AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරලවත් නැති ෆොන්ට් පවා PDF වල ලස්සනට වැඩ නේ..
    වර්ඩ් වලින් ඕපන් කලාම හරියට පෙන්නන්න‍ෙ නෑ..
    මොකක්ද PDF වල විශේෂත්වෙ :shocked:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,121
    12,092
    113
    Ohio, USA
    PDF vector widihata man hithanne owa save karaganne. eka wenna athi :)

    Fonts (Editable) Vector widiyata thamai PDF file eke(catch) eke save wenne.
    namuth api A file eka edit karanna Open karana PC eke adaala fonts nathinam catch eke fonts informations walin Adaala font wala nam pennanawaa.. Ehema pennanney aaith Edit karanna puluwan wennai..

    Akai mama mulin kiwwe file eka editable widiyata save wenne kiyala..
    namuth meykata fonts embedded karala thiyenna oney file eke..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    Fonts (Editable) Vector widiyata thamai PDF file eke(catch) eke save wenne.
    namuth api A file eka edit karanna Open karana PC eke adaala fonts nathinam catch eke fonts informations walin Adaala font wala nam pennanawaa.. Ehema pennanney aaith Edit karanna puluwan wennai..

    Akai mama mulin kiwwe file eka editable widiyata save wenne kiyala..
    namuth meykata fonts embedded karala thiyenna oney file eke..

    හොඳ PDF එඩිටර්ස් ටිකක් කියපන්කො
    ගොඩක් ඒව බැලුව. එඩිට් කරන්ඩ ට්‍රයල් ඒවවත් නෑ බං :sorry:
    රෙප් +16
    acrobat reader එකෙන්වත් අයින් කරන්ඩ බැරි අකුරු මම Nitro pro එකෙන් අයින් කලා..
    ඒ වගේ හොඳ වෙන සොෆ්ට්වෙයා එකක්වත් හම්බවුණේ නෑ බං :sorry:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් බං..
    අමුතු ජාතියක් මේ PDF කියන්නෙ.. :P

    PDF eka document eke thiyena Fonts informations ekkai save karaganne.. akai...

    හොඳ PDF එඩිටර්ස් ටිකක් කියපන්කො
    ගොඩක් ඒව බැලුව. එඩිට් කරන්ඩ ට්‍රයල් ඒවවත් නෑ බං :sorry:
    රෙප් +16
    acrobat reader එකෙන්වත් අයින් කරන්ඩ බැරි අකුරු මම Nitro pro එකෙන් අයින් කලා..
    වෙන ඒ වගේ හොඳ එක සොෆ්ට්වෙයා එකක්වත් හම්බවුණේ නෑ බං :sorry:

    මොනාද උඹ කරන්න බලාපොරොත්තු වෙන්නෙ :eek: :eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම ගෙදරය අයට එක එක දේවල් කරල දෙනව..

    මගුලක් කතා කරනව මං අහන්නෙ PDF එකේ මොන වගේ Edit ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියල :rolleyes: :rolleyes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,121
    12,092
    113
    Ohio, USA
    හොඳ PDF එඩිටර්ස් ටිකක් කියපන්කො
    ගොඩක් ඒව බැලුව. එඩිට් කරන්ඩ ට්‍රයල් ඒවවත් නෑ බං :sorry:
    රෙප් +16
    acrobat reader එකෙන්වත් අයින් කරන්ඩ බැරි අකුරු මම Nitro pro එකෙන් අයින් කලා..
    ඒ වගේ හොඳ වෙන සොෆ්ට්වෙයා එකක්වත් හම්බවුණේ නෑ බං :sorry:

    Machan Acrobat Reader Eken PDF eka read karana witharai puluwan.. Edit karanna baha..

    Adobe Acrobat DC wage ekak thamai honda PDF edit karannata..

    mama nam PDF edit karanne Adobe Illustrator eken.. Multipage inport karana Script eka daagaththama mulu PDF file ekama open karaganna puluwan...

    Fonts wenas nokara (PC eke Nathi Fonts) unath AI eken PDF edit karanna puluwan...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    Machan Acrobat Reader Eken PDF eka read karana witharai puluwan.. Edit karanna baha..

    Adobe Acrobat DC wage ekak thamai honda PDF edit karannata..

    mama nam PDF edit karanne Adobe Illustrator eken.. Multipage inport karana Script eka daagaththama mulu PDF file ekama open karaganna puluwan...

    Fonts wenas nokara (PC eke Nathi Fonts) unath AI eken PDF edit karanna puluwan...

    වැරදුනා Adobe Acrobat DC තමා... :yes:
    ඉලස්ට්‍රේටර් එකත් බලන්ඩ ඕන එහෙනං..
    කොරල්ඩෝ නං අවුල්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    මගුලක් කතා කරනව මං අහන්නෙ PDF එකේ මොන වගේ Edit ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියල :rolleyes: :rolleyes:

    එඩිට් කිව්වට මහ ලොකු දෙයක් නෙමේ බං..
    වෝටර් මාක් එකක් වගේ වැටිල තියෙන වචන වගයක් අයින් කරගන්ඩ :P
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    adbobe acrobat professional...oken thama man edit karanne.....professional eken witharai edit karanna puluhan aniken read karanna witharai..