ehema ekak kiyala na bn. okkoma balaganna one Mobile App dev kenek weddi. Dan balapn Web Dev kenekta kochchara frame work thiyanawada balanna kiyala. ee wage thama . Dan mobile App nuth lesi na![]()
ela ela machan



ehema ekak kiyala na bn. okkoma balaganna one Mobile App dev kenek weddi. Dan balapn Web Dev kenekta kochchara frame work thiyanawada balanna kiyala. ee wage thama . Dan mobile App nuth lesi na![]()



hybrid walata hondama framework eka mokakda machan?
Ionic da Xamarin da?

හොදට ස්කිල් හදාගත්තොතින් පට්ට..........
ලියනවා නම් කෝටියක් දේවල් තියනවා මතක් උනු දේවල් ලිවුවෙ




එහෙම කියන්න බැහැ නේ මචන්..කොයි දේ උනත් ජාවාස්ක්‍රිප්ට් තමයි තියෙන්නේ..ඒ නිසා එක ගැන හොදට බලාගන්න එක වටිනවා![]()
Good Explanation Ayya.....Puluwannam thawa danaganna one dewala thiyenawanam kiyyanna......useful info tikak....






machan Xamarin C# neda? JavaScript wage we b view app nemei keinma native app ma develop karanna puluwan lu.
eka nam sure na machan...habai ow..mage yaluwo innawa c#, asp karana un thamai xamarin gana interest..mama nam karala na..mama phonegap 
mama react native igena ganna kiyala hthan inne. react native awlak naha neda?Opportunities hodai..android thawa kaalantharekata nathi wenne na![]()
Eth kiyanna baha ithin....hybrid apps gahanna igena ganin...native walata wada hybrid thamai dan gahanne...anika js wage ekak igena gatthoth ahaka yanne na![]()
eka nam sure na machan...habai ow..mage yaluwo innawa c#, asp karana un thamai xamarin gana interest..mama nam karala na..mama phonegap
![]()

Ethakota oya kiyana vidiyata issarahata native down wenawada?? Rep ++hybrid app developing yanwanam hodama choice deka ekko Xamarin karanwa nathnam react native karanwa.
Xamarin native app hadnne kiyala dannawa.
ionic man recommend karnna. man test karala baluwa. android wala testing app hadala. blank app ekath more than 4s yanwa load wenna average ekak widihata anika webview hinda henama aul. react native, nativescript thamai hodama. mannam karanne react native, hoda future ekak thiyanwa anika native app develop karanne.
Thanks ayiya rep++API ekka weda karanna balagena palayn.
REST API
JSON ekka weda arana het
SQlite
ahaganna deyak thiyenawanam PM ekak dapan
තාමනම් හරියටම කියන්න බැ. හැබැයි එක දෙයක් තියනවා . උය හදන hybrid app android වලට වඩා මාර ස්පීඩ් ios වල . බලපන් උය community එකේ ඉන්න බහුතරයක් උන් ios develop කරන්නේ . මන් හිතනවා හොද අනාගතයක් තියෙයි කියල react native වලට webview නොවෙන නිසා.හිතුවක්කාරයා;21588326 said:Ethakota oya kiyana vidiyata issarahata native down wenawada?? Rep ++
තාමනම් හරියටම කියන්න බැ. හැබැයි එක දෙයක් තියනවා . උය හදන hybrid app android වලට වඩා මාර ස්පීඩ් ios වල . බලපන් උය community එකේ ඉන්න බහුතරයක් උන් ios develop කරන්නේ . මන් හිතනවා හොද අනාගතයක් තියෙයි කියල react native වලට webview නොවෙන නිසා.
nativescript එකත් xamarin වගේ වෙයිද කියල ප්‍රශ්නයක් තියනව . මොකද උන්ගේ paid services එන්න පටන් අරන් තියනවා .
හිතුවක්කාරයා;21588829 said:Mama ahala tyana vidiyata hybrid nativ walata wada slow neda
ඔවු හයිබ්‍රිඩ් ඇප් නේටිව් වලට වඩා ස්ලෝ
ඒ උනාට Xamarin/ReactNative හයිබ්‍රිඩ් නෙමෙයි ඒවා නේටිව් කෝඩ් එකට කම්පයිල් වෙනවා ඒ කියන්නෙ රන් වෙන ඇප් එක ඇත්තටම නේටිව් ඇප් එකක්
ඔවු හයිබ්‍රිඩ් ඇප් නේටිව් වලට වඩා ස්ලෝ
ඒ උනාට Xamarin/ReactNative හයිබ්‍රිඩ් නෙමෙයි ඒවා නේටිව් කෝඩ් එකට කම්පයිල් වෙනවා ඒ කියන්නෙ රන් වෙන ඇප් එක ඇත්තටම නේටිව් ඇප් එකක්
PS : Xamarin සහ ReactNative ඇතුලෙ වැඩ කරන විදිය ගොඩක් වෙනස්
ඇත්තටම React Native වල කරන්නෙ ජාවාස්ක්‍රිප්ට් කෝඩ් එක රන් කරලා නේටිව් වීව්(View) හදන එක ඒ උනාට ඒ ජාවාස්ක්‍රිප්ට් රන් වෙන්නෙ වෙබවීව් එකක් උඩ නෙමෙයි වෙනම ජාවාස්ක්‍රිප්ට් රන්ටයිම් එකක
මේක නිසා හයිබ්‍රිඩ් වගේ පර්ෆෝමන්ස් ලොස්ට් එකක් නැහැ


