Oya manussayage profession eka hariyatama google eke gahala agata salary kiyala dala hoyala balapan ban nikan ka gahanne. Minihek ganna risk eka anuwa thama padi theeranaga wenne![]()
ඉතින් යකෝ ස්ට්රයික් කරන්නේ රජයේ ඒවායේ විතරද?ලක්ෂ 70ක් දෙනවනම් මෙහෙ ඉදියි...
ස්ට්රයික් දවසෙත් සල්ලි හොයන්න ප්රයිවට් කරන එකා ලක්ෂ 70ක් එපා කියල මෙහෙට වෙලා ඉදියි කියල තමයි බය...උබලත් ඉතින් මුන්ට දෙනවනේ..![]()
දේශපාලන නපුංසකයන් ගේ ලණූ කා රටට වටිනා මිනිසුන් අහිමි නොකරන්න.
ස්ට්රයික් දවසේ ප්රයිවට් කළා කිව්වේ කවුද? අනික Neurologist කෙනෙක්ගෙ පඩිය පොඩ්ඩක් හොයල බලපන් දියුණු රටවල කීයද කියල
කෝ ඌ බෙහෙත් ගත්ත කියල නෑනෙ.![]()
ඉතින් යකෝ ස්ට්රයික් කරන්නේ රජයේ ඒවායේ විතරද?ලක්ෂ 70ක් දෙනවනම් මෙහෙ ඉදියි...
ස්ට්රයික් දවසෙත් සල්ලි හොයන්න ප්රයිවට් කරන එකා ලක්ෂ 70ක් එපා කියල මෙහෙට වෙලා ඉදියි කියල තමයි බය...උබලත් ඉතින් මුන්ට දෙනවනේ..![]()
Dr.පාදෙණිය මහත්තයම දවසක් මෙහෙම කියනවා.
මට හැමදාම මගේ මල්ලි කියනවා ඔය පඩිය මං දෙන්නම් අයියට ඔය මගුල් වලින් නිකන් බැනුම් අහන්නේ නැතුව ගෙදරවත් ඉන්න කියලා.
මම එයට කිවා සයිටම් කියන ඒක කවද්ද වහෙන්නනතුව කරගෙන යන්නේ එදාට මං මේ රටේවත් ඉන්නේ නැති වෙයි කිඉයල
වෙන්නේ මේ වගේ කාලකන්නි වැඩ වලින් මේ වගේ මනුස්සයෝ රටට නැති වෙන ඒක
ලංකාවේ මිනිස්සුන්ට ඒ උනත් ඒ වගේ දෙයක් තේරෙන්න නැති ඒක ගැන ලැජ්ජයි

Ranja oya doc wa book karala thienne 4 wenida ra. Oka ude parliment eke kewwa ta passe thamai doc. Nawloketa call karala appointments cancel karanne.

Ranja oya doc wa book karala thienne 4 wenida ra. Oka ude parliment eke kewwa ta passe thamai doc. Nawloketa call karala appointments cancel karanne.
ස්ට්රයික් දවසේ ප්රයිවට් කළා කිව්වේ කවුද? අනික Neurologist කෙනෙක්ගෙ පඩිය පොඩ්ඩක් හොයල බලපන් දියුණු රටවල කීයද කියල
![]()
අදාල නැහැනේ.... පඩි වැඩි නන් වෙන රටකට ගියාම හරිනේ.. ඇයි ඉතින් මේකෙම ලැගන් ඉන්නෙ?
ස්ට්රයික් දවසෙත් සල්ලි හොයන්න ප්රයිවට් කරන එකා ලක්ෂ 70ක් එපා කියල මෙහෙට වෙලා ඉදියි කියල තමයි බය

ඕකට රිප්ලයි කරල තියෙන්නෙ
1. ස්ට්රයික් දවසේ ප්රයිවට් කළෙත් නෑ
2. පිටරටවල ඔය සුදුසුකම් තියෙන කෙනෙකුට පඩි වැඩියි
ඒ දෙක කියල තියෙන්නෙ
1 Boruwak wahanna giyama thawa boru 100 one wenawa.
Source :- GossipLankaNews

මොකක්ද ඉතිං බොරුව?
1. 2017.05.05 ප්රයිවට් වැඩ කළෙත් නෑ;
2. ඊට කලින් ස්ට්රයික් තිබ්බ දවස්වල PP කරලත් නෑ

Befor 2010 presidential election members of this forum had unique signature banner of their own...GT scrap de signature since members started to promote MR n SF through them..Ur sponsor ads took my memory to tht era..

1) Private weda karanna thamai hitiye. Eka Ranja oppu karala pennuwa. Doc 990 ehuwamath un confirm karala thienawa, strike kiyala appointments cancel kale na kiyala
2) Eka Eka kiyana katha wishwasa karanna ba ban. Nawaloken Letter ekak aran pennanna kiyapan ban ara Ranja kala wage![]()