Android developnt ගැන

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    hybrid walata hondama framework eka mokakda machan?
    Ionic da Xamarin da?

    එහෙම කියන්න බැහැ නේ මචන්..කොයි දේ උනත් ජාවාස්ක්‍රිප්ට් තමයි තියෙන්නේ..ඒ නිසා එක ගැන හොදට බලාගන්න එක වටිනවා :D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හොදට ස්කිල් හදාගත්තොතින් පට්ට..........

    ලියනවා නම් කෝටියක් දේවල් තියනවා මතක් උනු දේවල් ලිවුවෙ

    Good Explanation Ayya.....Puluwannam thawa danaganna one dewala thiyenawanam kiyyanna......useful info tikak....

    :yes::yes::D:yes::yes:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ela

    එහෙම කියන්න බැහැ නේ මචන්..කොයි දේ උනත් ජාවාස්ක්‍රිප්ට් තමයි තියෙන්නේ..ඒ නිසා එක ගැන හොදට බලාගන්න එක වටිනවා :D

    machan Xamarin C# neda? JavaScript wage we b view app nemei keinma native app ma develop karanna puluwan lu.
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    Elegant Media eke dala thibba balahan

    KrBJbthaIXtPwA3.png

    තෑන්ක්ස් මචන්.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    hybrid app developing yanwanam hodama choice deka ekko Xamarin karanwa nathnam react native karanwa.
    Xamarin native app hadnne kiyala dannawa.
    ionic man recommend karnna. man test karala baluwa. android wala testing app hadala. blank app ekath more than 4s yanwa load wenna average ekak widihata anika webview hinda henama aul. react native, nativescript thamai hodama. mannam karanne react native, hoda future ekak thiyanwa anika native app develop karanne.
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ

    Ethakota oya kiyana vidiyata issarahata native down wenawada?? Rep ++
    API ekka weda karanna balagena palayn.
    REST API

    JSON ekka weda arana het
    SQlite

    ahaganna deyak thiyenawanam PM ekak dapan
    Thanks ayiya rep++
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    හිතුවක්කාරයා;21588326 said:
    Ethakota oya kiyana vidiyata issarahata native down wenawada?? Rep ++
    තාමනම් හරියටම කියන්න බැ. හැබැයි එක දෙයක් තියනවා . උය හදන hybrid app android වලට වඩා මාර ස්පීඩ් ios වල . බලපන් උය community එකේ ඉන්න බහුතරයක් උන් ios develop කරන්නේ . මන් හිතනවා හොද අනාගතයක් තියෙයි කියල react native වලට webview නොවෙන නිසා.
    nativescript එකත් xamarin වගේ වෙයිද කියල ප්‍රශ්නයක් තියනව . මොකද උන්ගේ paid services එන්න පටන් අරන් තියනවා .
     
    Last edited:

    Mama ahala tyana vidiyata hybrid nativ walata wada slow neda
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    හිතුවක්කාරයා;21588829 said:
    Mama ahala tyana vidiyata hybrid nativ walata wada slow neda

    ඔවු හයිබ්‍රිඩ් ඇප් නේටිව් වලට වඩා ස්ලෝ

    ඒ උනාට Xamarin/ReactNative හයිබ්‍රිඩ් නෙමෙයි ඒවා නේටිව් කෝඩ් එකට කම්පයිල් වෙනවා ඒ කියන්නෙ රන් වෙන ඇප් එක ඇත්තටම නේටිව් ඇප් එකක්

    PS : Xamarin සහ ReactNative ඇතුලෙ වැඩ කරන විදිය ගොඩක් වෙනස්
    ඇත්තටම React Native වල කරන්නෙ ජාවාස්ක්‍රිප්ට් කෝඩ් එක රන් කරලා නේටිව් වීව්(View) හදන එක ඒ උනාට ඒ ජාවාස්ක්‍රිප්ට් රන් වෙන්නෙ වෙබවීව් එකක් උඩ නෙමෙයි වෙනම ජාවාස්ක්‍රිප්ට් රන්ටයිම් එකක
    මේක නිසා හයිබ්‍රිඩ් වගේ පර්ෆෝමන්ස් ලොස්ට් එකක් නැහැ

    Last edited:
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ඔවු හයිබ්‍රිඩ් ඇප් නේටිව් වලට වඩා ස්ලෝ

    ඒ උනාට Xamarin/ReactNative හයිබ්‍රිඩ් නෙමෙයි ඒවා නේටිව් කෝඩ් එකට කම්පයිල් වෙනවා ඒ කියන්නෙ රන් වෙන ඇප් එක ඇත්තටම නේටිව් ඇප් එකක්

    Ela bro thanks. Rep++
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔවු හයිබ්‍රිඩ් ඇප් නේටිව් වලට වඩා ස්ලෝ

    ඒ උනාට Xamarin/ReactNative හයිබ්‍රිඩ් නෙමෙයි ඒවා නේටිව් කෝඩ් එකට කම්පයිල් වෙනවා ඒ කියන්නෙ රන් වෙන ඇප් එක ඇත්තටම නේටිව් ඇප් එකක්

    PS : Xamarin සහ ReactNative ඇතුලෙ වැඩ කරන විදිය ගොඩක් වෙනස්
    ඇත්තටම React Native වල කරන්නෙ ජාවාස්ක්‍රිප්ට් කෝඩ් එක රන් කරලා නේටිව් වීව්(View) හදන එක ඒ උනාට ඒ ජාවාස්ක්‍රිප්ට් රන් වෙන්නෙ වෙබවීව් එකක් උඩ නෙමෙයි වෙනම ජාවාස්ක්‍රිප්ට් රන්ටයිම් එකක
    මේක නිසා හයිබ්‍රිඩ් වගේ පර්ෆෝමන්ස් ලොස්ට් එකක් නැහැ

    ඕක තමයි හරිම උත්තරේ ............ මන් react native blank එක ටෙස්ට් කරා optimiz නොකරපු 1s , 2s අතර boot time එකක් තියනව .:yes::yes::yes: