Sri Lanka’s striking doctor caught accepting patients at private hospital

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
රාමනායක ඔප්පු කළේ 2017.05.04 ඌ අපොයින්ට්මන්ට් එකක් ගන්නකං එදා වැඩ නොකරන බව දැනුම් දීල තිබ්බේ නෑ කියලා විතරයි - ඩොක්990 කියන්නෙත් ඒකම තමයි.

අනික කලින් දැනුම් නොදී වුනත් එදාට PP එන්නේ නැතුව ඉන්න පුළුවන්. ඔය රිසිට් එකේ යට ගහලම තියෙන්නෙ :D

Umba kemathi widiyakata hitha ganin ban. Mole tikak hari thiena minihekta therenawa mokakda seen eka kiyala. :D
 
ripita

Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    වෛද්‍ය පාදෙණිය

    මුලින්ම දැනගමු කවුද වෛද්‍ය පාදෙණිය කියන්නෙ කියලා.වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කියන්නේ ලංකාවේ සිටින දහයකටත් අඩුවූ ළමා ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යවරුන් (Pediatric Neurosurgeon)ගෙන් කෙනෙක්.ලෝකය තුළ ඉල්ලුම වැඩිම වෛද්‍ය කොට්ඨාසයෙන් කෙනෙක්. විදේශ රටක සේවයට ගියහොත් මිලියන් -12 (ලක්‍ෂ 70-120 yearly) අතර වැටුපක් ලැබිය හැකි කෙනෙක්.මෙවැනි අයෙක් පුද්ගලික ලාභ උදෙසා මෙවැනි අරගල කරනවායැයි කවරෙකු හෝ කියන්නේ නම් එය අන්ත විහිලුවකි.ඔහු මේ අරගලය කරන්නේ අනාගත පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමටය, ප්‍රමිතියක් නැති වෛද්‍ය විද්‍යාල වලින් බිහිවෙන ප්‍රමිතියක් නැති වෛද්‍යවරුන් ගෙන් මතු පරපුර බේරා ගැනීමට.ඔහුට ලංකාව තුළ පුද්ගලික චැනල් සේවයේ යෙදෙනවාට වඩා දහස් ගුණයක් විදේශ රටකට ගොස් උපයා ගත හැකිය. ඒත් ඔවුන් එසේ නොකර ලංකාවේ රැඳී ඉන්නේ රටෙ නිදහස් අධ්‍යාපනයෙන් උගෙන රට හැර යා නොහැකි නිසාය.එවැනි වටිනා මිනිසුන්ට ,කිසි වටිනාකමක් රටට නැති රංජන්ලා වැනි මිනිසුන් සමග එක්වී ඔබත් රට එපා කරන්නේ නම් ඔබත් අපරාධකාරයෙකි.මතක තබාගත යුතු යමක් ඇත ,අද වර්ජනයේ කැදවුම්කාර ප්‍රධානතම පාර්ශවයේ සභාපති වුවත් ඔහු ප්‍රතිපත්ති මත පිහිටුවා අද දවස පුරා රිජ්වේ ආර්‍යා රෝහලේ සේවයේ නියුතු වූ බව.දේශපාලන නපුංසකයන් ගේ ලණූ කා රටට වටිනා මිනිසුන් අහිමි නොකරන්න.මතු පරපුර ඔබට සාප කරාවි
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48

    just because there is a demand for his field, abroad hospitals will not recruit him. In most of the countries foreign doctors has to attend for local exams and then only they can practice.

    Talking about the incident, his true colors were just exposed. :D:D
     
    ripita

    Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    ‘තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?‘ අසාධාරණ වැඩ වර්ජකයන්ගෙන් ජනාධිපති සාධාරණ ප්‍රශ්නයක් අසයි

    පසුගිය මාස කිහිපය තුළ අපි රජය විදියට ප‍්‍රතිපත්ති තීරණ රාශියක් අරගෙන බොහෝ වෙනස්කම් කළා සයිටම් ආයතනයේ. සයිටම් ආයතනයේ ඉගෙනගන්න දරුවන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුවක් දීම අනිවාර්ය කළා. ඒ වගේම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන විභාගයට මේ ළමයි අනිවාර්යෙන් පෙනීසිටිය යුතුයි කියලා මේ ළමයි තීන්දු කළා. ඒ වගේම වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් ගැසට් කළයුතුයි කියලා තීන්දුවක් ගත්තා. සයිටම් රෝහල රජයට පවරාගන්න අපි තීරණය කළා. තනි පුද්ගලයෙක් අත තිබුණ සයිටම් ආයතනය සාමුහික ව්‍යාපාරයක් විදියට ඉදිරිපත් කළයුතුයි කියන නියෝගය නිකුත් කළා. තනි පුද්ගලයෙකුගේ අත තිබුණ සයිටම් විද්‍යාලය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් අතට පත්වියයුතුයි කියන තීරණය ගත්තා. මම අහනවා තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා.
    Ithin oka rajayata pawaragaththanam ewaranae. Ahema karala kohomada deshapuluwange buru lamai dostherala karannae neda ???
     
    ripita

    Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    "just because there is a demand for his field, abroad hospitals will not recruit him. In most of the countries foreign doctors has to attend for local exams and then only they can practice. Talking about the incident, his true colors were just exposed."
    Problem is you just know the fact that government media broadcast. Dr. Padeniya worked yesterday in Lady Ridgeway Hospital for Children because when doctors strike they never strike on Cancer, Children Hospitals and Emergency units. And he canceled all private practice in yesterday evening.