Kohameda Elakiri web eka slow connection worth wada karanne?.

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Ado kohameda ban Elakiri web eka slow connection unath awulak nathuwa load wenney?. Mata internet slow thiyeddi Google and elakiri vitharai load wenney with fb Twitter mokuth load wenney naha.. mobile page unath load wenney naha.. mokada mekey rahasa.. oya hindada GTRZ elakiri eka upgrade karanne nathey?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ තඩි ඉමේජස් අරව මේවා නෑ නෙ බන් නිකන් text විතරනේ තියෙන්නෙ. ෆේස්බුක් කියන්නේ තනිකර ඉමේජස් නෙ ඉතින් ලෝඩ් වෙන්න වෙලා යනවා.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Cache is your friend.
    Also simple html layout structure.
    It just few divs and bunch of tables.

    මේකේ තඩි ඉමේජස් අරව මේවා නෑ නෙ බන් නිකන් text විතරනේ තියෙන්නෙ. ෆේස්බුක් කියන්නේ තනිකර ඉමේජස් නෙ ඉතින් ලෝඩ් වෙන්න වෙලා යනවා.

    Eth ban anith forums ehema load wenney naha ne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Eth ban anith forums ehema load wenney naha ne

    මොන සයිට් එක උනත් වැඩිපුර කෑලි බෑලි වැඩිනන් images, animations, videos එහෙම තියෙනකොට ලෝඩ් වෙන්න වෙලා යනවා. මේකේ ඒ මුකුත්ම නෑ නෙ.

    අනික මේකට නිතරම එන යන නිසා කෑෂ් එකේ නිතරම පාවිච්චි වෙන ඒවා ටික දාගෙන ඉන්නෙ text විතරයි අලුතින් ලෝඩ් වෙන්නෙ ඉතින් ඉක්මනට ලෝඩ් වෙනව.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකේ තඩි ඉමේජස් අරව මේවා නෑ නෙ බන් නිකන් text විතරනේ තියෙන්නෙ. ෆේස්බුක් කියන්නේ තනිකර ඉමේජස් නෙ ඉතින් ලෝඩ් වෙන්න වෙලා යනවා.

    තඩි image නැත්තෙ මොකෝ පෙන්නන්නද එකක් ? :baffled: :baffled:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කෑෂින් ගොනෝ කෑෂින්. අනේ මංද තොපිලනම්. :dull::dull::dull:

    user name eka barryallen :rofl::rofl::rofl:

    බඩු මාට්ටු ද ?
    නැත්තම් මුගෙ ප්ලෑනක් ද.. :rofl:

    fake detected.:rofl::P

    Barry Allen kiyanne kauda ban?

    Premio eka kohomada? :)

    බඩු මාට්ටු වගේ නේ....:rolleyes::rolleyes::rolleyes:

    :rolleyes: කොට්ටෝරුව කොටලා කොටලා දවසක හොට පටලගන්නව කියන්නේ මේකට තමා.

    Ado barry allen kiyanne ubeda ? :rofl::rofl::rofl::rofl:

    පාස්වර්ඩ් එක ඩොට් 8 ක්. :rolleyes::rolleyes::rolleyes:

    මුට රිදිච්ච පාර මගේ username එක දාලා inspect element දාලා..උබලත් අරු දැම්මා ගමන් විස්වාස කරනවා නේද...සිරාවටම ලංකාවේ මිනිස්සු නම් :angry::angry:

    The_Killer
    කාරයා එව්වේ නැත්නම් මේක දකින්නේ නැහැ..මු එකවුන්ට් එක hack කරලද බලන්න password එක බැලුවා.. character 15 ක් :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුට රිදිච්ච පාර මගේ username එක දාලා inspect element දාලා..උබලත් අරු දැම්මා ගමන් විස්වාස කරනවා නේද...සිරාවටම ලංකාවේ මිනිස්සු නම් :angry::angry:

    The_Killer
    කාරයා එව්වේ නැත්නම් මේක දකින්නේ නැහැ..මු එකවුන්ට් එක hack කරලද බලන්න password එක බැලුවා.. character 15 ක් :D

    කවුද බන් දන්නේ ඕව :P අපි ඉතින් ඇවිලෙන ගින්නට පිදුරු දැම්ම.

    උඹ ඌ එක්ක වලි ගිය කතා අපි දන්නේ නෑ නෙ.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කවුද බන් දන්නේ ඕව :P අපි ඉතින් ඇවිලෙන ගින්නට පිදුරු දැම්ම.

    උඹ ඌ එක්ක වලි ගිය කතා අපි දන්නේ නෑ නෙ.

    d5e09f8199eb5bb316163d4ffa2e6615_cries-and-pleads-2016-why-crying-meme_400-400.jpeg

    උට පුදුම මලක් ඇත්තේ මාත් එක්ක..නැත්නම් අහු වෙන බව දැන දැනම ඔහොම වැඩක් කරාවිද :baffled:

    කොට්ටෝරුව කොටලා කොටලා දවසක හොට පටලගන්නව කියන්නේ මේකට තමා.
    මේකට නම් මානසිකව වැටුනා :(
     
    Last edited: