GMOA -එහෙමද ආස ...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පොන්නය එක්ක කතා කරල වැඩක් නෑ.. :yes:
    හද්ද වන්නියෙ ඉඳල ඇවිල්ල හීනමානෙන් පෙළෙන පොන්නයෙක්...

    උබල තමා බන් හීන මානෙන් පෙලෙන්නෙ..කුහක කමේ නලියනව පව් අප්ප :baffled:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මුන්ගෙයි හරක්ගෙයි දැන් ලොකු වෙනසක් නෑ

    එහෙනම් දැන් ලේසියිනෙ..හරක් ටිකක් ගෙනත් ඉස්පිරිතාලවලට දාන්නකො දොස්තරලා අයින් කරලා..වර්ජන් මොකවත් නෑ. .අනේ මන්දන්නෑ උඹලා ඔහේ කියවනවා:rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙනම් දැන් ලේසියිනෙ..හරක් ටිකක් ගෙනත් ඉස්පිරිතාලවලට දාන්නකො දොස්තරලා අයින් කරලා..වර්ජන් මොකවත් නෑ. .අනේ මන්දන්නෑ උඹලා ඔහේ කියවනවා:rofl:

    :lol::lol::lol:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    උබල තමා බන් හීන මානෙන් පෙලෙන්නෙ..කුහක කමේ නලියනව පව් අප්ප :baffled:

    ඔව් හුත්තො ඔව්.. අපි දොස්තරල වගේ ජීවිත තාලෙටම ලක්ෂෙ පඩි නෙ ගන්නෙ... 5000 වැඩි කරගන්නත් ස්ට්‍රයික් කරන්න ඕනනෙ... Bio හෙන අමාරු නිසනෙ Combined Maths කළේ... පැය 24ම On call ඉන්න ඕනනෙ... මාරු වීම් හම්බනෙකොට කියන කියන තැන් වලට යන්න ඕනනෙ
    ඉතින් කුහක නොවී කොහොමද :yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    15o6vr6.jpg




    2nlwxfs.jpg




    rmv9rp.jpg

    :lol::lol::lol::lol:

    යකෝ උඹට වෙන වැඩ නැද්ද මේ ඔන්ලයින් නරි නාව නාව ඉන්නේ ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් හුත්තො ඔව්.. අපි දොස්තරල වගේ ජීවිත තාලෙටම ලක්ෂෙ පඩි නෙ ගන්නෙ... 5000 වැඩි කරගන්නත් ස්ට්‍රයික් කරන්න ඕනනෙ... Bio හෙන අමාරු නිසනෙ Combined Maths කළේ... පැය 24ම On call ඉන්න ඕනනෙ... මාරු වීම් හම්බනෙකොට කියන කියන තැන් වලට යන්න ඕනනෙ
    ඉතින් කුහක නොවී කොහොමද :yes:

    ලොල් වර්නනාවෙන්ම හිතාගන්ඩ පුලුවන් මොකෙක්ද කියල...:lol::lol::lol:කොහෙ හරි ඉන්න මෙලොකෙ වැඩක් නැති unp සුනකයෙක් ඒක නම් හොදට පේනව...පොනිලගෙ පස්ස ලොවාගෙන හිටපන්...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දොස්තරවරුන් තම වෘත්තිය මිනි පෙට්ටියට අන්තිම ඇණයත් ගසන්න සැරසෙන බව පෙනෙයි. මෙය 100% ආණ්ඩුවේ සැලසුමකි. මිනිසුන් තුල දොස්තරලා පිළිබඳව ඇති පිළිකුල දිනෙන් දින වැඩිවෙමින් පවතී. වැඩි කල් නොගොසින් එට්කා ගිවිසුම අත්සන් කරන්න යයි ජනතාවම ඉල්ලා සිටිනු ඇත.


    danda kukuloh ubata meka theruneh :rolleyes::rolleyes::rofl::rofl:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    කමිටු සාමාජිකයන්
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් (රජයේ වෛද්‍ය)
    NMRA ප්‍රධාන විධායක නිළදාරී (රජයේ වෛද්‍ය)
    විශේෂඳ වෛද්‍යවරු 4ක් (රජයේ වෛද්‍ය)
    ඖෂධ වෛද්‍ය විද්‍යා මහාචාර්ය (රජයේ වෛද්‍ය බලපත් ලාභි නේද)

    මීට අමතරව භාණ්ඩාගාර ලේකම් ඉන්නවා. වෙනත් වෘත්තීන් වල අය 4ක් ඉන්නවා (ඒ අතුරින් රජයේ වෛද්‍යවරුත් ඉන්නවා)

    බොරු කියන්න එපා!!!!!!!


