Android developnt ගැන

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දන්නා එකෙක් ඉන්නවනම් මට apk එක release mod එකේ ඕන keystore එක හදාගන්න විදිහයි . එක දල terminal එක හරහා apk එක build කරද්දී ගහන්න ඕන command එකයි . තේරෙන්න සරලව කියල දියන්කෝ ලොකු උදවුවක්. මන් react native වලින් හදන්නේ . මට හරියට meter වුන්නැ බන් google කරාට .:yes::yes::yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo

    http://facebook.github.io/react-native/docs/signed-apk-android.html

    මේක බැලුවද
    මේකෙ සේරම ස්ටෙප් සරලව තියනවා
     
    • Like
    Reactions: IDG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ජොසී;21607242 said:
    Xamarin balaganin. C# walin code karanna thiyenne.
    ios, android, windows 3tama eka para build karanna puluwan.
    3 tama emulator thiyanawa.

    එහෙම එකසැරේ ප්ලැට්ෆෝම් 3ට බිල්ඩ් කරන්න බැහැ කෝඩ් Reusability එක තමයි තියෙන්නෙ වෙන වෙනම ඇප් 3 හදලා බිල්ඩ් කරගන්න ඕන

    ප්ලැට්ෆෝම් 3ට වෙන වෙනම UI පාට් වල ගොඩක් දේවල් කරන්න වෙනවා, අනික් කෝඩ් නම් ප්ලැට්ෆෝම් ස්පෙසිෆික් ෆීචර්ස් ඉම්ප්ලිමෙන්ට් කරලා නැත්නම් සම්පූර්නයෙන් රී යූස්කරන්න පුලුවන්

    Xamarin වලත් iOS වලට බිල්ඩ් කරන්න මැක් එකක් ඕන බිල්ඩ් සර්වර් එකක් විදියට. iOS සිමියුලේටරේ යූස් කරන්නත් මැක් එකකට කනෙක්ට් කරන්න ඕන
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ

    Thanks machan
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    ජොසී;21607242 said:
    Xamarin balaganin. C# walin code karanna thiyenne.
    ios, android, windows 3tama eka para build karanna puluwan.
    3 tama emulator thiyanawa.

    Na ban eka eka approach ekak witharai..PCL core project eke shared business logics service interfaces ehema code karala UI platform specific services implementations karana eka..

    Anik approach eka xamarin forms. Eke UI wena wenama hadanna one na..habai custom components amarui..ustom renderers hadanna one..anika ios android UI godakma wenasnam therumak na..

    Kawru hari kiyanawada mehe xamarin market eka kohomada? Mama 2 years walin wage mwhw enna hithagena inne..dan karanne xamarin eth mehe wadak naththan wena ekakata shift wenna wenawa
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,842
    9,538
    113
    Arkham City
    Na ban eka eka approach ekak witharai..PCL core project eke shared business logics service interfaces ehema code karala UI platform specific services implementations karana eka..

    Anik approach eka xamarin forms. Eke UI wena wenama hadanna one na..habai custom components amarui..ustom renderers hadanna one..anika ios android UI godakma wenasnam therumak na..

    Kawru hari kiyanawada mehe xamarin market eka kohomada? Mama 2 years walin wage mwhw enna hithagena inne..dan karanne xamarin eth mehe wadak naththan wena ekakata shift wenna wenawa

    Man danna hatiyata thama xamarin ehema sarata na bn. Ionic nam thiyanwa 99x,Omobio wage

    Anith nam okkoma native thama yanne :(
     
    • Like
    Reactions: asiridol