Sri Lanka’s striking doctor caught accepting patients at private hospital

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    වැඩ වර්ජනයක් කරන්නේ රජයට message එකක් දෙන්න නම් , (ලෙඩ්ඩුන්ගෙන් පලිගන්න නෙවෙයි නම් ) හවසට ගිහින් මිනිස්සුන්ට බෙහෙත් දෙන එකේ වැරැද්ද මොකක්ද ?
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    Oya manussayage profession eka hariyatama google eke gahala agata salary kiyala dala hoyala balapan ban nikan ka gahanne. Minihek ganna risk eka anuwa thama padi theeranaga wenne ;)

    Android developer kiyala gahala agata salary kiyala gahala google karapan.

    e ena gana hamotama gewanawada. ewage tamai mekat.

    India wala me wage eun one taram innawa. wena rata wala lankawe docalatath indian unta salakana vidiyata tamai salakanne. eka nisa oya wage padiyak keyatawath denne na.

    me pora ugatek wenna puluwan eth karana wade antima waradi.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,418
    113
    ඉතින් යකෝ ස්ට්‍රයික් කරන්නේ රජයේ ඒවායේ විතරද? :rofl: ලක්ෂ 70ක් දෙනවනම් මෙහෙ ඉදියි...:rofl::rofl:

    ස්ට්‍රයික් දවසෙත් සල්ලි හොයන්න ප්‍රයිවට් කරන එකා ලක්ෂ 70ක් එපා කියල මෙහෙට වෙලා ඉදියි කියල තමයි බය...උබලත් ඉතින් මුන්ට දෙනවනේ..:lol::lol:

    ස්ට්‍රයික් දවසේ ප්‍රයිවට් කළා කිව්වේ කවුද? අනික Neurologist කෙනෙක්ගෙ පඩිය පොඩ්ඩක් හොයල බලපන් දියුණු රටවල කීයද කියල

    vxhXKMk.png
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    දේශපාලන නපුංසකයන් ගේ ලණූ කා රටට වටිනා මිනිසුන් අහිමි නොකරන්න.

    Dr.පාදෙණිය මහත්තයම දවසක් මෙහෙම කියනවා.
    මට හැමදාම මගේ මල්ලි කියනවා ඔය පඩිය මං දෙන්නම් අයියට ඔය මගුල් වලින් නිකන් බැනුම් අහන්නේ නැතුව ගෙදරවත් ඉන්න කියලා.
    මම එයට කිවා සයිටම් කියන ඒක කවද්ද වහෙන්නනතුව කරගෙන යන්නේ එදාට මං මේ රටේවත් ඉන්නේ නැති වෙයි කිඉයල

    වෙන්නේ මේ වගේ කාලකන්නි වැඩ වලින් මේ වගේ මනුස්සයෝ රටට නැති වෙන ඒක
    ලංකාවේ මිනිස්සුන්ට ඒ උනත් ඒ වගේ දෙයක් තේරෙන්න නැති ඒක ගැන ලැජ්ජයි
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ස්ට්‍රයික් දවසේ ප්‍රයිවට් කළා කිව්වේ කවුද? අනික Neurologist කෙනෙක්ගෙ පඩිය පොඩ්ඩක් හොයල බලපන් දියුණු රටවල කීයද කියල

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    ඉතින් යකෝ ස්ට්‍රයික් කරන්නේ රජයේ ඒවායේ විතරද? :rofl: ලක්ෂ 70ක් දෙනවනම් මෙහෙ ඉදියි...:rofl::rofl:

    ස්ට්‍රයික් දවසෙත් සල්ලි හොයන්න ප්‍රයිවට් කරන එකා ලක්ෂ 70ක් එපා කියල මෙහෙට වෙලා ඉදියි කියල තමයි බය...උබලත් ඉතින් මුන්ට දෙනවනේ..:lol::lol:

    padeniya inne ridgeway eke.eka strike naha machan
    ridgeway,castle,canser hospitle wala strike naha machan.strike ekatath ewa wada
    anith hospital walath OPD ara anith okkoma wada
    anika padeniya yesterday private cancel kara kiyapu eka uba dakke nadda
    ranja illan kawe
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113

