Tube wells, anatha sinhalu and deepwater horizon

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    supiri machan...okkoma kiyewwa....Gadafi Libyawata wathura aran thiyenneth polawa haarala neh....
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    පට්ට බ්‍රෝ.. තැන්කූ.. මාත් ඉන්නේ කන්දක් උඩ.. ජල ප්‍රශ්නේ උග්‍ර වෙලා තිබුනේ.. අන්තිමට Water Board එකේ පිහිට තමා..
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    මොනඩ කරෙ
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මොනඩ කරෙ
    Tube well ගහන්න ට්‍රය් කරා හරිගියේ නෑ බන්. පස්සේ ලිඳක් හෑරුවා අඩි 22ක් විතර වතුර අවේ නෑ ගලක් අහු උනා එපාර comprossor එකක් ගෙන්නලා ගල විදලා බෝර දැම්ම එපාර වතුර ටිකක් අවා. තව ටිකක් හෑරුවා දැන් නම් වතුර ටිකක් තිනවා එත් පායනකොට හිදෙනවා බන්. පස්සේ water board එකෙන් වතුර ලයින් එකක් ගත්ත. එකෙත් වතුර දවල්ට නෑ රෑට විතරයි..
     
    ah ela ela ban dan aulak naha neh:cool:
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,340
    3,973
    113
    Tube well ගහන්න ට්‍රය් කරා හරිගියේ නෑ බන්. පස්සේ ලිඳක් හෑරුවා අඩි 22ක් විතර වතුර අවේ නෑ ගලක් අහු උනා එපාර comprossor එකක් ගෙන්නලා ගල විදලා බෝර දැම්ම එපාර වතුර ටිකක් අවා. තව ටිකක් හෑරුවා දැන් නම් වතුර ටිකක් තිනවා එත් පායනකොට හිදෙනවා බන්. පස්සේ water board එකෙන් වතුර ලයින් එකක් ගත්ත. එකෙත් වතුර දවල්ට නෑ රෑට විතරයි..
    Gal puparawaddi wena impact ekata water table eka bahinwa neda??

    Ulpath yata wenwa kiyala sinhalu kiyanne okata
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    Gal puparawaddi wena impact ekata water table eka bahinwa neda??

    Ulpath yata wenwa kiyala sinhalu kiyanne okata
    ගල අයින් කරන්න වෙන විසදුමක් නෑ නේ බන්. හිල් කරලා විතරක් බෑනේ බන්. දැනට නම් වතුර තියෙනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,206
    29,893
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Tube well ගහන්න ට්‍රය් කරා හරිගියේ නෑ බන්. පස්සේ ලිඳක් හෑරුවා අඩි 22ක් විතර වතුර අවේ නෑ ගලක් අහු උනා එපාර comprossor එකක් ගෙන්නලා ගල විදලා බෝර දැම්ම එපාර වතුර ටිකක් අවා. තව ටිකක් හෑරුවා දැන් නම් වතුර ටිකක් තිනවා එත් පායනකොට හිදෙනවා බන්. පස්සේ water board එකෙන් වතුර ලයින් එකක් ගත්ත. එකෙත් වතුර දවල්ට නෑ රෑට විතරයි..

    පායන කාලෙට ළිඳට ටැප් එක ඇරලා තියපන්:rofl: උදේට ළිඳ පිරෙන්න වතුර :love::love:
     
    • Like
    Reactions: Lahiru120