මහින්ද Indian Tobacco එකට දුන්න බිම් අඟලත් ගනීද?

monson

Well-known member
  • May 7, 2007
    25,414
    28,103
    113
    මහින්ද Indian Tobacco එකට දුන්න බිම් අඟලත් ගනීද?

    ඉන්දියාවට දෙන හැම බිම් අඟලක්ම ආපසු ගන්නවා


    2017-05-06

    අනාගත දේශපේ‍්‍රමී ආණ්ඩුවක් යටතේ ඉන්දියාවට ලබා දෙන මෙරට සෑම බිම් අගලක්ම යළි රටේ ජනතාවට හිමිකර දෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා. තානාපති වරප‍්‍රසාද පනත යටතේ වන නියමයන් පිළිබඳ ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

    - http://nethnews.lk/article/41449

    මහින්ද Indian Tobacco එකට දුන්න කොටුවේ අක්කර 5හේ බිම් අඟලත් ගනීද? :(


    itccolombo.jpg



    462.jpg

    Ground breaking ceremony of ITC Colombo One yesterday: From left Colombo Mayor A. J. M. Muzammil, Indian High Commissioner Y.K. Sinha , Investment Promotion Minister Lakshman Yapa Abeywardena, Economic Development Minister Basil Rajapaksa, ITC Chairman Y. C. Deveshwar and Central Bank Governor Ajith Nivard Cabraal - Pic by Lasantha Kumara


    - http://www.ft.lk/2014/11/20/itc-colombo-one-breaks-ground/

    The Project will be constructed on a 05 Acre of Prime Site overlooking the Galle Face Green to the West and the Beira Lake and the Mountain Ranges to the East. The Northern and Southern views will be the Harbour and the New Port City to the North and a view of Colombo’s Mega Development Projects to the South.

    - http://swa.lk/itc-colombo/

    :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: nmps

    monson

    Well-known member
  • May 7, 2007
    25,414
    28,103
    113
    මහින්ද Indocean Developersට දුන්න අක්කර 2 බිම් අඟලත් ගනීද? :baffled:

    alt.jpg


    Directors of Indocean Developers, visit to the construction site of Altair

    Director-visit-f.png

    Image: (From left to right) – Mr. Jaideep Halwasiya – Director, Mr. Sushil Mohta – Director, Mr. R K Bacchawat – Director, Mr. J K Khetawat – Director , Mr. R K Agrawal- Director, Mr. R S Goenka- joint chairman, Mr. Pradeep Sureka – Director, Mr. S K Todi- Director

    Directors of Indocean Developers, visited the construction site of Altair to ensure the progress of work is smooth as per schedule. Heading to be the first of its kind, residential properties of Sri Lanka, Altair is on track for completion on 2017.

    - http://www.altair.lk/directors-site-visit/

    The Altair Project (or Altair) is a residential and commercial development under construction in Colombo, Sri Lanka. At 68 stories and 240m, the building will be one of the tallest buildings in Colombo when it is completed. The building is situated adjacent to Beira Lake on 2 acres of land located at 121 A, Sir James Pieris Mawatha, Colombo 00200. As of August 2013, piling is completed.[2]

    - https://en.wikipedia.org/wiki/Altair_(building)
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,414
    28,103
    113
    මහින්ද TATAට දුන්න 8 acres බිම් අඟලත් ගනීද? :baffled:

    tata.jpg


    TATA Slave Island housing project kicks off

    445.jpg


    Secretary Defence and Urban Development Gotabaya Rajapaksa yesterday kicked off the proposed commercial and residential complex at Slave Island, Colombo 2, as the Chief Guest. He participated at the ground-breaking ceremony along with senior officials of the project’s developer, Tata of India. In keeping with tradition, the Defence Secretary cut the first sod of soil with the blessings of the Maha Sangha and other religious dignitaries. The project will be executed by the Urban Development Authority in collaboration with the TATA Housing Development Company Ltd. of India. The housing complex will be built on an eight acre plot in Slave Island encompassing Malay Street from the east, Justice Akbar Street from the south, the railway track from the west and the land used by the Ministry of education from the north. The primary goal of the project is to uplift the living standard of the people in the area and providing them a better living environment thereby improving the liveability of the city.