    දුප්පත් මිනිස්සු SPC සීන් දන්නෙත් නෑ සමහරු. දන්න අය බය යි දොස්තර මහත්තය හොඳ එක ලිව්ව කියල හිතල

    http://nmra.gov.lk/images/stories/new/pdf/legislations/5s_nmdra.pdf

    NRMA ekata Quality Control procedures na bun. Ona jarawak meheta gennanna puluwan. Oka run karanne Rajithayage putha. Podi thalluwak thiyenawanam bala indian jarawak genath wadi ganata denna puduwan. Man danna nisai kiyanne.
     
    Consultants la strike kale na neda? :D

    TV eke news walata kiwa standard eka araksha karana private education ekata wirudda na kiyala. Anna mole thiena minissu
    :D

    උන් විරුද්ධ වෙන හැටි බලන්න තිවුනා ප්‍රයිවට් පෝස්ට් ග්‍රැඩ් එකක් හැදුවනම්. දොස්තරල කුහක නම් වැඩියෙන්ම කුහක ඔය කට්ටිය. සයිටමේ බාගෙට බාගයක් ඉන්නේ ඔය ලක්ෂ ගනන් හම්බ කරන කොන්සල්ටන්ලගෙ ළමයි . බමුණු කුලේ බිදෙයි බලං ඉදපං
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    වැඩිකල් යන්න කලින් පාදෙණියකාරයා ඇතුළු පිරිස ගුටි කනවා බන්....චු යන්න ගහන්න ඕන ඕකුන්ට....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩිකල් යන්න කලින් පාදෙණියකාරයා ඇතුළු පිරිස ගුටි කනවා බන්....චු යන්න ගහන්න ඕන ඕකුන්ට....

    ඒ මේ මහ බැකුව හොරා කාපු අගමැති රනිලට තලන්ඩ ඔනෙ * යනකම්ද
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,254
    113
    පාදෙණිය May 5, 2017 මහා වැඩ වර්ජනයක් කැඳවයි :baffled::baffled::baffled:

    Ranjan-Padeniya-receipt.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාදෙණිය May 5, 2017 මහා වැඩ වර්ජනයක් කැඳවයි :baffled::baffled::baffled:

    Ranjan-Padeniya-receipt.jpg

    එක්ටා ගිවිසුම, රාජ්‍ය දේපල පුද්ගලීකරණය, සයිටම් වෛද්‍ය උපාධියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවත්වන වැඩ වර්ජනය අතරතුරදී සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා නවලෝක රෝහලේ පුද්ගලික වෛද්‍ය සේවයේ නිරතව සිටින බවනියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද චෝදනාව කොළඹ නවලෝක රෝහල ප‍්‍රතික්‍ෂෙප කරයි.

    නවලෝක රෝහලේ නිල ප‍්‍රකාශකයක් සදහන් කරන්නේ පාදෙණිය මහතා අද දිනය තුල තම රෝහලට නොපැමිණෙන බව දැනුම් දී තිබූ බවත් ඒ බව වේලාවන් වෙන් කරවාගෙන තිබූ රෝගීන් වෙත දන්වා ඇති බවත්ය.

    වෙබ් අඩවි හා දුරකතන සේවාවන් ඔස්සේ වෙන් කර ගන්නා පුද්ලලයින් වෙත එම තොරතුරු යාවත්කාලීන වීමේ යම් ප‍්‍රමාදයක් සිදුවන්නට ඇතැයිද ඔහු කියා සිටියේය.

    මේ අතර කොළඹ පැවති මාධ්‍ය හුමවකදී සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා කියා සිටියේ ළමා රෝග විශේෂඥයෙක් වන පාදෙනිය මහතා අද දිනයේද කොලඹ රිච්වේ ආර්යා ලමා රෝහලේ තම රාජකාරියේ යෙදී සිටි බවත් වෛද්‍ය වර්ජන කැදවූ දිනයන්හිදී වැඩ වර්ජනන නොකරන රෝහලක් වන එම ලමා රෝහලේ පාදෙණිය මහතා බොහෝ අවස්ථාවන්හිදී රාජකාරියේ යෙදී ඇති බවත්ය.