    Dr.පාදෙණිය මහත්තයම දවසක් මෙහෙම කියනවා.
    මට හැමදාම මගේ මල්ලි කියනවා ඔය පඩිය මං දෙන්නම් අයියට ඔය මගුල් වලින් නිකන් බැනුම් අහන්නේ නැතුව ගෙදරවත් ඉන්න කියලා.
    මම එයට කිවා සයිටම් කියන ඒක කවද්ද වහෙන්නනතුව කරගෙන යන්නේ එදාට මං මේ රටේවත් ඉන්නේ නැති වෙයි කිඉයල

    වෙන්නේ මේ වගේ කාලකන්නි වැඩ වලින් මේ වගේ මනුස්සයෝ රටට නැති වෙන ඒක
    ලංකාවේ මිනිස්සුන්ට ඒ උනත් ඒ වගේ දෙයක් තේරෙන්න නැති ඒක ගැන ලැජ්ජයි

    බය වෙන්න ඵපා ඉන්දියාවෙන් ගෙනෙයි ඩොකාලා..:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,418
    113
    Ranja oya doc wa book karala thienne 4 wenida ra. Oka ude parliment eke kewwa ta passe thamai doc. Nawloketa call karala appointments cancel karanne.

    කවුද කිව්වේ නවලෝකෙන් ද? :P
    කලින් ස්ට්‍රයික් කරපු වෙලාවලත් PP කළාද කියල නවලෝකෙන් ම අහල බලහං.
    රං ගොජා වගේ එවුං පොල් පිත්තකින් කපාගතහැකි, පාදෙණියලා වගේ වටින මිනිස්සු ඉන්නේ ටිකයි.

    vxhXKMk.png
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ස්ට්‍රයික් දවසේ ප්‍රයිවට් කළා කිව්වේ කවුද? අනික Neurologist කෙනෙක්ගෙ පඩිය පොඩ්ඩක් හොයල බලපන් දියුණු රටවල කීයද කියල

    vxhXKMk.png

    අදාල නැහැනේ.... පඩි වැඩි නන් වෙන රටකට ගියාම හරිනේ.. ඇයි ඉතින් මේකෙම ලැගන් ඉන්නෙ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,418
    113
    අදාල නැහැනේ.... පඩි වැඩි නන් වෙන රටකට ගියාම හරිනේ.. ඇයි ඉතින් මේකෙම ලැගන් ඉන්නෙ?

    ස්ට්‍රයික් දවසෙත් සල්ලි හොයන්න ප්‍රයිවට් කරන එකා ලක්ෂ 70ක් එපා කියල මෙහෙට වෙලා ඉදියි කියල තමයි බය

    ඕකට රිප්ලයි කරල තියෙන්නෙ :yes:

    1. ස්ට්‍රයික් දවසේ ප්‍රයිවට් කළෙත් නෑ
    2. පිටරටවල ඔය සුදුසුකම් තියෙන කෙනෙකුට පඩි වැඩියි

    ඒ දෙක කියල තියෙන්නෙ

    vxhXKMk.png
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඕකට රිප්ලයි කරල තියෙන්නෙ :yes:

    1. ස්ට්‍රයික් දවසේ ප්‍රයිවට් කළෙත් නෑ
    2. පිටරටවල ඔය සුදුසුකම් තියෙන කෙනෙකුට පඩි වැඩියි

    ඒ දෙක කියල තියෙන්නෙ

    1 Boruwak wahanna giyama thawa boru 100 one wenawa.

    Source :- GossipLankaNews

    රන්ජන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව හවස් වරුවේ වෛද්‍ය පාදෙණියගේ රෝගීන් ලැයිස්තුවට නවලෝක රෝහලෙන් දුරකථන ඇමතුම් ලැබී ඇති අතර එහිදී දන්වා ඇත්තේ වෛද්‍යවරයා එදින නොපැමිණෙන බවත් වේලාව පසු දිනකට කල්දමා ඇති බවත්ය.

