මට හෙට වෙද්දි අලුත්ම මනුස්සයෙක් වෙන්න විදියක් කියපල්ලකො,
නැත්තන් ඉදල වැඩක් නෑ, මන් කෝම වෙනස් වෙන්න ට්රයි කරත් මන් හැම තැනකින්ම රිජෙක්ට්, ඒත් මන් කවදාවත් කාටවත් ඒම කරල නෑ. ඒක ගොඩක් රිදෙනව
, දැන්නම් හොදටම අැති,
, සමහරවිට මන් හෙට ඉදන් එලකිරි එන්නෙ නැතිවෙයි.Positive thinking wedak na mchnla. මට කරන්න දෙයක් කියපල්ලකො, මන් උබල කියන ඕන දෙයක් කරනව,
දොස්තර කෙනෙක් ලගට යන්ට කියන්නනම් එපා මට ලෙඩක් නෑ,
මට දැන් ඕන අාශ්චර්යක් වගේ දෙයක්, පෙරේතයෙක් බන්ද ගන්න විදිය දන්නවනම් කියපල්ල කව්රුහරි,
(ප.ලි. මන් අසහන කාරයෙක් නෙවෙයි, සමහර ත්රේඩ් දැම්මෙ ස්ට්රෙස් 1 අඩකරගන්න ඕන හන්ද)




