන් දන්නෙත් නෑ සමහරු. දන්න අය බය යි දොස්තර මහත්තය හොඳ එක ලිව්ව කියල හිතල

    http://nmra.gov.lk/images/stories/new/pdf/legislations/5s_nmdra.pdf
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං දන්නේ නෑ ලංකාවෙනම් දැන් කොහොම වෙනවද කියලා. ඉස්සර නම් යන්න ඕන එවුන් තුන්වෙනි පාරෙන් හරි ගියා, එහෙම ඕන්නැති මං වගේ වුන් පළවෙනි පාරෙන් බයෝ ගිහින් යන්න ඕන තැනට ගියා. යමින් ඉන්නවා( දැං කියයි ගොං රැල නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගෙන සුද්දන්න්ට දෙන්න ගිහින් කියලා. මගේ ෆීල්ඩ් එකේ උසස් අධ්‍යාපනය සදහා යන්න ඕන හින්ද ගියේ. හැබැයි ඇත්තටම ගියාම එන්න හිතක් නෑ ලංකාවෙ එවුන් ඉන්න ළිදවල් වල තරම හින්දා)

    මට මෙඩිකල් යන්න බැරිවුනා ඒත් මට ඇරියස් එකක් නෑ මාත් එක්ක පාඩම් කරලා මෙඩිසින් ගිය එකා ගැන, ඌ යන්න ඕන හින්ද මෙඩිසින් ගියා මං බයෝ ගියා. සරලයි.

    ගොඩක් ඉගෙන ගන්න ඕන කාලෙ කාබාසිනිය වෙච්ච අය සල්ලි තිවුනට ස්ටේටස් නැති හින්දා/ සල්ලි හින්ද ඇරියස් කවර් කර ගන්නෙ. ඒක ඩොකාලගෙ වැරැද්දකට වඩා සමාජ ක්‍රමේ හැටි, සමහර ඩොකාලා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා ඒකයි අවුල.

    මෙහෙ ඕස්ට්‍රේලියාවෙනම් මෙඩිසින් යන්න මාරම වැඩකාරයෙක් වෙන්න ඕන. ලකුණු තිවිලත් බෑ ආයෙ එක්සෑම් වෙන වෙන ඇසෙස්මන්ට් තියනවා, ලංකාවටත් වඩා අමාරුයි. මාරම ස්ටෑන්ඩර්ඩ්. ඒත් මෙහෙ එවුන්ට කැසිල්ල නෑ මෙඩිසින්ම යවනවා කියලා ලක්ෂ ගනන් වියදම් කරන්න. TAFE කෝස් කල්ලා ටැප් එකක් හදන් ඉන්නෙ වැඩි හරියක් ඔසී සුද්දෝ.( උන් හොදට හම්බ කරනවා වගේම ආතල් එකේ ඉන්නව) ගොඩක් මහන්සි වෙලා උගන්නන්නෙ ඒශියන් අය. දැන් ලංකාවෙ අම්මණ්ඩිලා මෙහෙත් ටියුශන් පටන් අරං . මෙහෙ ආණ්ඩුවෙ දොස්තර කෙනෙක් $ 100000 විතර ගන්නෙ. $ 200000 ගන්නේ කන්සල්ටන්ට් ලෙවල් එකේ.

    Private GP ලනම් 300000 හෝ ඊට වැඩියෙන් හොයනවා. මං දන්න එකෙක් ඉන්නවා ලැම්බොගිනියක් තියන් ,හැබැයි ඌගෙ වත්ත සුද්ද කරන එකා එන්නෙ බෙන්ස් එකෙන් :P

    මේ කෙ දාල තිවුන ඒවා දැකලා ලියන්න හිතුනෙ අනික ඉන්දියන් පකිස්තාන් බංගලි ඩිග්‍රි කාරයො මෙහෙ ජොබ් නැතුව වාත වෙනවා ලංකාවෙ එවුන්ට සාපේක්ෂව .
    තාම ලංකාවෙ කියලා ලැජ්ජ නැතිව කියන්න පුළුවන් :P තොපේ ආංඩුව එක්ටා ගෙනැල්ල කෙල්වනකං. ප්‍රශ්නය තමන්ගෙ වෙනකං දාර්ශනිකව ඉන්නේ නැතුව කිව්වේ. ඕන එකෙක් ඕන එකක් කියහං මට අවුලක් නෑ

    සයිටම් වගේ තැන් වලින් වෙන්නෙ ලන්කාවෙ නම කැත වෙන එක විතරයි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    කාටවත් මොකුත් දුන්නෙ නැ...සයිටම් කියන්නෙ නිතිවිරොධිව පවත්වාගෙන යන ගනිකා මඩමක් එච්චරයි.. ඔක වැහුවනම් ප්‍රස්න ඉවරයි..මහින්ද මහින්ද ගල වැඩක් නැ නැ මොකද මහින්ද නෙමේ දැන් රට කරවන්නෙ...