    පසුව බීබීසීය වෙත අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා වෛද්‍ය පාදෙණිය නවලෝක රෝහලේ එදින ප්‍රතිකාර නොකරන බවට කල් ඇතිව දැනුම් දුන් නමුත් වෙබ් අඩවිය යාවත් කාල නොවූ නිසා රන්ජන්ට ‘ඇපොයින්ට්මන්ට්‘ ගන්නට හැකිවූ බවත් දන්වා ඇත.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඩොක් 990 ආයතනය විමසීමේදී ඔවුන් එවැනි දෝෂයක් කිසිසේත් සිදුවිය නොහැකි බව දන්වා ඇත. වෛද්‍යවරුන් නොපැමිණෙන බව දැන්වීමේ විධිමත් ක්‍රමවේදයක් ඔවුන්ගේ පද්ධතිය තුළ පවතින බවත් දුරබැහැර රෝගීන් අපහසුතාවයට ලක්විය හැකි නිසා එය දැන්වූ විගසම වෙබ් අඩවියේ පැය 24 සේවයේ නියුතු කාර්ය මණ්ඩලය යාවත්කාල කරන බවත් යම් හෙයකින් සිදුවන අවලංගුවීම් පවා රෝගීන් වෙත දුරකථන ඔස්සේ දැනුම් දීමටද ප්‍රමාදයක් සිදු නොවන බවත් ඔවුන් දන්වා ඇත.

    රන්ජන්ගේ චැනලින් වෙන්කිරීමට අදාළ රිසිට් පත පහතින්

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113

    Befor 2010 presidential election members of this forum had unique signature banner of their own...GT scrap de signature since members started to promote MR n SF through them..Ur sponsor ads took my memory to tht era..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,418
    113

    1 Boruwak wahanna giyama thawa boru 100 one wenawa.

    Source :- GossipLankaNews

    මොකක්ද ඉතිං බොරුව? :confused:

    1. 2017.05.05 ප්‍රයිවට් වැඩ කළෙත් නෑ;
    2. ඊට කලින් ස්ට්‍රයික් තිබ්බ දවස්වල PP කරලත් නෑ

    vxhXKMk.png
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මොකක්ද ඉතිං බොරුව? :confused:

    1. 2017.05.05 ප්‍රයිවට් වැඩ කළෙත් නෑ;
    2. ඊට කලින් ස්ට්‍රයික් තිබ්බ දවස්වල PP කරලත් නෑ

    1) Private weda karanna thamai hitiye. Eka Ranja oppu karala pennuwa. Doc 990 ehuwamath un confirm karala thienawa, strike kiyala appointments cancel kale na kiyala

    2) Eka Eka kiyana katha wishwasa karanna ba ban. Nawaloken Letter ekak aran pennanna kiyapan ban ara Ranja kala wage
    :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,418
    113
    Befor 2010 presidential election members of this forum had unique signature banner of their own...GT scrap de signature since members started to promote MR n SF through them..Ur sponsor ads took my memory to tht era..

    This is my unique signature, I've been a Mitsubishi fanboy since forever :yes:

    vxhXKMk.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,418
    113
    1) Private weda karanna thamai hitiye. Eka Ranja oppu karala pennuwa. Doc 990 ehuwamath un confirm karala thienawa, strike kiyala appointments cancel kale na kiyala

    2) Eka Eka kiyana katha wishwasa karanna ba ban. Nawaloken Letter ekak aran pennanna kiyapan ban ara Ranja kala wage
    :D

    රාමනායක ඔප්පු කළේ 2017.05.04 ඌ අපොයින්ට්මන්ට් එකක් ගන්නකං එදා වැඩ නොකරන බව දැනුම් දීල තිබ්බේ නෑ කියලා විතරයි - ඩොක්990 කියන්නෙත් ඒකම තමයි.

    අනික කලින් දැනුම් නොදී වුනත් එදාට PP එන්නේ නැතුව ඉන්න පුළුවන්. ඔය රිසිට් එකේ යට ගහලම තියෙන්නෙ :D