    353.jpg


    - http://www.ft.lk/2014/05/13/430-m-tata-slave-island-housing-project-kicks-off/
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඕකට හෙන සිම්පල් ප්ලෑන් එකක්නේ කරන්න තියෙන්නේ

    මහින්දලා දුන්න ඒවා උබලා ආවම ගනිල්ලා, පොර කරගෙන ගියපු ඔක්කොම නවත්වල දාපල්ලා

    මහින්දලා ආවම උබල දුන්න ඒවා ගනී, ඒ වගේම උබල කරගෙන ගියපු ඒවා නවත්වයි

    එතකොට අපේ රට වැසියන්ට පුල් මාවලස් රටක් ලැබෙයි

     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දැන් උඹ කියන්නේ මහින්ද මෙහෙම කළා අරම කළා ඉතිං අපි මෙහෙම කළාම මොකද කියලා නේ කෙටියෙන් කියපන් වටේ යන්නේ නැතිව:P.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්ද හිටිය නං ජේම්ස් පැකර් මෙලහට ඇවිල්ල මිනිස්සු කෑගැහුවට මොනා හරි ක්‍රමේකට සල්ලි හොයන්න වෙනව නැතුව ලංකාවට ගොඩ ඒමක් නෑ :no: :no:
    ඉන්දියන් කාරයො ඇවිල්ල පාරවල් ගානෙ ජරා කරනවට වඩා කැසිනෝ හොඳයි කරන ඕනෙ කෙහෙම්මලක් ඒක ඇතුලෙ එන්නෙත් බස් වල රට වටේ රවුම් ගහන්න එන හිඟන්නො නෙමේ සල්ලි තියෙන සුද්දො :yes: :yes:
    රනිල් ලෝකෙ වටේ ගියාට අතට අත දීල එවනව උන්ම පාලනේ කල්ල එපා වෙලා දාල ගිය රටේ ආයෝජනය කරන්න උන් ආයෙ එයියැ ඉතිං ඉන්දියන් කාරයො ගෙන්නගන්න හදනව :( :(
    ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ දෙයක් අපිට වුනේ :( :(
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,414
    28,103
    113
    IOC, Ceylon Petroleum set to form JV

    NEW DELHI: May 25, 2013 00:04 IST

    Sujay Mehdudia

    The Indian co will submit a proposal on the JV structure

    Indian Oil Corporation (IOC) and Ceylon Petroleum Corporation (CPC) are set to form a joint venture (JV) for taking up various initiatives in the oil and gas sector, including supply of LNG to Sri Lanka by Petronet LNG Limited (PLL) to feed power plants in that country.

    The decision to form the joint venture was taken following a meeting between the Petroleum Secretary, Vivek Rae, and the Ministry of Finance and Planning and Secretary, Ministry of Economic Development, Sri Lanka, P. B. Jayasundara, ;)recently. Seeking to put the co-operation in the oil and gas sector on the fast track, the government has asked IOC to formalise a proposal within this month, and submit the same to CPC to facilitate further discussions.

    While acknowledging that there were pending issues of Lanka IOC, the Sri Lankan side suggested that the best way forward was to carry the initiative for enhancing co-operation between the two countries. It was decided during the meeting that IOC would submit a comprehensive proposal on the structure of the proposed JV that would address all concerns of IOC.

    - http://www.thehindu.com/business/Industry/ioc-ceylon-petroleum-set-to-form-jv/article4746943.ece

    :baffled:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,414
    28,103
    113
    මහින්ද හිටිය නං ජේම්ස් පැකර් මෙලහට ඇවිල්ල මිනිස්සු කෑගැහුවට මොනා හරි ක්‍රමේකට සල්ලි හොයන්න වෙනව නැතුව ලංකාවට ගොඩ ඒමක් නෑ :no: :no:

    James packer ge investment eka dan Japanese Bulluna eken karanawa.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,414
    28,103
    113
    මහින්ද Pakistan Lakhani Groupට දුන්න බිම් අඟලත් ගනීද? :baffled:

    destinymall.jpg


    Destiny Mall & Residency official ground breaking ceremony
    October 23, 2013, 7:46 pm

    907213585b7-3.jpg

    From Left: Hussain Lakhani – Founder Lakhani Group, Major General Qasim Quereshi – High Commissioner, Islamic Republic of Pakistan to Sri Lanka and Nimal Perera – Chairman Urban Development Authority

    The official ground breaking ceremony for the Destiny Mall & Residency was held on Sunday the 29th of September 2013 at No. 20, Akbar Mawatha, Colombo 02. The new sales site office was also showcased during the occasion. The ceremony was attended by the Chief Guest Nimal Perera, Chairman Urban Development Authority, the High Commissioner of the Islamic Republic of Pakistan to Sri Lanka Major General (Rtd) Qasim Qureshi, the founder of the Lakhani Group & Imperial Builders Hussain Lakhani and 300 current and potential clients of The Destiny.

    - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=90721
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ අමූ මීහරකෙක් බන් වෙන නම් කියන්ඩ දෙයක් නැ මේ වගේ ඔල මොට්ටල කමෙන්ට් වලට..ආයොජන අවස්තා සැලසීම හා රාජ්ය සම්පත් විකුනගෙන කැම කියන්නෙ දෙකක්..ආයොජකයන්ට ඉඩම් දෙන්ඩ ඔනෙ නැතුව උන් අහසෙද අයොජනය කරන්නෙ..හැබැයි මහින්ද රජයේ සම්පත් විකුනගෙන කෑවේ නැ..ඔක තෙරුම් ගන්ඩ බැරි උන ගොන්නු තමා වෙනසා උදාකරගන්ඩ චන්දෙ දීල දැන් කෙලොගෙන ඉන්නෙ..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,414
    28,103
    113
    මහින්ද සින්නකරෙටම China Shangri-Laට ලියල දුන්න හමුදා මූලස්ථානය පිහිටි 10 acre බිම් අඟලත් ගනීද?

    shangi.jpg


    Shangri-La breaks ground on Sri Lankan soil

    lead-inset-Shangri-La-2.jpg


    Shangri-La Hotels and Resorts yesterday broke ground for its first ever hotel project in Sri Lanka, the US$ 550 million Shangri-La Colombo, on a land overlooking the Galle Face Green promenade. This was followed by the ground breaking ceremony for their US$ 150 million Hambantota Resort and Spa in the Sirakala Estate in Hambantota today.

    The Group, which announced its purchase of 10 acres of Government land in Colombo last January, expects the hotel to be ready for occupation by end 2015, Shangri-La Asia Executive Director Madhu Ramachandra Rao said.

    - http://www.ft.lk/2012/02/25/shangri-la-breaks-ground-on-sri-lankan-soil/
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    bump sinhalaya hamadama ekek passe gihin Anita eka mokak karath cirisize kara eka. ea kale wechacha narak dewal dan una dewal walata wada wedi. eith ewa dan godak penne ne ne mun anada nisa. no any government do 💯 % correct thing but these people are still justifying.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කම්පැනි එහෙකයි ආන්ඩුවකයි අතර වෙනස දන්නෙ නැති ගොනෙක්.....
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,414
    28,103
    113

    monson

    Well-known member
  • May 7, 2007
    25,414
    28,103
    113
    mahindaya kolabama wikunalane yakoo

    මහින්ද Indian Krrishට දුන්න කොටුවේ අක්කර 4හේ බිම් අඟලත් ගනීද?

    krish.jpg


    What is tipped to be the biggest single largest sole foreign investor project the $ 460 million Krrish Square at Transworks House in Fort will start selling luxury condominium units from today, the Indian promoters disclosed last night.

    Krrish Group, which has interests in distilleries, breweries and real estate development in India, promised its first overseas venture will be an “engineering marvel” in Colombo whilst the mixed development will also be one of Asia’s most iconic. It will be completed in 2016.

    - http://www.ft.lk/2012/09/27/ambitio...re-at-fort-to-start-selling-units-from-today/
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,044
    20,622
    113
    හස්තිශෛලපුර
    :lol:
    උබ අමූ මීහරකෙක් බන් වෙන නම් කියන්ඩ දෙයක් නැ මේ වගේ ඔල මොට්ටල කමෙන්ට් වලට..ආයොජන අවස්තා සැලසීම හා රාජ්ය සම්පත් විකුනගෙන කැම කියන්නෙ දෙකක්..ආයොජකයන්ට ඉඩම් දෙන්ඩ ඔනෙ නැතුව උන් අහසෙද අයොජනය කරන්නෙ..හැබැයි මහින්ද රජයේ සම්පත් විකුනගෙන කෑවේ නැ..ඔක තෙරුම් ගන්ඩ බැරි උන ගොන්නු තමා වෙනසා උදාකරගන්ඩ චන්දෙ දීල දැන් කෙලොගෙන ඉන්නෙ..

    හැබැයි මහින්ද රජයේ සම්පත් විකුනගෙන කෑවේ නැ..
    :D:P