    ඔව් බන් එකෙන්ම වහල දැමු මොකටද බන් ඕකෙන් තව දොස්තරලා
    අපේ දැනට ඉන්න දොස්තරලා ටික කරන සේවෙයට මල් තියෙල වදින්න ඕන
    උන්ගේ මාරම standers තියෙන්නේ
    මාර qualified
    රටට මාරම ආදරෙයි
    සල්ලි වලට නවෙන්නේ නෑ

    (මගේ පරණ තේර්ඩ් අරන් බලන්න මම සුළුතර මනුස්සකම දන්නදොස්තරලා ගැන දාල තියෙනවා )
     
    කමිටු සාමාජිකයන්
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් (රජයේ වෛද්‍ය)
    NMRA ප්‍රධාන විධායක නිළදාරී (රජයේ වෛද්‍ය)
    විශේෂඳ වෛද්‍යවරු 4ක් (රජයේ වෛද්‍ය)

    මචං ඔය කට්ටිය නම් මිනිස්ට්‍රියෙ උන් ඉස්සර රජයේ වෛද්‍ය වුනාට දැන් මිනිස්ට්‍රියෙ වෛද්‍ය මං හිතන්නෙ. මිස්ට්‍රිය ආණ්ඩුවෙ නිසා වැරද්දක් නම් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කමිටු සාමාජිකයන්
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් (රජයේ වෛද්‍ය)
    NMRA ප්‍රධාන විධායක නිළදාරී (රජයේ වෛද්‍ය)
    විශේෂඳ වෛද්‍යවරු 4ක් (රජයේ වෛද්‍ය)
    ඖෂධ වෛද්‍ය විද්‍යා මහාචාර්ය (රජයේ වෛද්‍ය බලපත් ලාභි නේද)

    මීට අමතරව භාණ්ඩාගාර ලේකම් ඉන්නවා. වෙනත් වෘත්තීන් වල අය 4ක් ඉන්නවා (ඒ අතුරින් රජයේ වෛද්‍යවරුත් ඉන්නවා)

    බොරු කියන්න එපා!!!!!!!

    දුප්පත් මිනිස්සු SPC සීන් දන්නෙත් නෑ සමහරු. දන්න අය බය යි දොස්තර මහත්තය හොඳ එක ලිව්ව කියල හිතල

    http://nmra.gov.lk/images/stories/new/pdf/legislations/5s_nmdra.pdf
    මේක යකගෙ වැඩක්නෙ...බේත් ගැන තීරනය කරන්ඩ දොස්තරල නැතුව ඉන්ජිනියර්ල දාන්ඩ කියලද බන් කියවන්නෙ...මොන්ගල්ද??දැන් හැම බේතම spc එකේ තියෙනවද??? දන්න දෙයක් කියපන් බන්
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    යන්න මියා යන්න. උයා සින්හලෙන් ම කියවල බලන්නකො පනත
    http://nmra.gov.lk/images/stories/new/pdf/legislations/5s_nmdra.pdf

    ඉතින්බන් මේකේ කොහෙද තියෙන්නේ gmoa එකේ හෝ යම් වෘත්තීය සමිතියක එවුන් දාන්න ඕනේ කියලා. රජයේ දොස්තරලා හිටියත් උන්ව පත් කරන්නේ ඇමති හෝ අමාත්‍යංශ ලේකම් නේ. රජයේ හැම ඩොකාම gmoa ට සපෝර්ට් නැහැ. අනික මෙතන බහුතරය දොස්තර නොවන අයනේ?
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0

    Dදුවන්න ගහන්න? අනේ පලයන් බන් යන්න.ලෙඩක් හැදිලා අමාරු වුනාම කලිසමේ ගූ හුජ්ජ පෙරා ගෙන අනේ දොස්තර මහත්තයෝ කියාගෙන එන එවුන් එනවා මෙතන ගහන්න කතා කරන්න.. උඹල වගේ මහා ලොකු කී බෝර්ඩ් වීරයෝ පුළුවන් නම් ඕක කරලා පෙන්නපන්..

    Mage FB eketh eka higannek innawa. udeta post danawa doctersla modayo kiyala. Patta widiyata SAITM wenuwen peni innawa. Aye pahuwada Post danawa Government hospital eke idan feeling painful kiyala.

    igena gaththe nathi Bettak giyath FB dana jathiye dial ekak. Minhata tdcterslata thiyena wirodheta hethu thamayi
    01. miniha igena gaththe nathi nisa igena gaththu ewun ekka patta tharahak thiyenawa
    02. me dawaswala school ekaka labour post ekak labila thiyenawa me anduwata kade giyapu nisa. ithin anduwata wirudhdhawa karana hema wirodhathawayakma uge badata pahara denna karana job ekak kiyalai uta danenne.

    Lankawe minissu moda deshapaluwanta kade nogihin rata gena hithala theerana ganna dawasak kawada eida danne na bans.

    rate waidya sewaya ballata giyama kelawenne podi minhatamayi. Rajithala sigapore yanawa janathawage wiyadhamin. SAITM ewunuth anduwe hospital walata ena duppath minissunwa lab test walata ganna rats la karaganna hadanawa.

    Private igena gaththanam Nawaloka, asiri, wage loku private hospital walata palayawko athhada baleem karanna.

    Docterlslata kelopuwama unge bamunukule watenawa kiyala hithana ewunta kiyanna thiiyenne, Me enne docterslage bamunuletath kelawala anduwe amathilath alle natawanna puluwan set ekak . Munge athin beth waradila marena minihektawath sadaranayak itu wenne na.
     
    Last edited: