කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරලවත් නැති ෆොන්ට් පවා PDF වල ලස්සනට වැඩ නේ..
වර්ඩ් වලින් ඕපන් කලාම හරියට පෙන්නන්නෙ නෑ..
මොකක්ද PDF වල විශේෂත්වෙ
වර්ඩ් වලින් ඕපන් කලාම හරියට පෙන්නන්නෙ නෑ..
මොකක්ද PDF වල විශේෂත්වෙ


PDF කියන්නේ image එකක් මම දන්න තරමින්.

pdf doesn't need fontss
PDF කියන්නේ image එකක් මම දන්න තරමින්.

එහෙනං අකුරු select කරන්නෙ කොහොමද ?![]()
![]()

PDF vector widihata man hithanne owa save karaganne. eka wenna athi![]()
Fonts (Editable) Vector widiyata thamai PDF file eke(catch) eke save wenne.
namuth api A file eka edit karanna Open karana PC eke adaala fonts nathinam catch eke fonts informations walin Adaala font wala nam pennanawaa.. Ehema pennanney aaith Edit karanna puluwan wennai..
Akai mama mulin kiwwe file eka editable widiyata save wenne kiyala..
namuth meykata fonts embedded karala thiyenna oney file eke..


ඔව් බං..
අමුතු ජාතියක් මේ PDF කියන්නෙ..![]()
PDF eka document eke thiyena Fonts informations ekkai save karaganne.. akai...
හොඳ PDF එඩිටර්ස් ටිකක් කියපන්කො
ගොඩක් ඒව බැලුව. එඩිට් කරන්ඩ ට්රයල් ඒවවත් නෑ බං
රෙප් +16
acrobat reader එකෙන්වත් අයින් කරන්ඩ බැරි අකුරු මම Nitro pro එකෙන් අයින් කලා..
වෙන ඒ වගේ හොඳ එක සොෆ්ට්වෙයා එකක්වත් හම්බවුණේ නෑ බං![]()

මොනාද උඹ කරන්න බලාපොරොත්තු වෙන්නෙ![]()
![]()
මම ගෙදරය අයට එක එක දේවල් කරල දෙනව..

හොඳ PDF එඩිටර්ස් ටිකක් කියපන්කො
ගොඩක් ඒව බැලුව. එඩිට් කරන්ඩ ට්රයල් ඒවවත් නෑ බං
රෙප් +16
acrobat reader එකෙන්වත් අයින් කරන්ඩ බැරි අකුරු මම Nitro pro එකෙන් අයින් කලා..
ඒ වගේ හොඳ වෙන සොෆ්ට්වෙයා එකක්වත් හම්බවුණේ නෑ බං![]()
Machan Acrobat Reader Eken PDF eka read karana witharai puluwan.. Edit karanna baha..
Adobe Acrobat DC wage ekak thamai honda PDF edit karannata..
mama nam PDF edit karanne Adobe Illustrator eken.. Multipage inport karana Script eka daagaththama mulu PDF file ekama open karaganna puluwan...
Fonts wenas nokara (PC eke Nathi Fonts) unath AI eken PDF edit karanna puluwan...

මගුලක් කතා කරනව මං අහන්නෙ PDF එකේ මොන වගේ Edit ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියල![]()
![]()
