උදව්වක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    8a919ab96b8c6e33694a4764ca87662f.jpg

    මට හෙට වෙද්දි අලුත්ම මනුස්සයෙක් වෙන්න විදියක් කියපල්ලකො,
    නැත්තන් ඉදල වැඩක් නෑ, මන් කෝම වෙනස් වෙන්න ට්‍රයි කරත් මන් හැම තැනකින්ම රිජෙක්ට්, ඒත් මන් කවදාවත් කාටවත් ඒම කරල නෑ. ඒක ගොඩක් රිදෙනව:oo:
    , දැන්නම් හොදටම අැති, :no:, සමහරවිට මන් හෙට ඉදන් එලකිරි එන්නෙ නැතිවෙයි.

    Positive thinking wedak na mchnla. මට කරන්න දෙයක් කියපල්ලකො, මන් උබල කියන ඕන දෙයක් කරනව,
    දොස්තර කෙනෙක් ලගට යන්ට කියන්නනම් එපා මට ලෙඩක් නෑ,
    මට දැන් ඕන අාශ්චර්යක් වගේ දෙයක්, පෙරේතයෙක් බන්ද ගන්න විදිය දන්නවනම් කියපල්ල කව්රුහරි,

    (ප.ලි. මන් අසහන කාරයෙක් නෙවෙයි, සමහර ත්රේඩ් දැම්මෙ ස්ට්රෙස් 1 අඩකරගන්න ඕන හන්ද)
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මට හෙට වෙද්දි අලුත්ම මනුස්සයෙක් වෙන්න විදියක් කියපල්ලකො,
    නැත්තන් ඉදල වැඩක් නෑ, මන් කෝම වෙනස් වෙන්න ට්‍රයි කරත් මන් හැම තැනකින්ම රිජෙක්ට්, ඒත් මන් කවදාවත් කාටවත් ඒම කරල නෑ. ඒක ගොඩක් රිදෙනව:oo:
    , දැන්නම් හොදටම අැති, :no:, සමහරවිට මන් හෙට ඉදන් එලකිරි එන්නෙ නැතිවෙයි.
    තමන්ට ඉන්නේ තමන් විතරයි... :yes:
    ඉස්සෙල්ලා තමුන්ට ආදරේ කරන්... :yes:
    බොනවා නම් (මත්) නවත්තපන්... :yes:
    එක එකා ඕනේ එකක් කරයි කියයි, තමුන් නිවැරදිව ඉන්නවානම් ඒවා හිතන්නවත් ඕනේ නෑ.
    හැබැයි ඒ කියන ඒවායින් තමුන්ටම තේරෙනවානම් තමුන් වැරැද්දක් තියනවා කියලා ඒක හදාගන්...
    අත්තරගම ප්‍රඥාලංකාර හාමුදුරුවන්ගේ (කොටුවේ පොඩි හාමුදුරුවෝ) බණ තියනවා Youtube එකේ...
    සුරංගනා කතා නෑ... ඇත්ත ජීවිතේ ගැන කතාකරන්නේ... ඒවා අහන්... :yes:

    Positive thinking wedak na mchnla. මට කරන්න දෙයක් කියපල්ලකො, මන් උබල කියන ඕන දෙයක් කරනව,
    දොස්තර කෙනෙක් ලගට යන්ට කියන්නනම් එපා මට ලෙඩක් නෑ,
    මට දැන් ඕන අාශ්චර්යක් වගේ දෙයක්, පෙරේතයෙක් බන්ද ගන්න විදිය දන්නවනම් කියපල්ල කව්රුහරි,
    Positive Thinking කියලා ආසාවල් ගොඩක් පොදිබැඳගෙන සිහින ලෝකෙක ගිලුනම
    අන්තිමේ දුකම තමයි... :yes:
    පෙරේතයෝ ඉන්න එපෑ බන්ඳගන්න... :lol:
    කන්න පෙරේත කෙල්ලෙක් බැඳගන්... :P
    ඒත් ඇයි? පෙරේතයෝ බන්ඳගෙන? :confused:

    (ප.ලි. මන් අසහන කාරයෙක් නෙවෙයි, සමහර ත්රේඩ් දැම්මෙ ස්ට්රෙස් 1 අඩකරගන්න ඕන හන්ද)
    මේකත්...? :P
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    උබ හැම තැනම රිජෙට් වෙන්නේ උබේ වරදින්ම වෙන්න ඔනේ උබ වෙනස් වෙයන් එතකොට උබට ලැබෙන ප්‍රථිචාරත් වෙනස් වෙයි කොල්ලෝ!
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    තමන්ට ඉන්නේ තමන් විතරයි... :yes:
    ඉස්සෙල්ලා තමුන්ට ආදරේ කරන්... :yes:
    බොනවා නම් (මත්) නවත්තපන්... :yes:
    එක එකා ඕනේ එකක් කරයි කියයි, තමුන් නිවැරදිව ඉන්නවානම් ඒවා හිතන්නවත් ඕනේ නෑ.
    හැබැයි ඒ කියන ඒවායින් තමුන්ටම තේරෙනවානම් තමුන් වැරැද්දක් තියනවා කියලා ඒක හදාගන්...
    අත්තරගම ප්‍රඥාලංකාර හාමුදුරුවන්ගේ (කොටුවේ පොඩි හාමුදුරුවෝ) බණ තියනවා Youtube එකේ...
    සුරංගනා කතා නෑ... ඇත්ත ජීවිතේ ගැන කතාකරන්නේ... ඒවා අහන්... :yes:

    Law of attraction :(
    Karantanm epa puthe

    Positive Thinking කියලා ආසාවල් ගොඩක් පොදිබැඳගෙන සිහින ලෝකෙක ගිලුනම
    අන්තිමේ දුකම තමයි... :yes:
    පෙරේතයෝ ඉන්න එපෑ බන්ඳගන්න... :lol:
    කන්න පෙරේත කෙල්ලෙක් බැඳගන්... :P
    ඒත් ඇයි? පෙරේතයෝ බන්ඳගෙන? :confused:

    උන්ට කියල වැඩකරගන්ට පුලුවන්ලු බන්

    මේකත්...? :P

    උබ හැම තැනම රිජෙට් වෙන්නේ උබේ වරදින්ම වෙන්න ඔනේ උබ වෙනස් වෙයන් එතකොට උබට ලැබෙන ප්‍රථිචාරත් වෙනස් වෙයි කොල්ලෝ!
    Riject welath na balagena yddi.
    Mn godak dewal kiynne nthwa hithe thiyn innwa.
    Ahnda samahara dewal mis wela wage:confused: